..එක අතකට මම පිරිමියෙක් විදිහට ඉදගෙන පිරිමියෙක් විදිහට සතුටක් විදගන්න බැරිනම් ගැහැනියෙක් වෙලා පිරිමියෙක් එක්ක ඒ සතුට විදින්න විදගන්න පුලුවන්නම් ඒකත් හොදයි.....මට හිතුන..........අපි කොයි එකටත් ඒ දේවාලෙට යමු........මම මදූට කිව්ව.....ඒ මොකටද මට බෑ මාව පිරිමියෙක් කියල අහගන්න......එයා කිව්ව......එහෙම කිව්වොත් ඔයා කියන්න ඒකට ඔයා කැමතිනෑ... තවත් බලන්න
(. අමුතු කැමැත්ත 3).................................................... එක අතකට මම පිරිමියෙක් විදිහට ඉදගෙන පිරිමියෙක් විදිහට සතුටක් විදගන්න බැරිනම් ගැහැනියෙක් වෙලා ඒ පිරිමියෙක් එක්ක සතුට විදින්න විදගන්න පුලුවන්නම් ඒකත් හොදයි හිතුන..... මට.......... ඒ අපි කොයි එකටත් දේවාලෙට යමු........ මම මදූට කිව්ව මොකටද..... ඒ මට බෑ මාව පිරිමියෙක් කියල අහගන්න...... එයා කිව්ව...... එහෙම කිව්වොත් කියන්න ඔයා ඒකට කැමතිනෑ කියල..... ඔයා මම කිව්ව...... මට බෑ කොල්ලෙක් වෙන්න කැමතිනෑ කියන්න බෑ මම එහෙම... කිව්වෙ ඔයා නැතිකර ගන්න බැරිහින්ද.. හරි අපි එතැනට ගිහින් ගැටලුව විසදගම්මු මේ....... මම මෙහෙම කිව්වම මදූ කැමතිවුනා.... අපි දෙන්න නිවාඩු දිනයක් දාගෙන එතැනට යන්න පිටත්වුනා.... දෙවියන් උදෙසා කැවිලි පලතුරු වට්ටියක් පූජාකල අපි සාත්තරයක් අහගන්න ඕනැ කියල කපු මහත්තයට කිව්ව...... මම එහෙම නෑනෙ සාත්තර කියන්නෙ මහත්තය...... කපු මහත්තය මෙහෙම කිව්වම අපි දෙන්න එකිනෙකාගෙ මුහුන බලා ගත්ත.......... දැන් මොකද කරන්නෙ........ මදූ ඇහුව මන්ද..... අනේ?.. මම එක අතකට කිව්වම... ඒකත් හොදයි..... ඇය කිව්ව. ටික වෙලාවක් ගියා..... අර දැන් ආව දරුවො දෙන්න මෙහාට එන්න...... කපු මහත්තයගෙ කටහඩ ඇහුන.... අපි එතනට ගියා.... ඔය දරුවො දෙන්නට ලොකු ගැටලුවක් තියෙනව..... එහෙම නේද.... එයා ඇහුව අපි දැක්ක... කපු මහත්තය පරල වෙලා මෙහෙම කියන්නෙ කියල..... අපි ඔවු සාමි කිව්ව... ඔය ගැහැනු දරුව ඉන්නවනේද එයාට ඔය ගැහැණු හරියන්නෙ කම නෑ..... එදා ඒ දේ කිව්ව ආයෙත් විදියටම කිව්ව. මට ඒ ගැන පුදුම හිතුන...... අපි මොකද සාමි කරන්න ඕනැ......... මම ඇහුව.... කපු මහත්තය කියන විට..... ඇයි සාමි මට ගෑනුකම හරියන්නෙ නැත්තෙ... මට ඒක ගැටලුවක් සාමි නෑනෙ.... මදූ මෙහෙම ඇහුව..... කිව්වට හරියන්නෙ එහෙම නෑ ඔය දරුවෝ දරුවගෙ දෛවය තියෙන්නෙ පිරිමි ජීවිතේකට. ..... ඒ මම දෛවය වෙනස්කරගන්න බැරිද ඇහුව......... කවදාවත් බෑ..... කිව්ව එයා.... මෙයාට පිහිටවෙන්න ඉන්නෙ ඔයදරුව විතරයි...... මම කොහොමද.... මම මෙයාට පිහිටවෙන්නෙ ඇහුව....... ඇයි දරුවො බැරී කිව්ව කපු.... මහත්තයා හයියෙන් හිනාවුනා...... ඔය දරුවගෙ පිරිමිකම මේ දැරිවිට දෙන්න..... එතකොට මොකද සාමි මෙයාට වෙන්නෙ...... මදූ ප් රශ්නකලා. ඇයි දරුවො මෙයා ඔයදරුවගෙ බිරිඳ හැටියට පිලිගන්න බැරිද...... කපු මහත්තය මදූගෙන් ඇහුවා.... එතකොට මගෙ මහත්තය ගැහැණියෙක් වෙනවනෙ........ මදූ දුක්මුසුව කිව්ව. ආ ඒකගැන කල්පනා කරන්න එපා එයා ඒකට කැමතියි....... එහෙම නේද.... මගෙන් දරුවො ඇහුව..... ඇතිවුන ලජ්ජාගතිය හින්ද මම ටික වෙලාවක් නිස්සබ්දව හිටිය... දරුවෝ ඇත්තම කියන්න මේකට කැමත්යි නේද.... මම හිමින්......... ඔව්..... කිව්ව..... දැන් හරිනෙ කිව්ව. කපුමහත්තය..... අද ඉදන් මාස හයක් ගිය ඔයදෙන්න ඒ තැන මාරුවෙනව හින්ද ඔය දැරිවි පිරිමියෙක් විදිහට ජීවත් වෙන්න ඉගෙනගන්න ඔය දරුවත් ගැහැනියෙක් විදිහට ජීවත් වෙන්න ඉගෙනගන්න.. මගේ සිතතුල ලැජ්ජා ගතියක් ඇතිවුනත් මා කලෙකට ඉදන් සිතාසිටි ගැහැනු ගතිය දියුනු කරගැනීමට හැකිවීම ගැන සතුටක් ඇතිවුනා..... අනේ සාමී එක මෙහෙම වෙනස්වෙන නවත්ත ගන්න බැරිද..... මා දෙස අනුකම්පාවෙන් බැලූ මදූ ඇහුව... මේකට භාධා කිරීම ගැන මට මදූ ගැන තරහක් ඇතිවුනා සාමි බෑ....... අනේ....... මම කියන්න හිතින් හිතුව. නවත්ත ගන්න නේද?.... ඇහුව සාමි..... එතැන තිබුන සලබක් අතට අරන් ඒක හයියෙන් හඩවමින් නොදන්නා භාශාවකින් මොනවද කියවන්න ගත්තා.. අයියෝ මේ වැඩේ මදූ කරගත්ත මට ගැහැනියෙක් වෙන්න තිබුන අවස්ථාව නැතිකර ගත්තනෙ වැදගෙන අනේ....... මම එහෙම සාමි කවදාවත් කරන්න බෑ කියන්න..... හිමින් මුමුනන්න පටන්ගත්ත..... මන් දැන් යනව දරුවො තව පැය භාගෙකින් අහපු එකට වුත්තරයක් දෙන්නම්...... එවිටම කපු මහත්මයා ආවේසයෙන් මිදුන බව දැක්ක..... කපු මහත්තය දෙවියන්ට වැදල එලියට ආව..... ඔය ලමයින්ට සාත්තරයක් කියවෙලා නේද... ඇහුව ඔහු... මට ඕනැ වෙලාවට මෙතන සාත්තර කියන්න බෑ මෙතැන ඉන්න දේවතාවන් වහන්සේලා තමයි මෙතැනට එන අයගෙ හැටි බලල මොකක් හරි කියන්නෙ..... ඔය ලමයින්ට මොකුත් කිව්වද.... අපෙන් ඇහුව..... ඔව් කපු මහත්තය... තව පැය භාගෙකින් අපි අහපු ගැටලුවකට උත්තර දෙන්නම් කිව්ව.... මදූ කිව්ව.... එහෙනම් පොඩ්ඩක් ඉන්න ඒකත් අහලම යන්න.... එයා කිව්ව... අපි ළඟ තිබුන ගලක් උඩින් වාඩිවුනා..... මේක වෙනස් කරගන්න පුලුවන්නම් හොදයි නේද..... මදූ මගෙන් ඇහුව..... වුනාට ඔයාගෙ ඒ කැමැත්තනෙ මදූ.... මම එයාගෙ කිව්ව..... කැමැත්තට වඩා මගේ දැන් කෙමැත්ත වැඩිවෙලා කියල තේරුනා.... මට මගේ කැමැත්තට ඉඩදීල ඔයාව ගැහැණියෙක් කරන්න බෑනෙ ඒක පවුවැඩක්නේ.... මදූ කිව්ව..... මේ මගෙ ගෑනිට තේරෙන්නෙ නෑනෙ හිතේ තියන ආශාව...... ගැන මට මදූ තරහක් ආව....... මම එතනින් නැගිටල දේවාලෙ ගාවට ගිහින්.... අනේ දෙවියනේ දෙවියන්ගෙ අදහස නම් වෙනස් කරන්න එපා මාව ගෑනියෙක් කරල එයාව පිරිමියෙක් කරන්න..... දෙවියන්ට යාග්ඤා කරන්න පටන්ගත්තා..... මම දැක්ක... මදූත් දෙවියන්ට මොනවද කියන්න හදනව.. මන් දන්නව එයා කියන්න හදන්නෙ මේක නවත්තල දෙන්න කියල...... මම ඉක්මනට මදූව එතනින් ඉවත්කරල ඈත දිස්වෙන කදු වලල්ල දිහාට හිත හැරෙ
No comments:
Post a Comment