Sunday, August 7, 2016

(අත්භූත වලව්ව 29)...............................ඔවුන්ට අද දවසටවත් නවතින ලෙස ඇවිටිලිකලා....මචන් අද පොඩ්ඩක් මේපලාතෙ අවිදල බලල හෙටපලයල්ලකො....මම කිව්ව. අන්තිමේදී ඔවුන් කැමතිවුනා....එදා දවස අපි කදු උඩ නැග්ග අතර ඇල පාරට ගොස් හොදහැටි නාගත්තා....දවල් කෑමගත්තට පසුව සැම දෙනාම ටිකවෙලාවක් නිදාගන්න බවතේරුනා....මගේ කාමරේට ගියමම නයෝමි ගැන හිතාගෙන වතුරටික මැතුරුරුවා. ඉන්පසු මගේ පොටෝඑක ලගතියාගෙන නයෝමිට දෙන්න වතුරටික මැතුරුවා.....දැන් වතුර භාජන දෙකම හරි.....දැන් කොහොමද මේක නයෝමිට දෙන්නෙ මගේ මීලග ගැටලුව උනා...ඒත් මේ යාලුවො ඉන්නකොට නයෝමි කොල්ලෙක්වුනොත් ඒක නයෝමිට ලොකු ගැටලුවක් වෙයි....ඒ කෙල්ල මොනවකරගනීද හිතුන මම වතුර ටික මතුරල දෙන්නෙ නැතුව ලග තියාගත්ත....නයෝමිට ඇත්තම කියල මේ වැඩේ කලොත් ගැටලුවක් නෑ.....ඒත් මම කොහොමද ඒක කියන්නෙ...මම කල්පනාකලා....උඩ තට්ටුවට ගියොත් සීයගෙන් මේකට උපදේසයක් ගන්න පුලුවන්වෙයි...මට එකවරම කල්පනාවුනා.....මැතුරූ වතුර ටික කාමරේ තිබ්බ මම....කාටත් හොරෙන් උඩට නැග්ග....උඹ මොකක්ද ඔය කොරන්න හදන්නෙ....ඉස්සර ඇහුන ගොරෝසු කටහඩ ඇහුන.....සීයෙ මට නයෝමි වගේ වෙන්න ආශයි.....එතකොට උඹ..... එයාව මාව උනාවෙ....මම උත්තර දුන....උඹ කෙල්ලෙක් වෙන්න කැමතිද බන්....සීය ඇහුව....හැමදාකටම නෙවෙයිනෙ සීයෙ....මම කිව්ව......සීය හයියෙන් හිනාවෙනව ඇහුන .....හා හා උබට මම උදව් කරන්නම්කො....උඹ පලයන් උඹේ කාමරේට මම ඒ දැරිවිව ගෙන්නල දෙන්නම් එතකොට වතුරටික දීපන්.....සීය කිව්ව......මම සීය කිව්ව විදියට කාමරේට ගියා....දොර අඩවල්කරගෙන තියාගත්තා.....ටිකවෙලාවක් ගියා.....දොර ඇරෙනව දැක්ක නයෝමි තනියම කාමරේට ඇවිත් .....හරි වතුර තිබහයි නාමල්....ඇය මට කිව්ව....වෙලාව හරි....බොහෝම ස්තූත්යි සීයෙ .....සීයට හිතින් ස්තූති කල මම ඇය වෙනුවෙන් මැතුරූ වතුර ටික ඇයට දුන්න......අනිත් වතුර වීදුරුව මම බිව්ව......සුලුවෙලාවකින් මාව වෙනස්වෙනව තේරුනා....නාමල් ඔයාට මොකක්ද මේ වෙන්නෙ.....ඇය මාදිහා පුදුමෙන් බලාගෙන පැවසුවා.....නාමල් මගේ ඇගටත් අමුත්තක් දැනෙනව....ඇය මගේ ඇද උඩින් වාඩිවුනා.....ඇය බඩ අල්ලගෙන දගලනව දැක්ක....ඇය ඇදගෙන හිටිය ගවුම වෙනස් වෙනව දැක්ක....ඇයට මොකුත් හිතාගන්න බැරුව ඇය දිහා බලා හිටිය.....මොකක්ද නාමල් මේ වෙන්න යන්නෙ ඇය කොදුරමින් කිව්ව...අනේ මන්ද....මම කිසිත් නොදන්නව වගේ පැවසුවා.....මට තේරුනා මාව ඇය බවට වෙනස්වෙලා කියල...ඇය තාමත් මා බවට පත්වීගෙන එනව.....නාමල් ඔයා කෙල්ලෙක් වෙලා....ඇය මා දෙසට ඇගිල්ල ඩික්කරගෙන කිව්ව.....අනේ මන්ද...කිව්ව මම ඔයාවත් කොල්ලෙක් වෙලා.....ඇයට කිව්ව.....මොනව මාව කොල්ලෙක් වෙලා.....ඇය පුදුමයෙන් ඇගේ සිරුර දිහා බැලුව. මම කන්නාඩිය අතට අරගෙන ඇගේ මුන පෙන්නුව.....මේ ඔයානෙ....ඇය පුදුමෙන් කිව්ව....අනේ නාමල් මාව ඔයාවගේ වෙලා.....ඔයා මම වගේ වෙලා.....ඇය අපි දෙදෙනා දෙස බලමින් කිව්ව.....ටිකවෙලාවකින් ඇගේ වෙනස්වීම සම්පූර්න උනා කියල තේරුනා.....කොහොමද මෙහෙම වෙන්නෙ මේක හීනයක්ද ඇය මගේ කටහඩින් ඇහුව.....නැ නෑ මේක ඇත්තටම උන දෙයක්.....මම ඇගේ කටහඩින් කිව්ව.....දැන් අපි මොකද කරන්නෙ....ඇය බයෙන් වගේ ඇහුව.....දැන් අපිට වෙන කරන්න දෙයක් නෑ ඔයා මම වගේ කොල්ලෙක් විදියට ඉන්න. මමත් ඔයා වගේ කෙල්ලෙක් විදියට ඉන්නම්....මම පැවසුවා....අනේ නාමල් මට කොලෙක් විදියට ඉන්න තේරෙන්නෙ නෑනෙ.....ඇය කිව්ව.... දැන් මට නාමල් කියන්න එපා මම නයෝමි...ඔයයි දැන් නාමල්.....සොරි සොරි කිව්ව ඇය.....දැන් මොකද කරන්නෙ නයෝමි...ඇය මගෙන් ඇහුව.....මට වෙනකෙනෙක් පලමුවරට කෙල්ලෙකුගේ නමක් කියල කතා කරනු ඇසුනු මගේ සිතට දැඩි සතුටක් ඇතිවුනා....දැන් මේව ඔක්කොම ඔයාගෙ...මේ වත්තත් ඔයාගෙ....මම දැන් මේ ගෙදර කෙනෙක් නෙවෙයි පිට කෙනෙක්. දැන් මට යන්නවෙන්නෙ ඔයාගෙ ගෙදරට...ඔයාට යන්නවෙන්නෙ මගෙ ගෙදරට....මම කිව්ව....මමත් කල්පනා කලේ ඒක තමා....ඇය කිව්ව... ඔයා කොල්ලෙක් උනාට අකමැතිද...මම ඇහුව................

No comments: