(නොපැතූ වසනාව 6)........................ ................මම කලිසම අතට අරන් නැවත මගේ ඇදුම් රාක්කය දිහා බැලුවා. නොයෙක් හැඩ දැමූ පාට පාට රෙදි වලින් මැසූ ලස්සන ගවුන් ගොඩක් එහිතිබුන. සමහර ඒව ලස්සන මල් වගේ. මම කලිසමත් අතේ තියාගෙන ඒ ඇදුම් ගවට ගිහින් ඒව අල්ලල බැලුව. ඒව මේ අතේ තියාගෙන ඉන්න කලිසමට වඩා සිනිදුයි සැහැල්ලුයි....... කලිසම් කමිස මේවගෙ හැඩ වැඩවත් සිනිදුත් නෑ..ගොරෝසු රෙදිවලින් මහල තියෙන්නෙ...මට තේරුනා. මේ කලිසම් කමිස වලට වඩා මම අදින ගැහැනු ඇදුම් කොයිතරම් ලස්සනද කොයිතරම් සැහැල්ලුද? ඒව ඇන්ඳාම තියෙන සුන්දරත්වය ඇඟට දැනෙන සුවය කෙතරම්ද?. මේක ඇන්දොත් මෙච්චර ලස්සනවෙලා ඉන්න මගේ ඇගත් එක්ක කැතවෙයි.....මගේ ජීවිතේ පලවෙනි වරට පිරිමි ඇදුම් අදින්න එපාවුනා.......මේව වැඩක් නැති ඇදුම්...මට කලිසම කෙරෙහි පිලිකුලක් ඇතිවුනා....ආයෙත් මගෙ ජීවිතේ කවදාවත් පිරිමි ඇදුමක් අදින්නෙ නෑ........සිතුවිල්ලෙන් යුතුව කලිසම තිබුනු ආකාරයට තැබුවා. ලොක් කර වසා තිබුනු කාමරයේ දොර ඇරිය මම අම්මා නිදියන කාමරය දෙසට ගියා......අම්මෙ අම්මේ.......මම ඇගේ දොරට තට්ටු කරමින් කතාකලා.දොර ඇරගෙන එලියට ආ ඇය ........මිකද දුවේ.....ඇසුවා.......අම්මෙ මගෙ කාමරේ අයියගෙද කොහේද ඇදුම් වගයක් තියෙනව.......ආ මට ඒ ටික ගන්න අමතක වුනානෙ...... කිව්ව ඇය මාත් සමග කාමරයට ගොස් ඇඳුම් ටික අතට ගෙන....දවසක් වගේ මේව අදින්න හිතුනෙ නැද්ද.....මා දෙස බලා සිනාසුනු ඇය ඇසුවා.....ඊය මට එපා......පිලිකුලෙන් වගේ මා එසේ කී විට මා අසලට පැමිනි අම්මා මගේ කම්මුල ආදරයෙන් මිරිකා.....අන්න එහෙම තමා ඉන්න ඕනැ......පැවසුවා.........අ පි ඩොක්ට ගාවට ගියවිට ඔහු මට බෙහෙතක් විද්ද අතර ඊට අමතරව දිනපතා බීමටද බෙහෙත් පෙති කිහිපයක් දුන්නා.......මාසෙකට වාරයක් ඔයාව පරීක්ෂාකරන්න වෙනව ඒ හින්ද අනිවාරයෙන්ම එන්න.......අපිට නැවත පැමිනෙන දිනයක් දැන්වුවා. නොවරදවා නිසිවේලාවට බෙහෙත් ටික පාවිච්චි කලා. අම්මාද නිතර ඒ ගැන පරීක්ෂාවෙන් සිටින බවද තේරුනා.දැන් දැන් නියම ගැහැනු බව ලබා ගැනුමට අම්මාට වඩා මට වුවමනා වී ඇති බව තේරුනා. මසකට වරක් මාගේ ලේ සහ සිරුර පරීක්ෂා කර බෙහෙත් ලබා දුන්නා.මාස තුනක් පමන ගියත් මගේ ශරීරයේ සැලකිය යුතු වෙනසක් පෙනුනෙ නෑ.....මේ වෙනකොට මගෙ පපුව ලොකුවෙන්න ඕනැනෙ තාමත් තිබුන වාගෙනෙ...මට හිතුන....තව මාසයක් දෙකක් බලනව මොකුත් වෙනසක් නැත්නම් ඩොක්ටට කියනව..........මම හිතා ගත්ත.......බෙහෙත් ගෙන මාස හයක් පසුවුනද වෙනසක් නැති බැවින්.......අම්මෙ මම තාම එහෙමමනෙ.......අම්මාට කිව්ව...ඒක තමා මාත් කල්පනා කලේ කිව්ව ඇය........අනිත් දවසෙ ඩොක්ට ගෙන් අහමු....අම්මා කිව්ව.........ඩොක්ට තාම මෙයාගෙ වෙනසක් නෑනෙ........අම්ම ඩොක්ටගෙන් ඇහුව. ........දෙන් මෙයාගෙ රැව්ල එන්නෙ නෑ පිරිමින්ට වගේ මස් පිඩු එන්නෙත් නෑ.....ඩොක්ට කිව්ව......ඒ වුනට ඩොක්ට මෙයාගෙ පපුව එන්නෙ නෑනෙ.....අම්ම හිමින් කිව්ව.....ඒ කට තාම මම බෙහෙත් දුන්නෙ නෑ දැනට මෙයාට දෙන්නෙ වැඩිහිටි පිරිමි ලමයෙකුගෙ පෙනුම නැතිකරන්න විතරයි..ටෙස්ටරොන් හෝමෝන් නවත්වන බෙහෙත් විතරයි දුන්නෙ...ගැහැනු විදිහට වෙනස්කරන්න ගැහැනු හෝමොන් දෙන්න වෙනව.........ඇයි ඩොක්ට ඒව දුන්නෙ නැත්තෙ....අම්ම ඇහුව...........ඒව දුන්නම සමහර වෙනස්වීම් ආයෙත් හදාගන්න බෑ පපුව ලොකු වුනොත් මෙයාට කවද හරි ගෑනු වෙන එක වැඩක් නෑ කියල තේරුනොත් ආයෙත් ඒව කුඩාකරගන්න බෑ. මෙයාගෙ වයස අව්රුදු දහ අට වෙනකම් බලමු......ඩොක්ට කිව්ව.....මෙයාට ආයෙත් කොල්ලෙක් වෙන්න ඔනැනෑ ඩොක්ට ඔන්නම් දරුවගෙන් අහලබලන්න......කිව්ව අම්ම...මම ඕනැ ගානක් වියදම් කරන්නම්....එයාව ඉක්මනට වෙනස් කරන්න.......ටිකවෙලාවක් කල්පනා කරමින් හිටි ඩොක්ට......ඔයාලගෙ දැඩි ඉල්ලීම හින්ද මම මෙහෙම කරන්නම්......කිව්ව ඩොක්ට මාව ඈත්කර අම්මත් එක්ක පුද්ගලිකව කතා කන්න පටන්ගත්ත......එදා අම්ම මාත් එක්ක ගෙදරගියේ සෑහෙන සතුටකින් කියල මට තේරුනා......පහුවදා ඩොක්ට මුනගැසුන විට වෙනත් බෙහෙත් වර්ගයක් දුන් බව මට තේරුනා.මාස තුනක් විතර ගතවෙනකොට මගේ පියයුරු පුඩු ඉදිමීමක් ඇතිවී ඇතිබව දකින්ට ලැබුන. එහෙත් ඒවා ගොවුම අන්දට පිටට පෙනෙන්ට තිබුනෙ නෑ. එහෙත් දිනෙන් දින ඒවායේ ඉදිමුනු ගතිය වැඩිවෙන්න පටන්ගත්ත....මට ඇදුම් ගැනීමට සාප්පුවට එක්ක ගිය වෙලාවක මාව බ්රා තිබෙන තැනට එක්ක ගොස් ඒවා තෝරන්ට පටන්ගත්ත. මට යම් ලැජ්ජාවක් ඇතිවුවද එය නොපෙන්වා හිටිය. අපි ගෙදර ගියාට පසුව අම්මා මට ඒවා අන්දන්න පටන්ගත්ත.මේ වෙන විට තරමක් ලොකුවීතිබුනු මගේ පියයුරු එවායේ කප් තුල හිරවීමෙන් යම් පහසුවක් දැනෙන්ට වුනා. කප් වලට පෑඩ් දමා මසාතිබුන ඒ බ්රෙසියර් ඇද ගවුම ඇන්ද විට ඒවා තවත් ලොකුවට කැපී පෙනුන. මගේ ගැහැනු ස්වරූපය තවත් වැඩිවී ඇතිබව තේරුනු මගේ සිතට දැනුනු සතුට කියා නිමකල නොහැකිවුනා. මා ටිකවෙලාවක් කන්නාඩියෙන් මගේ සිරුරේ හැඩ බලමින් සිටිනවිට........ඔය මදෑ හැඩබැලුව මෙහාට එන්නකො... අම්මා මට ළඟට කතාකලා........මාව තුරුල් කරගත්ත ඇය .......දැන් දුව ලමිස්සියෙක්නෙ.........කියා මගේ නලල සිපගත්ත....මා සාමාන්ය විදිහට කොල්ලෙක් වෙලා හිටියනම් මේ වෙන විට මට කිසිවෙක් ඉලන්දාරියා යනුවෙන් ආමන්ත්රනය කරනවා මිස ලමිස්සී යන වචනයෙන් ආමන්ත්‍රණය කරන්නේ නැත. එහෙත් අද අම්මා මට කතා කලේ ලමිස්සී යන පදයෙනි. ඉලන්දාරියා කියනවට වඩා ලමිස්සී කියන එකෙහි යම් සුන්දරත්වයක් ඇති බව මට තේරුනා.......මා සතුටින් අම්මාට තව තවත් තුරුලුවුනා............
No comments:
Post a Comment