Sunday, August 21, 2016

(අත්භූත වලව්ව 50)...........................................මම නයෝමිගෙ ගෙදර ඇවිත් සතියක් පමන ගතවුනා. මේ කලයතුල සැලකිය යුතු ගැටලුවක් ඇති නොවීම ගැන මා බෙහෙවින් සතුටු වුනා....නාමල් එක්ක කතා කරන හැම වෙලාවෙම එයාටත් ගැටලුවක් අවිත් නෑ කියල තේරුම් ගත්තා...දිනෙන් දින මම ගැනු කම අදුන ගත් අතර ඒ ජීවිතයට හුරුවෙන්න පුලුවන් වුනා....නාමල්ටත් මම වගේම පිරිමි ජීවිතේට හුරුවෙන්න පුලුවන් වුබව තේරුනා.දවසක් මට යටිබඩේ කැක්කුමක් ඇතිවුනා.....මොකද දුවේ බඩ අතගාන්නෙ....අම්ම මගෙන් ඇහුව.....බඩ කොරවෙලාවගේ අම්මෙ.....ආ ඒකද..... හිනාවෙලා කිව්ව අම්ම.... කෝපිටිකක් හදාගෙන බොන්න....කිව්ව මම අහල තිබුන ගැහැනු ලමයින්ට මාසෙකට ඇරයක් හැදෙන ලෙඩේ ගැන එතකොට බඩේ කැක්කුම එනව කියලත් දැනගෙන හිටිය ..දැන් මොකද කරන්නෙ..මේව ගැන දන්නෙත් නෑ...මේක අම්මගෙන් අහන්නත් බෑ.....නාමල්ගෙන් අහන්න අව්සානයේ හිතාගත්ත.....මේව පිරිමින්ට කියන ඒව නෙවෙයි උනත් නාමල් ට මේගැන හොද අත්දැකීම් තියෙන හින්ද උපදෙස් ගන්න පුලුවන්.....මම කාටත් හොරෙන් නාමල්ට කතාකලා.....මොකක්ද මේ සැරේ ගැටලුව....ඔහු මගෙන් ඇහුව....මගේ බඩ කොරවෙලා අනේ...අම්ම කිව්ව කෝපි ටිකක් බොන්න කියල...මොකක් හරි වෙන්න එනවද මම ඇහුව.....මම මෙහෙම කිව්වම නාමල් හයියෙන් හිනාවෙනව ඇහුන.....මොකද හිනාවෙන්නෙ...මම ඇහුව.....ඕකනෙ කියන්නෙ දැන් මම නම් ඔය කරදරෙන් නිදහස්....ඔහු කිව්ව.....විහිලු කරන්නෙ නැතුව කියන්නකො අනේ....ඔන්න හොදට අහගන්න කිව්ව ඔහු.....ඕකට කියන්නෙ මාසෙ යනව කියල ...ඉන්ග්රීසියෙන් මෙන්සන්ස් වෙනව කියනව....මට නම් වලින් වැඩක් නෑ අනේ එහෙම උනාම මොකද වෙන්නෙ කියන්නකො....මම ඇහුවා.....මොනව වෙන්නද ලේ ටිකක් පිටවෙයි.....පැටියක් ඇදගෙනද ඉන්නෙ...ඔහු ඇහුව.....මම ඔව් කිව්ව.....සුදු එකක් නේද ඇදන් ඉන්නෙ....ඔව් අනේ....මම කිව්ව....එහෙනම් ගලවලා බලන්න ලේ ගෑවිලාද කියල.....ලේ ගෑවිලානම් වැඩේ පටන් අරගෙන......මගේ ඇදුම් ගෙනියන බෑක් එකේ ඇති පාර්සලයක් ඒකෙ ඇති ෆෙම්ස් කියල පැකැට් වගයක් ඒකෙන් පෑඩ් අරගෙන ලේ උරාගන්න එතැනින් තියාගෙන පැන්ටිය ඇදගන්න.....ඒව එක දිගට තියාගන්න එපා පැය පහ හයකට සැරයක් මාරුකරන්න......ලේ ගෑවුන ඒව කාටවත් පේන්නෙ නැති තැනකට විසිකරන්න.......නාමල් මට ඒගැන විස්තරයක් කිව්ව....කොච්චර කාලයක් මෙහෙම වෙනවද ...මම ඇහුව....දවස් පහක් හයක් තියෙයි....බයවෙන්න එපා....ඊට පස්සෙ නෝමල් වෙනව.....මට ඔය වැඩේ එපාවෙලා තිබුනෙ දැන් මට කරදරයක් නෑ ඒකරදර ටික ඔයා බාරගත්තනේ.....නාමල් ආයෙත් හිනාවුනා.....ඇයි දන්නෙ නෑ නාමල් මේකට මේතරම් අකමැති වෙලා තියෙන්නෙ මේක වුනාම ගොඩක් අමාරුද දන්නෙ නෑ ...මට ගැටලුවක් ඇතිවුනා....මේක වුනාම ගොඩක් අමාරුද නාමල්...මම ඇහුව......මම කියන්න ඕනැ නෑ විදලම බලන්න....ඔහු සිනාසෙමින් කිව්ව.....දන් ඉතින් මම කිව්වත් නැතත් මාසෙකට සැරයක් ඕක විදින්න වෙනව.....කියල නාමල් ආයෙත් හිනාවුනා.....මේ මනුසය එයා කොල්ලෙක් උනා කියල කොච්චර ආඩම්බරෙන්ද ඉන්නෙ කියල මට එයාගෙ හිනාවෙන්ම තේරුනා.....මට ලැබුනු ගැහැනු කම කොහොමද කියල මේවැඩෙන් මට බලාගන්න පුලුවන් වෙයි කියල මට හිතුනා.....නාමල් එක්ක කතාකරල ඉවරවෙලා පැන්ටිය ගලවල බැලුව ..ඒත් ලේ පැල්ලමක ලකුනක් නැතිබව දැකගන්න ලැබුන.....බඩ රිදුන ගමන් ලේයන්නෙ නැතුව ඇති කල්පනා කල මම ආයෙත් පැන්ටිය ඇදගත්තා......මේක ගලවන්න හොද නෑ ලේ එනවනම් බලාගන්න පුලුවන් වෙයි....මම හිතාගත්තා.....කෝපි ටික බිව්වට පස්සෙ වේදනාව ටිකක් අඩුවුනා.....දුව ගාව පනඩෝල්තියෙනවද ...අම්ම ඇහුව....නෑ අම්මෙ..මම ගෙනත් දෙන්නද.මම ඇහුව....මට නෙවෙයි දුවේ වෙදනාව වැඩිවුනොත් ඔයා ටගන්න...අම්ම කිව්ව.....නයෝමිගෙ බෑක් එකේ තියෙනවද දන්නෙ නෑ බලන්න ඕනැ ..මම ඇගේ බෑක් එක ඇදල බැලුව....අම්මො යන්තම් ඇති පැනඩෝල් කාඩ් එකක්ම තියෙනව...මම සැනසුම් සුසුමක් හෙලුවා.....

No comments: