Tuesday, August 30, 2016


(නොපැතූ වාසනාව 10).........................................ඒ සීඩී එකේ හැටියට ඒකෙ ඉන්න ගෑනුලමය වේදනාවෙන් කෑගහනව දගලනව.......මම මෙහෙම කියනවිට ඩොක්ට හයියෙන් සිනාසුනා.....ඩොක්ටත් පිරිමියෙක්නෙ මෙයාටත් තේරෙන්නෙ නැතුව ඇති ගෑනුන්ගෙ වේදනාව........මට ඩොක්ට ගැනත් තරහක් ඇතිවුනා.......අයියෝ ඕකටද ඔයතරම් බයවෙලා හිටියෙ....අන්තිමේදී ඩොක්ට කිව්ව.....ඒ රිදිල නෙවෙයි ළමයො.....සතුට වැඩිකමට.....ඔය වෙලාවට ගැහැණු අය පිරිමි අයට වඩා ගොඩක් සතුටුවෙනව. කොයිතරම් සතුටට පත්වෙනවද කියනවනම් එයාලට ඒක ඉවසගන්න බැරුව කෑගහනව දගලනව......ඔයා දකින්න ඇත්තෙ ඒක. ඔයා ඒක වරද්දල තේරුම් අරන් තියෙන්නෙ. ඔයාවත් ගෑනුලමයෙක් උනාම ඒ අත්දැකීම් ඔයාටත් විදගන්න පුලුවන්වෙයි.....ඩොක්ට මෙලෙස පවසන්ට වුනා........මෙයා කියන්නෙ ඇත්තක්ද?..ඩොක්ට කෙනෙක් බොරුකියන්නෙ මොකටද?.මට හිතුන. මන් හිතාගෙන හිටිය විදිහට මෙච්චර රිදෙනවනම් ගැහැණු අය පිරිමි ගාවටවත් යන එකක් නෑනෙ..මෙගැන වරදියට තේරුම් ගත්ත එකගැන මටම ලැජ්ජ හිතුන.......මම අද ඩොක්ට හම්බවෙන්න ආවෙ ගෑණු උනාම රිදෙන හින්ද මට කෙල්ලෙක් වෙන්න ඕනැනෑකියන්න......මම කිව්ව...එතකොට..නිරෝෂා කැමති නැද්ද ගෑනුලමයෙක් වෙන්න........ඩොක්ට ඇහුව........අනේ නෑ ඩොක්ට මම දැන් ගොඩක් ආසයි කෙල්ලෙක් වෙන්න. ඩොක්ටගෙ කතාවෙන් පස්සෙ මට තවත් ආශ හිතුන ඒකට........දැන් ඔයාගෙ ගැටලුව ඉවරයිනෙ......කිව්ව ඩොක්ට අම්මව ඇතුලට කැදෙව්ව.........මොකක්ද උනේ ඩොක්ට.....අම්ම ඇහුව. නෑ මෙයාට ගෑනුලමයෙක් වෙන එක ගැන පොඩි ගැටලුවක් තිබුන මම ඒක විසදුව දැන් හරි......ඩොක්ට කිව්ව.....මෙයා ඊයෙ මට කිව්ව කෙල්ලෙක්වුනාට පස්සෙ කසාද බදින්න බයයිකියල......දැන් ඒ ප්‍රශ්නෙ හරි මිසිස් ලක්මිණි.ඩොක්ට පැවසුව.......ඉන්පසු අපේ ඇමෙරිකන් ගමන ගැන ටික වෙලාවක් කතා කරමින් ඉදල ගෙදර ගියා. මම එදා රත්රියේද අර සීඩී එක බැලුව. සමහර වෙලාවට අරකොල්ල කෙල්ලව අත හැරල කරන හින්ද කෙල්ලට රිදෙනවනම් එයාට එතනින් පැනල යන්න පුලුවන්නෙ. ඒත් ඒ කෙල්ල කොල්ල කරන දේවල් වලට ඉඩදීල කෙදිරිගගා ඉන්නව. ඩොක්ට කිව්ව විදිහට කෙල්ලට ගොඩක් සනීප ඇති. එක අතකින් මේ කෙල්ල කොයිතරම් වාසනාවන්තද. කොල්ල පනයනකම් මහන්සිවෙවී දගලනව ඒත් කෙල්ල කිසිම මහන්සියක් නැතුව එයා කරන දේවලින් සතුටුවෙනව......ඩොක්ට කිව්ව විදිහට ඒ සතුටත් කොල්ලට වඩා ගොඩක් ඉහලයි.........අනේ කවද හරි මේ කෙල්ලට වගේ මටත් මේ සතුට විඳගන්න පුලුවන් වෙනවනෙ......මටත් ඉක්මනටම කෙල්ලෙක් වෙන්න ඇත්නම් යයි හිතුන.......අපේ විදෙස් ගමන සදහා සියලු ලියවිලි සම්පූරණ කරගැනීමට හැකිවුනා. එහෙත් මගේ තිබෙන අඩුපාඩුව නිසා මට ගැහැනු නමින් සහ ගැහැණු ලමයකු හැටියට විදෙස් ගතවීමට නොහැකි බව දැනගත් අම්මා රටින් බැහැර වීමේදී පමනක් මට පිරිමි ඇදුම් ඇදන් යන ලෙස පැවසුවා. ඒ සදහා අම්මා මට අලුත් පිරිමි ඇදුම් කට්ටලයක් අරන්දුන්නා. දැනට අව්රුදු ගනනක් පිරිමි ඇඳුම් නොඇද ගැහැණු ඇදුම් පමනක් ඇදසිටි මට මේවා අඳින එක අමුත්තක් වගේ දැනෙන්ට ගත්ත........අම්මේ මට ගැහැනු ඇදුමෙන් යන්න බැරිද.......මම අම්මගෙන් ඇහුව.....යනකම් විතරෙනෙ ලමයො මේව අදින්නෙ.....අම්ම කිව්ව.තාම අපිට ඔයාගෙ උප්පැන්න සහතිකෙන් ඔයාව ගැහැනු ලමයෙක් කියල වෙනස් කරන්න බැරිවුනානෙ. ඒ හින්ද ඔයාගෙ පාස් පෝට් එකේ තියෙන්නෙ ඔයා පිරිමි ලමයෙක් කියල. ඒ හින්ද ගෑනු ඇදුමෙන් එයාපෝට් එකට ගියොත් ගැටලුවක් වෙයි. ඔයා රටින් පිට වෙන්න විතරක් පිරිමි ලමයෙක් විදිහට යන්න.....අපි ඇමරිකාවට යෑමට පෙර අපේ ඩොක්ට ඇමරිකාවට ලගාවූබව පනිවිඩයක් ලැබුන. අපේ ඉදිරි කටයුතු ඔහුට බාරදී ඇති බව අම්මා කිව්වා. ඒ නිසා අපිට තිබුනේ ඔහු කියන ආකාරයට කටයුතු කිරීමටය......රටින් බැහැරව යෑමට නියමිත දවසෙ සවස මට නැවත පිරිමි ලමයකු මෙන් සැරසීමට සිදුවීම මගේ සිතට දුකක් ඇතිවුනා. මා එසේ ඇදගෙන ගොස් තාත්තාට දනගසා වැන්ද. අපේ ගමනට තාත්තා එතරම් කැමැත්තක් නොදැක්වූවත් මා කෙරෙහි අනුකම්පාවෙන් මගේ මුහුන සිපගත්ත. මා අයියලා දෙදෙනාගෙද පා අසල දනගසා වැන්ද. නංගි එනකොට ලස්සන නංගි කෙනෙක් වෙලා එන්න ලොකු අයියා ආශීර්වාද කලා. පොඩි අයියාද මාව තුරුල්කරගෙන සිපගත්ත. ඔවුන්ගේ ආශීර්වාද මැද අපි පිටත්වුනා.................

No comments: