Tuesday, August 30, 2016


(නොපැතූ වාසනාව 13)........................................උඩට ඇඳ සිටි ඇදුම් ගැලවූ ඔහු ඔහුගේ පපුපෙදෙස මට පෙන්නුවා. ඉදිරියට නෙරාගිය පියයුරු වෙනුවට එතැන තිබුනේ පිරිමියෙකුගේ මෙන් මට්ටම්වූ පපු පෙදෙසකි. ඒ ස්තානයේ තිබුනු කුඩා කැපුම් පාරවල් පෙන්වූ ඔහු ඒවා තිබුනු පියයුරු අරන්දැමූ ලකුනු යයි මට කිව්ව...... ඔයාගෙ පියවුරු බද්ධ කලාද..... ඔහු ඇහුව....නෑ කිව්ව මම හොමෝන් ගන්නකොට විශාලවුන බව කිව්ව. ඔයා කැමතිද මගේ එක බලන්න ඇසූ එයා ඇද සිටි කලිසම ගැලෙව්වා.ඔහුගේ කකුල් අතරෙහි තිබුනු හිස් බවත් පිරිමි සිරුරත් නිසා ඔහු අමුතු කෙනෙක් හැටියට පෙනෙන්න ගත්ත.... එයා විතරක් නෙවෙයි අපි දෙන්නම.......මට හිතුන....එයාට පිරිමි සිරුරක් තිබුනට පුරුෂ ලිංගයක් නෑ. මට ගැහැණු සිරුරක් තිබුනට ස්ත්රී ලින්ගයක් නෑ. හෙට අනිද්දම මේ දෙක මාරු කර ගත්තම ගැටලුවක් නෑ. එතකොට මම ස්ත්රී ලිංගයක් හිමි ගැහැණු ළමයෙක් එයා පුරුෂ ලිංගයක් හිමි තරුණයෙක්. එතකොට මගෙත් මෙයාට වගේ මෙතැන හිස්වෙනව. කොයිතරම් සැහැල්ලුවක් දැනෙයිද?...මට හිතුනා. ඔනෙ නම් අතගාල බලන්න කිව්වත් මම එහෙම කරන්න ගියේනෑ.....ඕක මට අයිතිවෙන හින්ද බලන්න අවශ්‍ය නොමැති බව මම කිව්ව. අපි මෙසේ සෑහෙන කාලයක් කාමරයේ සිට එලියට ගියා.අවසානයේ ඔහු සමුගන්න අවස්තාවේදී.......මට විශේෂයෙන් ඔනැවෙලා තිබුනෙ ඔයාගෙ පුරුෂ ලින්ගය හොදින් වැඩ කරනවද කියල බලන්න. ඔයාට ස්තූතියි ඒක පෙන්නුවට......ඔහු කිව්ව.මට මේකෙන් ඔහුගැන තේරුම් ගියේ ඔහු හොදට හොයාබලා වැඩකරන කෙනෙක් බවය. දවස් දෙකකින් පසු අපේ සැත්කම පසුදා උදෑසන කරනබව දැන්වූවා.මට පුරුෂ ලිංගයක් අයිතිව තියෙන්නේ අද පමනයි...මට හිතුන. රාත්රියේ නින්දට පෙර නාන කමරයේදී මා අවසාන වරට එය අත ගෑව......මට ආයෙත් ඔයාව දකින්නවත් හම්බවෙන එකක් නෑ. මට දැන් තියෙන්නෙ ගැහැණු ශරීරයක් ඒ හින්ද මට ඔයාව මෙතැන තියාගෙන ඉන්න බෑ..ඔයාට හොඳ පිරිමි ශරීරයක් හම්බවුනා. ඔයා එයා ගාවට වෙලා ඉන්න. එයා ඔයාට හොදට සලකයි......මා මගේ පුරුෂ ලිංගය අතගාමින් මගේ මල්ලී කෙනෙකුට කතා කරන පරිදි එසේ කීව්ව. එය නැතිවෙන්ට යන බව ගැන කිසිම හිතට දුකක් දැනුනේ නෑ.මට අවශ්‍ය වුනේ ඉක්මනින් මේකෙන් නිදහස් වීමටයි. පසුදා සැත් කම් සඳහා පිලියෙල කල මාව සැත්කම් කාමරයට රැගෙන ගිය. .....අද හවස් වෙන කොට මගෙ තිබුන අන්තිම පිරිමිකමත් ඉවරවෙනව....මට සියුම් සතුටක් ආව. සැත්කම් ඇදෙහි වාඩිවන විට ඩැනියල් ද මා දෙසට අත දිගුකර සතුටින් අත මිට මොලවා මහපට ඇගිල්ල ඉහලට දිගුකරන බව දැක්ක. මා ද එසේ කර ඇදෙහි ඇලවුනා. මා අසලට ආ සාත්තු සේවිකාවක් .....අද හවසට ඔයත් අපි වගේ ගෑනු කෙනෙක්...කියා මට සුබ පැතුව. වෛද්‍ය වරුද මට සුබ පතමින් මා අසල සිටිය. එක්කෙනෙක් මගෙ අතට බෙහෙතක් විද දැන් ඔයාට හොදට නින්දයයි ........යනුවෙන් පැවසුවා. මින් පසු මට කිසිවක් මතක නැත......මා ඇස් අරින විට කව්ද මගේ කම්මුලට හිමින් තට්ටු කන අයුරු තේරුනා. නැවත නින්ද ගිය මට..සෑහෙන වෙලාවකට පසු අවදිවී වටපිට බැලුව. මගේ බඩ පෙදෙස සහ ලිංග පෙදෙස වෙලුම් පටි යොදා වෙලා ඇතිබව තේරුනා. යටි බඩ පෙදෙසේ සියුම් වේදනාවක් දැනෙන්ට ගත්ත. කොහොමද දුවේ කව්ද කෙනෙක් මගේ ඔලුව අතගාන අයුරු දැක්ක. ඒ මගේ අම්මා බව වටහා ගන්ට හැකිවුනා. මට වතුර ටිකක්..මම ඉල්ලුවා. ඇය පැනිරස දියරයක් මගේ තොල් අතරට දැම්ම. එය බිව් මම නැවතත් නිදාගත්ත. මට හොදින් ඇහෙරෙන විට පසුදා උදේසන බව තේරුනා. තවමත් මගේ කාමරයේ සිටි අම්මාට කතාකලා. දැම් මොකද දුවේ මගෙන් ඇහුවා.......එවිටම ඩොක්ට විජේසුන්දර සමග එහේ ඩොස්තරලත් ආව......ඔවුන් පැමින මාව හොදහැටි පරීක්ෂා කිරීමට පටන් ගත්ත....ඔයාට නියම විදිහට සැත්කම කලා කියල එයාල කියනව......ඩොක්ට විජේසුන්දර පැවසුවා. මගේ කකුල් අතරින් බට කීපයක් දමා තිබුනු නිසා අපහසුවක් දැනෙන්ට ගත්ත........හරි අමාරුයි අම්මෙ මෙහෙම ඉන්න.......මම අම්මට කිව්ව.කරන්න දෙයක් නෑ දුවේ හොදවෙනකම් ඔහොම ඉන්නවෙනව..........අම්ම කිව්ව.....කොල්ලෙකුට කෙල්ලෙක් වෙන එක කොයිතරම් අමාරුද?..මට හිතුන. ඉතා අමාරුවෙන් මට දවස් තුනක් මෙසේ සිටින්ට සිදුවුනා. ඉන්පසු මට වෙලා තිබුන වෙලුම් පටි ඉවත්කර එම පෙදෙස පරීක්ෂාකලා. සුලු වෙලුම් පටි කිපයක් යෙදූ ඔවුන් දමා තිබුනු බට ටික එහෙමම තිබෙන්ට ඉඩ හැරිය.....තව කොච්චර කාලයක් යනවද ඩොක්ට මේ ටික ගලවන්න.........මම ඩොක්ට විජේසුන්දර ගෙන් ඇහුව......සමහර විට තවත් දවස් තුනක් විතර ඉන්න වෙයි......ඩොක්ට කිව්ව. ඒ අතර බීමට බෙහෙත් සහ වරින් වර බෙහෙත් විදීමටත් පටන්ගත්ත. එම කාල සීමාව මගේ අමාරුම කාල සීමව වුනා . මට සැත් කම සිදුකල පසුදිනම තාත්තාගෙන් දුරකතන පනිවිඩයක් ආව.......මම දැන් ගැහැනු ලමයෙක් තාත්තෙ......මම කිව්ව.......කමක් නෑදුව දුවත් කැමතිනම් අම්මත් කැමතිනම් කමක් නෑ. මම ඔයාට සුබපතනව.......තාත්තා මට ආශීර්වාද කලා. තවත් දින තුනකින් පස්සෙ මාව නැවත පරීක්ෂා කල වෛද්‍යවරු සවිකර තිබුනු සියලු බට ගලවා වෙලුම් පටිද ඉවත්කලා. මගේ පුරුෂ ලිංගය පිහිටා තිබුනු තැනින් යම්කිසි උපකරනයක් ඇතුලට යවනබව මට තේරුනා. යම් වේදනාවක් දැනුනු නිසා කෙදිරි ගෑව. පරීක්ෂණ අවසන් කල ඔවුන් .........මගේ සැත්කම ඉතාමත් සාර්ථක වී ඇතිබවත් හැකි පමන ඇවිදින ලෙසත් දැන්වූවා.

No comments: