Wednesday, August 24, 2016



(අත්භූත වලව්ව 61).......................................ඊලග ඉරිද අම්මයි තාත්තයි ලොකු අයියයි නෙලුවෙ ගියා.....මම පුන්චි අම්ම ත් එක්ක ගෙදර හිටියා....එයාල ආවට පස්සෙ පුන්චි අම්ම විස්තර ඇහුවා....එයාලට තේවතු එහෙම තියනව නන්ගියෙ ලස්සන පලත ගියාම එන්න හිතෙන්නෙ නෑ...අම්ම පුන්චිට විස්තර කියන්න උනා.....කොහොම උනත් කමක් නෑ මගෙ කෙල්ලට හොදක් වෙනවනම් පුන්චි අම්ම මාව තුරුලු කරගෙන කිව්ව....දැන් ඉතින් කවද්ද මේක කෙරෙන්නෙ පුන්චි අම්ම ඇහුව......නැකැත් බලල හොද දවසක් දාගම්මු අම්ම කිව්වා.....
ගෙඩ්වල් වල අනුමැතිය හිමි වුනාට පස්සෙ නිතරම මට විදුර ලගට යන්න උනා එයා මට ගොඩක් ආදරේ කරනබව ඔහුගේ හැසිරීමෙන් පෙනුනා.....කෙල්ලෙක් උනාට පස්සෙ කොල්ලෙකුට මෙච්චර ආදරයක් ඇතිවුන පලමු වතාව මේක වුනා .. අපේ මංගල දවසට දින නියම වුනා....නයෝමි ඔයාලට වියදම් කරන්න අමාරුනම් මම දෙන්නම් මට කියන්න....ඒත් අයියල දෙන්නා මගේ වියද දැරීමට පොරොන්දුවුන හින්ද ඔහුට කියන්න ගියේ නෑ....මගේ යෙහෙලියන්ට ගීතානීටයි තාරුකාටයි ලෑස්තිවෙන්න කිව්ව...මගේ කස්සාදෙ ගැන අහල ඒ දෙන්න ගොඩක් සතුටුවුනා.....ඒ දෙන්න නිතර මාව හම්බවෙන්න ඇවිත් මට උපකාර කලා.....මගේ යෙහෙලියන් වසයෙන් ඒ දෙන්නත් සුදු පුන්චිගෙ දුවල දෙන්නත් ගන්න තීරනය කරගත්තා....එයාල ඔක්කොගෙම යන වියදම් පොඩි අයිය බාරගත්තා....වෙඩින් එකට ඉස්සෙල්ල දවසෙ ඉදම්ම ගීතානියි තාරුකායි මගේ ලගින්ම හිටිය හින්ද මට ලොකු සහනයක් උනා....නාමල් ට කිව්වත් ඔහු අසනීප තත්වයෙන් ඉන්න හින්ද එන්න වෙයිද දන්නෙ නෑ කිව්ව ඒත් අපිත් එක්ක හිටිය අනිත් යාලුවන්ට මගේ උත්සවේ කිව්ව......
උත්සවය දවසෙ මම යෙහෙලියො එක්ක පොටෝ වලට මුහුන දුන්න....අපේ කස්සදෙ ලියා පදින්චියත් තිබුනෙ....එදාමයි.....ඊට පාසෙ පෝරුවේ චාරිත්තය තිබුනා....මම උපන්නෙ මේ විදියට පෝරුවෙ ඉන්න නෙවෙයි නිලමෙ කෙනෙක් වගේ ඇදගෙන පෝරුවෙ ඉන්න...ඒත්...සීයගෙ මන්තර වල බලයෙන් මම අද මනමාලියෙක් වෙලා පෝරුවෙ ඉන්නව....ඊට වඩා දැන් කොයිතරම් සුන්දරද ..මට සතුටක් ඇති වුනා.....ඔක්කොමල මගේ ලස්සන බලනව කියල තේරුනා.....කවුරුත් බලන්නෙ මන මාලයා දිහා නැවෙයි මන මාලි දිහානෙ....මට මනමාලියෙක් වීම ගැන ආඩම්බරයක් ඇතිවුනා.....උත්සවය අවසානයේ පිටත් වෙන්න ලන්වුනා....සියලුම නෑදෑයෙන් ගෙන් සමුගත් අපි දුකින් පිරුනු හඩවතින් වාහනයට නැග්ග.....මාලගට ආව ගීතානි මගේ කනට කරල.....රිදෙන්න ගත්තොහ් විදුරට කියහන්.....ඒක අහගෙන හිටිය තාරුකා ..ඔය වෙලාවට රිදෙනව තේරෙන්නෙ නෑ බන්..... මටයි ගීතාමිටයි ඇහෙන්න කිව්ව...අපි තුන්දෙනාටම හිනාගියා.....මේකිටනම් එක්ස්පීරියන්ස් තියෙනවද කොහේද..නේද නයෝමි...ගීතානි කිව්ව....අපේ හෝටලේ හිබුනේ කන්දක් උඩ කියල පෙනුනා.....එහාට ගියාම අමුතු ලෝකයකට ගියාවගේ තේරුනා.....අපේ කාමරේ ලසන මල්වලින් සරසලා තිබුනා.....අන්දන්න ආව අක්කලා මගේ මන්ගල ඇදුම් ගැලෙව්ව හින්ද වෙන ගවුමක් ඇද ගත්ත.....ඔවුන් ගියාට පස්සෙ අපි දෙන්න විතරක් කාමරේ තනිවුනා......වහල තිබුනු දොර ලොක් කල විදුර මා ලගට ඇවිත් මගේ රත්තරන් කෙල්ලෙ කියල කවදාවත් නැති විදියට මාව සිපගන්න පටන්ගත්තා.....ඔහුට ඇතිතරම් ඩ් සිපගන්න ඉඩදුන්න මම.....නාගම්මුද විදුර දාඩියයි නේද...මම ඇහුව.....නාගෙන ඉම්මු....ඔහු ඇදුම් ගලවන්න පටන්ගත්තා...ඔයා නානෙ නැද්ද ..විදුර ඇහුව...නානව.....මම කිව්ව....ඉතින් ගලවන්නකො.....ගවුම ගලවන්න රෙද්දක් අතට ගත්ත මම එයින් වහගෙන ගලවනව දැක්ක ඔහු දැන් ලැජ්ජවෙන්න දෙයක් නෑ ..අපි දෙන්න බැදලා....කිව්ව විදුර මගේ අතේ තිබුන රෙද්ද උදුරල පැත්තකට දැම්ම.....මම දැක්ක ඔහුත් සම්පූරනයෙන්ම නිරුවත් වෙලා ඉන්නව.....මටත් කියන්නෙ මේවගේ වෙන්න වෙන්න ඇති මට ලැජ්ජාවක් ඇතිවුනා.....එයා මාගාවට ඇවිත් මගේ ගවුම ගැලෙව්වා.....මගේ එක අතකින් පපුව වහගත්ත අනිත් අතින් කකුල් අතර වහගත්ත....අම්මෝ ලැජ්ජාව....කිව්ව ඔහු මාව වඩාගත්තා....මාව වඩාගෙනම බාත්රූම් එක ඇතුලට ගෙනිච්චා.....වැටෙයි අනේ..මම කිව්ව...මම ඔයාව වැටෙන්න දෙන්නෙ නෑ කිව්ව විදුර කරාමෙ ඇරල මෙගේ ඇගට වතුර ඉස්ස......නාගෙන ඉවර උන අපි ඇදේ ඇලවුනා....ඔයාට සුදු රෙද්දක් දුන්න නේද ..විදුර ඇහුව....අනේ අම්ම කිව්වනෙ ඒක ඇදට එලන්න කියල..කිව්ව..මම රෙද්ද අරගෙන ඇදට එලුවා.....නාගත්තත් ඇදුම් අදින්න ඉඩනොදුන්න විදුර මගේ නග්න සිරුර අහුගේ නග්න සිරුරෙන් වැලද ගත්තා.....මීට ටික කාලෙකට ඉස්සෙල්ල මටත් තිබුනෙ දැන් විදුරට තියෙනව වගේ පිරිමි සිරුරක් .මන්තරේ තිබුනෙ නැත්නම් තාමත් මම ඒවගේ.....එහෙනම් මටත් වෙන්නෙ දැන් විදුර මට කරනව වගේ කෙල්ලෙක්ව හුරතල් කරන්න කෙල්ලෙක් ගෙ මුලු සිරුරම මිරිකන්නයි ලෙවකන්නයි...මට දැන් ඒ කිසිදෙයක් කරන්න ඕනැනෑ.....මට දැන් තියෙන්නෙ එයාට ඕනැදෙයක් කරගන්න ඉඩ දීල එයා කරන්දේවල් වලින් සතුටුවෙන්න.....ගෑනියෙක් උනාම වැඩිය මහන්සි වෙන්නෙ නැතුව ඕනැතරම් සතුටු වෙන්න පුලුවන්.......මාත් දැන් ඒවගේ ගැහැනියෙක්......

No comments: