Wednesday, August 24, 2016

(අත්භූත වලව්ව 63)....................................විදුර සමග මගේ පලමු අත්දැකීම අද ලබගත්තා ...විදුරත් සතුටින් සිටිනබව තේරුනා.....අපි දවස් පහක් විතර මෙහෙ හිටියා ..අපි දවල් කාලයේ ලස්සන තැන් වල ඇවිදින්න ගියා....හැමදාම රෑට විදුර මාව එදාවගේ පුලුන් වලාවල තියලා අහසේ පාකලා.......ගහැනියෙක් බවට පත්වුන මම එහි උපරිම සතුට ලබන බව තේරුනා....අපේ හෝම් කමින් එක නෙලුවේ තිබුනා.....මගේ යෙහෙලියන් දෙන්නත් ඒකට ඇවිත් හිටියා.....කොහොමද...ගීතානි ඇහුවා.....තාරුකාටනම් ඇත්තටම අත්දැකීම් තියෙනව වගේ....මම කිව්ව......ඇයි මම කිව්ව දේ හරිගියාද....තාරුකා ඇහුවා......ඒකනෙ කිව්වෙ.....මට ඇති අත්දැකීමක් නෑ බන් නිකන් හිතල කිව්වෙ.....හිතල කිව්වත් ඒක හරි...මම කිව්ව..... ඔන්න උබලටත් ඕක හොද පාඩම් .....මම කිව්ව.. අපේ හෝම් කමින් එක හොදට තිබුන.....අපි විදුරගේ ගෙදර ටික දවසක් නැවතුනා....ඒ ගේ ආච්චිගේ ගේවගේ පරනවලව්වක් නෙවෙයි අලුත් වැඩියා කල ගෙයක් හින්ද ආච්චිගේ භූත වලව්ව වගේ තිබුනෙ නෑ....මම නාමල් විදියට ඉන්න කාලෙ මෙහාට ඇවිත් තියෙන හින්ඩ මෙහෙ මට ඒතරම් අමුත්තක් දැනුනෙ නෑ.....විදුරගේ අම්ම තාත්තත් මගේ නෑයො වෙලා හිටිය හින්ද එයාලත් මට පිට අය ලෙස පෙනුනෙ නෑ.....
අපි නැවත වැඩට ගියාම විදුරට අලුත් නිල නිවාසයක් ලැබුනා....අපි දෙන්න එහෙ පදින්චි වෙලා වැඩට ගියා.....මට රසට උයන්න පුලුවන් කියල විදුර දැන ගත්තෙ එහාට ගියාට පස්සෙ.....මම අම්මගෙන් උයන්න ඉගෙන ගත්ත එක හොදට ගියා....කොලෙකුට කෙල්ලෙක් වෙන්න කැමැත්තක් තියෙනවනම් උයන්න ඉගෙන ගන්නත් ඕනැ..ගහැනු කරන වැඩ කරන්න බැරිනම් ඒව දන්නෙ..නැත්නම් ගැහැනියෙක් වෙලා වැඩක් තියෙනවද.....ඒ හින්ද මම ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තා.....මේ අතර අපිට නාමල් ගැන ආරන්චියක් ආව.....ඔහු බරපතල විදියට අසනීපවෙලා පේරදනියේ රෝහලේ ඉනව කියල....අපි එයාව පලන්න ගියා......අපි එයව බලනකොට එයාගෙ ඇග ගොඩක් කෙට්ටුවෙලා තිබුනා.....මොකද නාමල් උනේ මම ඇහුව.....එයා මාදිහා බලල කදුලු සැලුව මිසක් මොකුත් කිව්වෙ නෑ.....අයි නාමල් මම ආයෙත් ඇහුව.....මට මේක කියන්න බෑ නයෝමි....ඔහු දුකෙන් කිව්ව....මාව ලගදි මැරෙයි.....ඔහු කිව්ව.....එහෙමවෙන්න විදියක් නෑනෙ අපි හොද ඩොක්ට කෙනෙක්ට පෙන්නමු.....විදුර කිව්ව.....වැඩක් නෑ මේක හොද්කරන්න පුලුවන් ලෙඩක් නෙවෙයි.....විදුර කිසිත් නොකියන හින්ද විදුර නර්ස් කෙනෙක්ගෙන් අහන්න ගියා ඒ අතරෙ නාමල් මට කතා කලා.....මම පිරිමියෙක් උනා නයෝමි මම හතුව පිරිමි කම කියන්නෙ සම්පූරනයෙන් නිදහස තියෙන එකක් කියල......මම ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්ත. මම යාලුවො එක්ක ගියා බොන්න පුරුදුවුනා ...කුඩු ගන්ජවගේ ඒව බිව්ව......තව නරක වැඩකුත් කලා ඒකෙන් තමා මේ ලෙඩේ බෝවුනේ.....ඒ මොකක්ද මම ඇහුව.....මම ගැහැනු පස්සෙ ගියා ඒකෙන් තමා ඒඩ්ස් හැදුනෙ...දැන් ඔයාට ඒඩ්ස් ද....මම පුදුමයෙන් ඇහුව....ඔහු ඔව් යනුවෙන් හිස හෙලෙව්ව......මේක ඇහුව වෙලාවෙ මගේ මුලු ඇගම පන නැතිවෙන්න ආව....මම ඉක්මනට ගිහින් ලග තිබුන බන්කුවකින් වාඩිවුනා.....මේ මනුසය මොකක්ද මේ කරගත්තේ.....අනේ පව් මම කිව්ව වෙලාවෙ මෙයා ආයෙත් මාරු වුනානම් ඉවරනෙ.....කොහේද ඒවෙලාවෙ එයාට පිරිමිකම ලොකු වුනානෙ....මම කල්පනා කලා.....මම දැක්ක විදුර නාමල්ගෙ ඇද ගාවට එනව...මම ඉක්මනට එතැනට ගියා....නයෝමි මෙහෙ එන්න...මාව නාමල් ගාවින් ඈතට එක්ක ගියා...දන්නවද නාමල්ට හැදිල තියෙන ලෙඩේ මොකක්ද කියල..විදුර ඇහුව.....දන්නව නාමල් කිව්ව...මම කිව්ව....මොනව කරන්නද නයෝමි එයා කරගත්ත වැඩනේ......ඊට පාසෙ අපිට නාමල් වෙනුවෙන් කරන්න දෙයක් තිබුනෙ නෑ දවස් කීපයක් රෝහලේ තියාගෙන ඉදල ගෙදර එක්ක යන්න කියල තිබුනා.....අපි එයාව ගෙදෙට්ට එක්ක ගියා....මාව නයෝමි උනාට පස්සෙ ඉස්සෙල්ලම මම උපන්න ගෙදරට ගියේ එදා....මට මගේ පරන ගෙදර දැක්කම දුක හිතුනත් එය කිසිවෙකුට හැගෙව්වෙ නෑ......අපි නාමල්ට කන්නබොන්න දෙනව හැරෙන්න කිසිදෙයක් කරන්න බැරිවුනා.....මොනව කරන්නද නයෝමි අපි මේ විදියටවත් එයාට සලකමු...විදුර කිව්ව.....
මාස කීපයක් ගියා දවසක් අපිට නාමල් නැතිවෙලා කියල පනිවිඩයක් ආව ... අපි යනකොට නාමල්ගෙ මිනීය ගෙනැල්ල තිබුනෙ නෑ ...අපි එහෙ ඉදගෙන සියලුම කටවුතු කලා ..නාමල්ගෙ යාලුවෝ නෑදේයො මම අදුනන අය වීම මට ගැටලුවක් උනේනෑ.....නාමල් විජේසිරි බන්ඩාර තරුන මහතාට නිවන්සැප ලැබේවා..... ගහල තිබුන කොඩිය දැක්කම මාව නේද මලේ කියල හැගීමක් ඇතිවුනා....ඒත් මාව නෙවෙයි මැරිල තියෙන්නෙ ඇත්තටම මැරිල තියෙන්නෙ නයොමි කියල දැන් දන්නෙ මම පමනයි....මට ආයෙත් කවදාවත් නාමල් වෙන්න බෑ එයාදැන් මැරිල.....මම සදහටම නයෝමි.......නයෝමිගේ සුන්දර ගැහැනු ජීවිතේ දැන් මාගාව......නයෝමි පිරිමියෙක් උනාම එයා හිතුවෙ පිරිමිකම එයාට ලැබුන නිදසේ සන්කේතයක් කියල. එයා නයෝමි වෙලා ගෙව්ව සීමිත නිදහස ..... සමාජයෙ බැමිවලින් බැදුනු ඒ ගැහැනු ජීවිතෙන් අයින් උනාම එයා හිතුවෙ පිරිමි කම කියන්නෙ අසීමිත නිදහස තියෙන ජිවිතයක් කියල නාම්ල්ට වැරදුනේ එතනයි කියල තේරෙන කොට එයාගෙ කාලෙ ඉවර වෙලා තිබුනෙ....මම කීපාරක් ඔය සෙලක් කාර නරක ජීවිතෙන් එයාව ගලව ගන්න බැලුවද ...ඒත් මට ලැබුනු ගැහැනු කමට අපහාස කරල කතාකලා මිසක් ඒව ගනන්ගත්තෙ නෑ.....මම නාමල් ගැන කල්පනා කලා....

No comments: