(අත්භූත වලව්ව 60)....................... .................එදා ඉදන් මම විදුරටත් එක්ක කෑම එකක් ගෙනයෑම පුරුද්ද උනා. ඔහු ඒකට අකමැති වුනත් මම ගෙනයන නිසා භාරගත්ත. ඔහුගේ හදහන ගෙන එනලෙස අම්මා පැවසූබව මට මතක් උනා....මිස්ට වික්රම මම ඔයාගැන අපේ අම්මට කිව්ව . එයා කිව්ව ඔක්කොටම ඉස්සෙල හදහන ඉල්ලගෙන එන්න කියල.....අයියෝ සුලුදෙයක්නෙ කිව්ව ඔහු මම හෙට නිවාඩුවට ගමේ යනව සදුද ගේන්නම්....ඔහු කිව්ව....ඔහු කී පරිදි හදහන ගෙනත් තිබුනා.....මේක ඉක්මනට ගිහින් දුන්නොත් අපි දෙන්න ගැන තීරනයක් ගන්න පුලුවන්....විදුර කිව්ව. මම ගෙදර යනකොට කේන්දරේ අම්මට දුන්න අම්ම ඒක බලවලා මට විස්තර කිව්ව....ඒක ඉතාහොදබව ලියල තිබුනා.... ඒක දැක්ක සතුටට මම ගෙදරදීම විදුරට කතාකරල කිව්ව....විදුරත් සතුටෙන් කතාකලා. අම්ම මේ සම්බන්ධව තාත්තත් එක්ක කතාකලා....දුවට හොදයි කියල හිතෙනවනම් අපි හොයල බලමු...තාත්ත කිව්ව.....අයියලත් තාත්ත කිව්ව දේ අනුමත කලා..... අපේ ගෙදරින්නම් හරි මිස්ට විදුර ඔයාලගෙ පැන්තෙන් තමා....මම කියනවිට...ඒකත් හරි කියල හිතාගන්නකො....කිව්ව ඔහු මගේ කට මිරිකල ..මම කිව්ව නේද මිස්ට කෑල්ල අයින් කරන්න කියල....මට කිව්ව....
නාමල් අපිව හමුවෙන්න එනව කිව්වත් ආවෙ නැත්තෙ මොකද දන්නෙ නෑ කියල මම විදුරගෙන් ඇහුව...ඔහු නාමල්ට කෝල් කලා....ඔහුගේ පෝන් එක වැඩ නොකරන බව තේරුන විදුර...ඔහුගේ කාර්යාලයට කතාකලා.....මොනව අසනීපවෙලා....ඔහු කියනව ඇහුනා..ටිකවෙලාවක් කතාකල විදුර පෝන් එක තියල කනගාටුවෙන් මා දිහා බැලුව....ඔයා දන්නවද....නාමල් අසනීප වෙලාලු...ඒ මොකද මම ඇහුව.....දැන් ටික දවසක ඉදන් හොස්පිටල් එකේලු....ඔහු කිව්ව....බලන්න යන්න ඕනැනෙ..මම කිව්ව.....ඒක තමා දෙන්න එක්ක යමු....දෙන්න එක්ක .....මම දැන් කෙල්ලෙක් හින්ද තනියම පිරිමියෙක් එක්ක යන්න වෙන හින්ද ඇහුව......බය වෙන්න එපා කේන්දරත් හරිනම් ගෙදරත් හරිනම් ගැටලුවක් නෑනෙ....ඔහු කිව්ව....ඔහුගේ ඉල්ලිමට පිටුපාන්න බැරිහින්ද මම හාකිව්ව.....හෙට හවස යමු ඔහු යෝජනාකලා.....පහුවදා මම නෑමල් බලන්නත් හිතාගෙන වැඩට ගියා....හවස විදුරගේ රාජකරී වාහනයේ නැගල ...නාමල් බලන්න ගියා.....ඔහු රෝහලේ ඇදේ නිදාගෙන හිටියා.....අපිව දැකල ඇදේ වාඩිවුන ඔහු....උනක් හැදුන නයෝමි ඒක බහින්නෙ නෑනෙ ....තව ටිකක් බලල නුවරට යවනව කිව්ව....ඕකනෙ නාමල් ඔයාට කිව්වෙ ඔයතරම් බොන්න එපා කියල...බිව්ව හින්ද නෙවෙයි මෙහෙම වෙලා තියෙන්නෙ...ඩෙන්ගුද දන්නෙ නෑ....කියල ඩොක්ටස්ල කියනව.....නුවර ගියාම බලාගන්න පුලුවන් වෙයි....නාමල් කිව්ව....පෙර ලසාන කොල්ලෙක් උන ඔහු කෙට්ටු වී ඇති හැටි දැක්කම මට කනගාටුවක් ඇතිවුනා....විදුර සහ නාමල් අතර නෑකම ගැන ඔවුන් කතාකරවා ඇහුනා....
ඔන්න අපේ ගෙදරි එන්න ඕනැ කිව්ව ඔයාව බලන්න ..දිනයක් කතාකරල කියන්න.....විදුර මට කිව්ව.....මම අම්මට කතාකරල මේ ගැන කිව්ව....තාත්තගෙන් අහල බලල කියන්නම් දුවේ... අම්ම කිව්ව. ටික වෙලාවකින් අම්මගෙන් ඇමතුමක් ආව......මේ එන ඉරිද පුලුවන් කියන්න දුවේ අම්ම කිව්ව....මම විදුරට කිව්වම විදුරත් ඒ දිනේට කැමති වුනා.....මම සති අන්තයේ ගෙදර ගියාට පස්සෙ ..විදුරගේ ගෙදර අය පිලිගන්න සූදානම් උනා....සුදු පුන්චිටත් එන්න කියල අම්ම කියල තිබුන හින්ද එයාලත් ඇවිත් හිටියා ඉරිදා වුදේ සුදු පුන්චි මට ඔසරියක් ඇන්දෙව්වා.....ඔසරිය ඇන්ද මට මාව තවත් ලස්සනට පේන බව දැක ගන්න ලැබුනා.....විදුරගෙ ගෙදර අය අපේ ගෙදරට එනකොට දවල් දහය විතර වුනා.....එයාගෙ අම්මයි තාත්තයි ඇවිත් හිටියා ...එයාල දෙන්න දැක්ක ගමන් මට එයාලව අදුන ගන්න පුලුවන් වුනා....මේ මගේ ඉස්සර ලොකු තාත්තයි ලොකු අම්මයිනෙ...මව කෙල්ලෙක් වෙලා මෙහාට ආවත් ඒ පැරනි නෑකම අලුත් වෙන්න හදන්නෙ....මම කල්පනා කලා.....විදුර බැන්දට පස්සෙ මෙයාලට කියන්න වෙන්නෙ ලොකු අම්ම ලොකු තාත්ත නෙවෙයි. ලොකු කැල අයින් කරල අම්ම තාත්ත....එහෙ හිටිය මගේම අම්මටයි තාත්තටයි කියන්න වෙන්නෙ....බාප්පයි පුන්චි අම්මයි කියල....මේක තමා මට උරුම වුන .....දෛයිවය.....මම කල්පනා කලා.....දුවට කිසිදෙයක් ඔනැ නෑ ..අපේ පුතාට ඕනැතරම් දේපොල තියෙනව....පුතාට ඕනෙ එයා කැමති හොද ගැහැනු ලමයෙක් ....මට හිතෙනව මේ දුව පුතාට හොදට ගැලපෙනව කියල....විදුරගේ තාත්ත කියනව ඇහුනා....එහෙනම් එහෙ එන්න දවසකුත් දාගම්මු....අපේ තත්ත කිව්ව.....වැඩිය කල්ඩාන්න ඕනැ නෑ ලබන ඉරිදම එන්න ..විදුරගේ අම්ම කිව්ව.....
කොහොමහරි කොල්ලව අල්ල ගත්තනේද....ඔවුන් ගියාට පස්සෙ පොඩි අයිය මට විහිලු කලා....මම අල්ල ගත්තෙ නෑ එයා මගෙන් ඇහුවෙ....මම අම්මට විස්තර කියල ඇති.....ඔව් දුව මාත් එක්ක කිව්ව වැඩපොලේ කොල්ලෙක් පස්සෙන් එනව කියල....අම්ම සිනාසෙමින් කිව්ව.....

No comments:
Post a Comment