Tuesday, August 2, 2016


(අත්භූත වලව්ව 18)......................................මට මේ විදියටනම් සමාජයට මුහුන දෙන්න බෑ....මට මැරෙන්නත් බය හිතුන....ඒත් ඉනත් බෑ....අයියෝ මම කරගත්ත වැඩක්...මම හිසේ අතතියාගෙන කල්පනාකලා.....මගෙ මුත්රා බරත් වැඩිවුනා...මට දැන් මැරෙන වේදනාවයි මුත්රාවේදනාවයි දෙකම විදින්න වෙන්නෙ....මට මේ දෙකම විදින්න බෑ....කොහොමහරි එලියට ගිහින් එනව....ඒත් කවුරුහරි දැක්කොත්...මට බය ඇතිවුනා....මේ බෙඩ් සීට් එක පොරවගත්තොත් මාව පේන එකක් නෑ....මගෙ හිසේ කෙස් දික්වෙලා හින්ද....හිසේ ඉදන් රෙද්ද පොරවගන්න වෙනව....මම රෙද්දෙන් මුලු සිරුරම වැහෙන්න පොරවගත්ත...හිසත් වහගත්ත....හිමින් සැරේ කාමරේ දොර ගාවට ගිහින් කාටවත් ඇහෙන්නෙ නැතිවෙන්න දොර හිමින් විවුර්ත කලා....කවුරුවත් පේන්න නෑ...හිමින් හිමින් පිටිපස්සට ගියා....පිටුපස දොර විවුර්ත කලා. තාම වෙලාව හත්ර කිට්ටු හින්ද එලිය ගනාන්දකාරයෙන් වැහිල තිබුන....තැනින් තැන පියාබන කලාමැදිරි එලි කුඩා තරුකැට වගේ එහෙට මෙහෙට යනව දැක්ක....බස්සන්ගෙ හුම් හඩ මගේ බය තවත් වැඩිවුනා....ලැට් එකට යන්න පොඩ්ඩක් මිදුලට බැහැල ඉදිරියට යන්න ඕනැ කියල මම දන්නව....ඒත් එහාට යන්න බය හිතුන...මිදුලෙ කෙරවලට ගියමම මුත්රාකරන්න හිටගෙන ගවුම ඉස්සුව....ඒත් දැන් මම කොහොමද මේ විදියට එහෙම කරන්නෙ...මට දැන් පිරිමි ලිංගය නෑ.....දැන් මටත් වෙන්නෙ ගැහැනු අය වගේ ඉදගෙන ඒ වැඩේ කරන්න....මම ගවුමෙ සාය උස්සගෙන ගැහැනියෙක් වගේ වාඩිවුනා......කිසි ගැටලුවක්වුනේ නෑ. මූත්‍රා පිටවුනා... ඒත්වෙනද වගේ නෙවෙයි....කකුල්දෙක අතරෙන් එවා පිටවෙනබව තේරුනා....මුත්රා වලින් මගේ කකුල් අතර තෙත් වෙනබව තේරුනා....පිරිමි ලින්ගය තියෙනකොට මෙහෙම උනේ නෑ ...දැන් එතැන පිහදාන්න වෙලා කියල...නැවත නැගිට්ට මට තේරුනා...මම ඉක්මනට කාමරේට ගියා....හොදවෙලාවට කාටවත් අහුවුනේ නෑ....මම කාමරේ දොර වහගෙන....දැන් ඉතින් මොකද කරන්නෙ කියල කල්පනා කලා....මගෙ ලින්ග පෙදෙස්ස මූත්‍රා වලින් තෙත්වෙලා කියල තේරුන හින්ද ...මාව කෙල්ලෙක් බවට හැරුන වෙලාවෙ ගලවල ඇද පත්ත උඩින් වැනුව පැන්ටිය නැවත ඇදගත්ත.....දැන් මොකද කරන්නෙ ..හිතුව මම ..දැන්නම් එල්ලෙනව හැර වෙන කරන්න දෙයක් නෑ....මම බෙඩ් සීට් එක කබයක් වගේ අබරන්න පටන්ගත්ත....මේසෙ බාල්කෙ ගාවට ඇදල ඒක උඩින් පුටුව තියාගත්තම හරි ...මම මේසෙ බාල්කෙ යටට ඇද්ද....ඒ වෙලාවෙම මගේ ඇගට අමුත්තක් දැනුන....ඒ වැඩේ මදකට නැවැත්වූ මම ඇදේ ටිකක් වාඩිවුනා.....ඇග ඇතුලෙ නලියනව වගේ දැනුන...ගවුමේ සාය ඩිහා බැලුව ඒකෙ පාට ලා රතුපාටට හැරිල තිබුන.....ඊය රෑ මාව කෙල්ලෙක් වෙනකොට දැනුන දේවල් දැනුත් දැනෙන්න ගත්ත....මාව ආයෙ හිටිය තත්වෙට පත්වෙනව වගේ...මට සතුටක් ඇතිවුනා.....මම ඇදේ ඇලවුනා......ඇග අතුලෙ කැලබෙන ගතිය තවත් වැඩිවුනා....ගවුමෙ සාය දික්වෙනබව තේරුනා....ඒක ඇදගෙන හිටිය සරම වෙනව වගේ...උරහිස් දක්වා කොටවෙලා තිබුන කමිසෙ අත්දෙක නැවත දික්වෙනව දැක්ක.....දැම් මට කොල්ලෙක් විදියට නැතිවෙලා තිබුන හැමදේම ආයෙත් ලැබෙනව වගේ......මම ඒදෙස සතුටින් බලා හිටිය.....තවත් ටිකවෙලාවකින් මගේ සිරුර සම්පූරනයෙන් වනස්වෙලා කියල තේරුනා...දිගට ඇවිල තිබුන කෙස්ටික කොටවෙලා ....මුහුන අතගෑව...සිනිදුවට තිබුන මුහුන දැන් ආයෙත් ගනවෙලා.....ලස්සනට දික්වෙලා සිනිදුවෙලා තිබුන අතේ ඇගිලි කොටවෙලා මහත්වෙලා....මට ආයෙත් මගේ සිරුර හම්බවෙලා වගේ.....මගේ ඇගේ අමාරු අඩුවුන ගමන් කන්නාඩිය අතට අරගෙන මුහුන බැලුව....දැන් මම ඉස්සර කොල්ලමයි.....දැන් ඉතින් මට මැරෙන්න ඕනැකමක් නෑ....බෙඩ් සීට් එක දිග ඇරල ආයෙත් ඇදට එලුව....මේසෙ නියම තැනට ඇද්ද....එතකොට මෙච්චරවෙලා මාව නියම තත්වෙට පත්වුනේ නැත්තෙ ඇයි....ඒකට පැය ගානක් යනවද....මම ගැලෙව්ව පැන්ටිය ඇන්දට පස්සෙ තමා මට ආයෙත් මේ තත්වෙට පත්වෙන්න පුලුවන් වුනේ.....නැවත කොල්ල වෙන්න ඕනැනම් පැන්ටිය අදින්න ඕනැ ඇති...මම කල්පනා කලා......ඊයෙ රෑ මේ සුදු ඇදුම් අන්දට දැන් ඇදගෙන හිටියොත් මොකද සුදු ඇදගෙන ඉන්නෙ කියල ආච්චි පුදුම වෙයි....ඒ හින්ද ඒව ගලවලා...රෑට අදින ඇදුම ඇදගත්ත....

No comments: