(අත්භූත වලව්ව 36)....................... ...................හොදයි මම සීය කියනකම් ඉන්නම් ...පැවසූමම නැවත කෙල්ලො දෙන්න ඉන්න කාමරේට ගියා...අපි හෙට යනව නේද...තාරුකා මගෙන් ඇහුව...මම ඔව් කියල කිව්වත් නයෝමිගේ ගෙදර ගැන කිසිවක් දන්නෙ නැතුව එයාගෙ ගෙදර යන්නෙ කොහොමද....මම කල්පනා කලා.....ඊට ඉස්සෙල්ල නයෝමිගෙන් මේගැන අහගන්න ඕනැ...මට වගේම නයෝමිටත් මේ ගැටලුව එන්න පුලුඅන් ...ඒත් එයා ඒ ගැන කිසිදෙයක් කල්පනා නොකර මම දුන්න වතුර ටික අහකට විසිකලා.....එයාට ආයෙත් කෙල්ලෙක් වෙන්න ඕනැ නැතුව ඇති නැත්නම් එහෙම කරන්න ඕනැ නෑ...ඒකියන්නෙ නයෝමිට පිරිමිකම හොදට අල්ලල ගිහින් වගේ....ඒත් සීය මේකට ඉඩ දෙයිද....මට ගැටලුවක් ඇතිවුනා....මම කියනකන් ඔහොම හිටහන් කියල සීය මට කිව්වෙ. එයාගෙ හිත වෙනස්කරන්න සීය මොකක් හරි කරන්න හිතාගෙනද දන්නෙ නෑ....එතකොට නයෝමි ආයෙත් මගෙන් වතුර ටික ඉල්ලගෙන බොයිද දන්නෙ නෑ....මොකද නයෝමි පැත්තකට වෙලා කල්පනා කරන්නෙ. මෙහෙ දාල යන්න දුකද....මම කල්පනා කරනව බලා හිටිය තාරුකා ඇහුවා......උඹට යන්න අකමතිනම් මෙහෙ හිටහන් හැබැයි අපිටනම් බෑ මේ භූත බන්ගලාවෙ ඉන්න....ගීතානි කිව්ව....ඔව් බන් අපි හෙට උදෙම්ම යමු....තාරුකා කිව්ව.....මටත් මෙහාට වෙලා ඉන්න බෑ ගෙදර යන්න ඕනැ....මම එසේ කිව්වත් මට දැන් යන්න වෙලා තියෙන්නෙ මගේ ගෙදර නෙවෙයිනෙ..කියල හිතුනා....සීය මාව වෙනස් කලේ නැත්නම් මේ වතුපිටි ඉඩකඩම් නයෝමිට තමා අයිතිවෙන්නෙ. මට අයිති වෙන්නෙ නයෝමිගෙ ගැහැනු කම විතරයි......නයෝමිට මට තිබුනු පිරිමි කමත් එක්ක මේ හැමදෙයක්ම අයිතිවෙනව....මොනවද මම මේ කල්පනා කරන්නෙ....ලස්සන කෙල්ලෙක් වෙනව කියන්නෙ දේපොලවාගෙද?...මේ ගැහැනු ජීවිතේ කොයිතරම් සුන්දරද....නයෝමිගෙ අම්ම තාත්ත දැන් මගේ අම්ම තාත්ත වෙනවනෙ....ඉතින් එයාල මට එයාලගෙ දුවෙක් විදියට සලකයිනෙ.....ඉතින් මොකක්ද මට තියෙන ගැටලුව... මට මේ කිසිදෙයක් ඕනැ නෑ ...හැමදාම නයෝමි විදියට ඉන්නව...සීය තමා මේකට හරස් වෙනවනම් හරස්වෙන්නෙ.....සීය අද මොනව කරයිද දන්නෙ නෑ....මම නැවත කල්පනා කලා.......අරුන් එක්ක කතාකරල බලමු හෙට උදේ යන්න.....ගීතානි කොල්ලො ටික හම්බවෙන්න කතාකලා......අපි තුන්දෙනා කොල්ලො ඉන්න කාමරේ ගාවට ගියා....කාමරේ ඇතුලෙන් ඔවුන් හයියෙන් කතාකරන හඩ ඇහුනා .....ගීතානී දොරට තට්ටු කලා....එන්න එන්න.....අතුලෙන් ඇහුන අපි දොර ඇරගෙන ඇතුලට ගියා.....මම දැක්ක නාමල් ඇදේ වාඩිවෙලා කකුලක් උඩින් තියාගෙන කොල්ලෙක් වගේ වාඩිවෙලා ඉන්නව.....මේ ටිකට නයෝමි කොල්ලෙක් වගේ හැසිරෙන්නත් ඉගෙනගෙනනෙ..හිතුව...මම පුදුමයෙන් ඔහු දිහා බැලුවා.....හෙට ගෙවල් වල යනව නේද.....තාරුකා ඇහුව....යමුනේද...සරත් ඇහුව.....නාමල් අපිත් එක්ක එනවද තව ටික දවසක් මෙහෙ ඉදල එනවද ....සරත් නාමල්ගෙන් ඇහුව.......අපෝ බෑ මාත් එනව.....එසේ කිව්වත් ඔහු මොකක් හෝ කල්පනා කරමින් බිම බලාගන්නා අයුරු දැක්කා. එයාටත් දැන් තියෙන්න මට තියෙන ගැටලුව බව මට තේරුනා.....මොකද බන් උඹ අපි යනවට අකමතිද?..... අනුර ඇහුව.....අපෝ තියාගන්නම වටින එවුන් ටික. උබල යන්නෙ කොයිවෙලාවෙද කියල බල බලා හිටියෙ.....නයෝමි මම වගේ කතාකරන ආකාරය දැකල මට පුදුම හිතුන...මම නාමල් වගේ හිටියනම් මාත් ඔහොම තමා ඔය වෙලාවට කියන්නෙ..මට හිතෙන්නෙ මට තිබුන පිරිමි ගතිගුනත් මෙයාට ඇවිල්ල වගේ....එත කොට නයෝමිට තිබුන ගතිගුන මට ඇතිවෙයිද....මම කල්පනා කලා....එහෙම උනොත්නම් අපි දෙන්නගෙ ගෙවල් දෙක මාරු වුනා කියල ලොකු ගැටලුවක් වෙන එකක්නෑ......මම කල්පනා කලා. ......ඔව් උබට අපි ඉන්නවට අකමැති උනාට....එක්කෙනෙක්නම් ඉන්නවට කැමති වෙයි නේද....ගීතානි ....මා දිහා බලල කිව්ව....අනේ පලයන් යන්න..කිව්ව..මම ගීතානිගේ අත මිරිකුවා.....හරි එක්කෙනෙක් නෙ උබල මට මෙහෙ තියාගන්න කියන්නෙ.....තාම ජොබ් එකක් වත් නැතුව උඹල මට කියන්නෙ පවුල් කන්න කියලද.....නාමල් කිව්ව....එහෙනම් ජොබ් එකක් හොයාගත්තම උඹට වැඩේ හරි වගේ....තාරුකා මගේ කනට කරල කියල හිනාවුනා.....
ඔවුන් සියලු දෙනාටම උවමනාව තිබුනේ පසුදා ගෙවල්වලට යෑමටය.....සීය රෑට මොකක් හරි කලේ නැත්නම් මට ආයෙත් අපේ ගෙදර යන්න බැරිවෙන බව මට වැටහුනා....මීට පස්සෙ මට ජීවත් වෙන්න වෙන්නෙ නොදන්නා පලාතක නොදන්නා ගෙදරක....මේ මොනව උනත් මට ලැබුන ගැහැනු ජීවිතේ අතහරින්නනම් හිතක් නැතිබව මට තේරුනා....මට ඕනැ වුනේ නයෝමි හැටියට හැමදාම ජීවත් වෙන්න.....
ඔවුන් සියලු දෙනාටම උවමනාව තිබුනේ පසුදා ගෙවල්වලට යෑමටය.....සීය රෑට මොකක් හරි කලේ නැත්නම් මට ආයෙත් අපේ ගෙදර යන්න බැරිවෙන බව මට වැටහුනා....මීට පස්සෙ මට ජීවත් වෙන්න වෙන්නෙ නොදන්නා පලාතක නොදන්නා ගෙදරක....මේ මොනව උනත් මට ලැබුන ගැහැනු ජීවිතේ අතහරින්නනම් හිතක් නැතිබව මට තේරුනා....මට ඕනැ වුනේ නයෝමි හැටියට හැමදාම ජීවත් වෙන්න.....
No comments:
Post a Comment