(අත්භූත වලව්ව 32)....................... .................මට උඩතට්ටුවට යෑමට අව්ස්තාවක් නැතිවුන නිසා ඇයත් සමග ලැට් එකට ගියා.....ස්සරවගේ නෙවෙයි දැන්මට ඒ වැඩෙත් කරන්න උනේ වාඩිවෙලා මම සැරින් සැරේ කෙල්ලො වෙලා ඉදල පුරුදු හින්ද මේක මට නොපුරුදු දෙයක් උනේ නෑ.කොල්ලෙකුට වඩා වෙනස තිබුනෙ එතැන නිතර සෝදන්න ඕනැවෙන එකයි...මම යෙහෙලියත් එක්ක ආපහු කාමරේට ආව. උබ ඇදුම් මාරුකරගන්නෙ නැද්ද බන් .නයිට් ගවුමක් ඇදින ගමන් තාරුකා ඇහුව.....එතකොටයි මත මතක් උනේ ගැහැනුලමයි රෑට නයිට් ගවුන් අදිනබව.....නයෝමි ඇන්ද ගවුම කොහේද දන්නෙ නෑ....මම වටපිට බැලුව ඇදුම් රාක්කෙ ගවුමක් වනල තිබුන මට තේරුනා නයෝමි ඇදගෙන හිටිය ගවුම ඒක කියල.....ගීතානිත් මා සමග ඇදුම් මාරුකරන්න ලෑස්තිවෙනව කියල මට තේරුනා.....එයා ඇදගෙන හිටිය බ්ලවුස් එක ගැලෙව්ව...මාත් බ්ලවුසෙක ගැලෙව්ව....එයා අපිට පිටිපස්ස හරවලා බ්රෙසියර් එක ගැලෙව්ව....එයාගෙ පපුවත් මගෙ වගේ ඇති කියල හිතුන මම ගීතානි දිහා බැලුවා. ඒත් එයා අනිත් පැත්ත හැරිල හිටිය හින්ද කිසිදෙයක් දැක්කෙ නෑ...මාත් එයා වගේ ඉදගෙන මගේ බ්රෙසියර් එකත් ගැලෙව්ව....මගේ පියයුරු දෙක නිදහසේ සැලෙන බව මම දැක්ක....මම ඒ දෙක ආශාවෙන් අතගෑව.....නයිට් ගවුම ඇන්ද මම සායවල් ටිකයි පැන්ටියයි ගලවලා පැත්තකින් තිබ්බ.....මට අද නිදාගන්න උනේ මේ කෙල්ලො දෙන්නත් එක්ක එකම කාමරේ ඒක මට තවත් අලුත් අත් දැකීමක් උනා.......අපි තුන්දෙනත් එක්ක එකට ගුලිවෙලා නිදාගම්මු එතකොට බයක් දනෙන්නෙ නෑ...ගීතානි කිව්ව.....ඒකනම් මරු අදහස මටත් හිතුනා.....නවෝමි ඔයා ඇදේ කෙලවරේ ඉන්න උබ ඉතින් බය නැති එකීනෙ....කිව්ව ඔවුන් දෙදෙනා ඇදේ ඇලවුනා....මමත් කෙලවරින් ඇලවුනා.....දන් මම කෙල්ලො ඉන්න කාමරේක විතරක් නෙවේ ඉන්නෙ....කෙල්ලොත් එක්ක එකම ඇදේ නිදාගෙන ඉන්නෙ....මේක මගේ තවත් අත්දැකීමක් උනා.....ගීතානි මාව තුරුලුකර ගත්ත....ඒ වෙලාවෙ මට ඇතිවුනු සුන්දර හැගීම වචනයෙන් විස්තර කරන්න බැරිවුනා.....ඒත් මට කිසිම කාම සිතුවිල්ලක් පහල නොවීම අමුතු දෙයක් විය...මම දැන් කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක් ඉතින් කෙල්ලො කෙල්ලො ගාව ඉන්නකොට ඒවගෙ හැගීම් ඇතිවෙන්නෙ නෑ.....හැබැයි මම කොල්ලෙක් වෙලා මේ විදියට හිටියනම් මොනව වෙයිද කියල මටවත් හිතාගන්න බෑ.....මමත් ගීතානිව තුරුලුකර ගත්තා......උබල දෙන්න තුරුලුවුනා මාව අයින් කලා....තාරුකා කියනව ඇහුන....හා හා අඩන්න එපා උඹත් වරෙන් ගීතානි ඇයවත් තුරුලුකර ගතත මම ඒ දෙන්නවම තුරුලුකරගත්ත....මේ පලාත රෑට සීතල හින්ද අපේ උනුසුම ඒ සීතලට හොද ප්රතිකර්මයක් උනා.....ඔන්න සද්දෙ පටන්ගත්ත ඒදෙන්න බයෙන් කන් වසාගන්නව මම දැක්ක....බයවෙන්න එපා සත්තු දුවනවා....මොන සත්තුද බන් ඔහොම හයියෙන් සබ්ද කරන්න උන් අලි වෙන්න ඇති...තරුකා කිව්ව..මම ඒ දෙන්නව තදින් තුරුල් කරගෙන බයවෙන්න එපාබන් කිව්ව.....කෙල්ලෙක් වෙලා කෙල්ලොත් එක්ක එකට තුරුලුවෙලා ඉන්න කොට කොච්චර සුන්දරත්වයක් දැනෙනවද....සීයට පින්සිද්ද වෙන්න මටත් ඒ වාසනාව පෑදුනානෙ ...මම සතුටින් කල්පනා කලා....මට උඩතට්ටුවට ගිහින් එයාට ස්තූති කරන්න ඕනැ.....මම හිතාගත්ත....කෙල්ලො දෙන්න බයෙන් හිටියත් ටිකක් වෙලා යනකොට ඒ දෙන්නට නින්ද ගිය බව මට තේරුනා....දැන් හොදවෙලාව උඩට යන්න....මම හිමින් ඇදෙන් බැස්ස....වෙලාව බැලුව රෑ එකොලහයි...තවටික වෙලාවකින් රෑ දොලහ වෙනව....මම කොල්ලෙක් නම් කමක් නෑ කෙල්ලෙක් උන මම රෑ දොලහට යන්න හොදනෑ....මට හිතුන ඒ හින්ද දැම්ම යන්න ඕනැ....ඒත් මුන්ට ඇහැරිලා මාව හොයයිද දන්නෙ නෑ....මට තරමක සැකයක් ඇතිවුනා.....උඩට ගිහින් සීයට ස්තූති කරල ඉක්මනට එනව....මම හිමින් හිමින් කාමරේ දොර ඇරගෙන එලියට ගියා.....මට උඹේ ස්තූති ඕනැ නෑ උඹ ඔහොම ඉන්නද බලාපොරොත්තු වෙන්නෙ.....සීයගෙ ගොරෝසු කටහඩ ඇහුන.....මම උඩ තට්ටුවට යන්න ඉස්සෙල්ල සීය මට කතාකරන එක ගැන මට පුදුම හිතුන.....මම මේ ජීවිතේට ගොඩක් කැමතියි සීයෙ මම හිමින් කිව්ව....එතකොට උබට අයිතිවෙන්න තියෙන මේ දේපොල වෙන එකෙකුට අයිති වෙනවනෙ මෝඩයෝ.....සීය මට සැරෙන් කතා කරනව ඇහුනා....මට ටිකක් බය හිතුන....මම කෙල්ලෙක් වෙන්න ආසයි සීයෙ....මම බැගෑපත්ව කිව්ව.....උඹ දන්නව මීට අව්රුදු ගානකට ඉස්සෙල්ල උඩ තට්ටුවෙ මැරිල හිටියෙ කෙල්ල කවුද කියල. අනේ නෑසීයෙ මට හිතෙන්නෙ මන්තරේ වරදිලා ලැජ්ජාවෙ එල්ලිලා මැරෙන්න ඇති.....උඹ හිතාගෙන ඉන්නව වැරදියි බොල...ඔන්නම් මගේන් ඒ කතාව අහගනින්....ඔය වැඩේ අතහැරියෙ නැත්නම් උඹටත් වෙන්නෙ ඒ වැඩේ කියල හිතාගනින්.....අනේ සීයෙ...මම සීයගෙ කටහඩ ආව දිහාට වැදගෙන කිව්ව.....මගේ කාමරේ ට අල්ලපු කාමරේ උඹලෑ තාත්ත කට්ටියකට ඉන්න දීල තිබුන...ඒකෙ හිටිය උඹේ වයසෙ කොල්ලෙක්....ඌත් උඹකරපු වැරැද්ද කරන්න ගියා. ඌට දුන්න දඩුවම තමයි ඒ......සීය එහෙම කිව්වම මට නයෝමි වෙලා ඉන්න බය හිතුන....අම්මෝ මේක ඉක්මනට වෙනස්කරගන්න ඕනැ....හිතුව මම නැවත කාමරේට යන්න හැරුන....ඔහොම හිටහන් මගේ කතාව අහල පලයන්..මම නැවත්තත් එතැනම නැවතුනා......
No comments:
Post a Comment