Wednesday, August 3, 2016


(අත්භූත වලව්ව 22).....................................මම යසුරි විදියට ඉදගෙන ඒ කොල්ල දිහා බලා හිටිය...ටිකවෙලාවක් ඒ කොල්ල යසුරිගේ අම්ම එක්ක කතාකරමින් ඉදල...එතැන නවත්තල තිබුන ඩිස්කවර් සයිකලේ නැගල යන්න ගියා...යසුරි මාව වෙලානම් යසුරිට එකපාරටම බයිසිකල් පදින්න පුලුවන්ද...කෙල්ලෙක් කොල්ලොල්ලෙක් උනගමන් කොල්ලො කරන හැම වැඩේම කරන්න බෑ....එහෙනම් දැන් මම යසුරි වෙලා ඉන්න හින්ද මටත් පුලුවන් වෙන්න ඔනැනෙ කෙල්ලො කරන හැම දේම කරන්න....ඒත් මම ඒව තාම දන්නෙ නෑ...ඒ හින්ද මේ යසුරිනම් වෙන්න බෑ....එතකොට යසුරිට මොකද උනේ මම තවත් වෙලා ඒ පැත්ත බලාගෙන හිටිය. ටික වෙලාවකින් අම්මත් ගේ ඇතුලට යනව දැක්ක....දැන් කවුරුවත් පේන්න නෑ...දැන් කොහොමද මේ ගැටලුව විසදගන්නෙ....මම කල්පනා කලා. දැන් කරන්න තියෙන්නෙ අනිත්පැත්ත හැරෙන වතුර වීදුරුව මතුරගෙන....ඒකත් අරගෙන ඒ ගේ ගාවට ගිහින් හොරෙන් බලන්න..... යසුරිගෙ අම්ම මාව දැක්කොත් එයා හිතයි මම එයාගෙ දුව කියල. ඒ හින්ද ගැටලුවක් වෙන එකක් නෑ...එවගෙ ගැටලුවක් උනොත් ඉක්මනනට කොහාට හරි මුවාවෙලා වතුරටික බීල ගෙදරට එනව....එහෙම හිතාගත්ත මම මතුරපු වතුර ටික බෝතලයකට දාගෙන. යසුරි විදියට එයාගෙ ගේ පැත්තට යන්න හැදුව....ඒත් හිතට බයක් ඇතිවුනා....අම්මලත් නැති මේවෙලාවෙ මොකක් හරි ගැටලුවක් ඇතිවුනොත්....මම නැවත ඒ අදහස අතහැරගත්ත....දැන් මම යසුරි වෙලා පැයකට කිට්ටුවෙලා...ඒත් යසුරිගෙ ගෙදරින් කිසිම වෙනසක් නැතිබව පෙනුන....දැන් කරන්න තියෙන එකම දේ ...මම මේ වතුර ටික බීල...නැවත මාව වෙලා. මොකක් හරි හේතුවක් උවමනාවක් හදාගෙන යසුරිගෙ ගෙදරට යන්න....එතකොට යසුරි මාව වෙලා හිටියනම් මොකක් හරි අමුත්තක් දැනෙයි.....මම වතුර ටික බිව්ව....ටිකක් වෙලා ගියා මාව නැවත. හිටිය කොල්ල බවට පත්වුනා...කන්නාඩිය ගාවට ගිහිල්ල පරීක්ශාකලා....කිසිවෙනසක් නෑ....දැන් හරි...දැන් මොකක්ද හදාගන්න උවමනාව....යසුරිගෙ අයිය සදුන් පෝන් ගැන වැඩිපුර දන්නව කියල මට එකවරම මතක් උනා.මගෙ මාගාව තියෙන සෙල් පෝන් එකේ මොකක් හරි ලෙඩක් කියල. යන්න ඕනැ....මම පෝන් එකේ සෙටින් එකක් වෙනස් කරගෙන ඒක හදා ගන්න කියල යසුරිගෙ ගෙදරට ගියා....ඉස්සරහ දොර වහල තිබුන...මම බෙල් එක ගැහුව....ආ මේ නාමල් අයියනෙ....ජනේලෙ ඇතුලින් බැලුව යසුරි...ඇයි අයියෙ ඇහුව..යසුරිගෙ කිසිවෙනසක් නැතුව මාත් එක්ක කතාකරන බව තේරුනා.....සදුන් අයිය ඉන්නවද නන්ගි.... මම ඇහුව. එයා ටෙක් එකට ගියානෙ...ඇයි....ඇහුව....මගෙ පෝන් එකේ පොඩි අව්ලක් ආව ඒකයි ආවෙ...මම කිව්ව...හවස් වෙනකොට එයි...යසුරි කිව්ව....එහෙනම් හවස්වෙලා එන්නම්. මම ආපහු ගෙදරට ගියා....මම එයා වගේ උනාට එයා මාවගේ වෙලා නෑ වගේ..යසිරුගේ හැසිරීමේ වෙනසක් නැතිබව දැක්ක මට තේරුනා....එහෙමනම් මට එයාවගේ වෙනස්වුනාට ගටලුවක් වෙනැකක් නෑ....හිතුව මම ගෙට ගිහින්. නැවත යසුරි වෙන්න හිතගෙන මන්තරේ මැතුරුව....දැන් මාව ආයෙත් යසුරි වගේ වෙලා....එයා මාව වෙන්නෙ නැතිහින්ද බයවෙන්න දෙයක් නෑ....ඒක හින්ද අම්මල එන්න කිට්ටු වෙනකම්ම මේ විදියට ඉන්නව කියල මම හිතාගත්ත....ඒත් හදිස්සියක් උනොත් බොන්න හිතාගෙන අනිත් අතට හැරවෙන වතුර ටිකත් මතුර ගත්ත.....මම අම්මගෙ කාමරේට ගිහින් කන්නඩි මේසෙ කන්නඩියෙන් මගේ මුලු සිරුරම නරබන්න පටන්ගත්ත....මම් දැන් කෙල්ලො තුන්දෙනෙක් බවට පත්වෙලා තියෙනව....ඒ කුමන කෙල්ල බවට පත්වුනත් ඇඟට දැනෙන සැහැල්ලුව නම් එකවගේ කියල තේරුනා....මම ආශාවෙන් මේ ගැහැනු සිරුර අතගෑව....මට මේ විදියට හැමදාම ඉන්න පුලුවන්නම්....ලස්සන කෙල්ලෙක් වෙලා ඉන්න තිබුන ආශාවටම හිතුන....කොල්ලෙක් වෙලා ඉන්නව වගේ නෙවෙයි. කෙල්ලෙක් උනාම ඇගටත් සැහැල්ලුයි....අමුතු සුන්දර බවකුත් තියෙනව....ඇදගෙන ඉන්න සායයි බ්ලෞස් එකයි අයින් කරල කෙල්ලගෙ නග්න සිරුර හොදින් පරීක්ශා කලා. කොල්ලෙක් කෙල්ලෙකුගෙ නග්න සිරුර දක්කම දැනෙන කාමුක සිතුවිල්ලක් මගේ සිතතුල ඇතිවුනේ නෑ....ඒත් ඒ සිරුරේ තියෙන හැඩය සුන්දර බව බලා රසවිදින්න අශාව ඇතිවුනා....තිබුන පුරුෂ ලින්ගයට වඩා දැන් ලබිල තියෙන ස්ත්‍රී ලින්ගය ඊට වඩා සැහැල්ලු බව මට අදත් දැනෙන්න ගත්ත.....ටික වෙලාවක් මගේ ගැහැනු සිරුර නැරබූ මම නැවත ඇය ඇදගෙන හිටිය ඇදුම් එකින් එක ඇදින්න පටන්ගත්ත.....ගෙදරට අදින බ්රෙසියර් එක හින්දද කොහේද ඒක ටිකක් පරන පාටට ටිබුන.....යටට පැන්ටිය ඇන්දම පුරුෂ ලිංගය නැති හිස්බව හොදට දැනෙන්න ගත්ත.....මම එතැන ආශාවෙන් අතගෑව....ඇදුම් ටික ඇදගත්ත මම යසුරි වගේ ගෙදර සාලෙන් වාඩිවුනා....දැන් මාවත් යසුරි වගේ කෙල්ලෙක් ....මගෙ හිතට දැඩි සතුටක් දැනුනා ............

No comments: