Tuesday, August 23, 2016



(අත්භූත වලව්ව 55).............................මාව නයෝමි බවට පත්වී දැන් මාස ගානක් ගතවුනා. මට ගැහැනු ජීවිතය ඉතා හොදින් ගතකරන්ට පුලුවන් බව මේකාලය තුල වටහාගැනීමට පුලුවන් වුනා.....මගේ යෙහෙලියන් දෙදෙනා මා සමග එකාමෙන් සිටීමත් ගෙදර අය මට ආදරෙන් සැලකීමත් මගේ සතුට තවත් වැඩිවුනා....මගේ ජීවිතයේ සුන්දරම කාලය උදාවූයේ මාව කෙල්ලෙක් උනාට පස්සෙ කියල මට වැටහුනා.....නාමල් ද මා මෙන් සතුටින් ගතකරන බව දැක ගැනීමට ලැබුනත් ඔහුගේ දැන් අම්ම තාත්ත ගැන එතරම් පැහැදීමක් මොමැති බව ඔහුගේ කතවෙන් තේරුනා....නාමල් කවද හරි ඔයාටනෙ ඔය ඔක්කොම දේපොල.....ඔය ගෙදර ප්‍රස්න අමතක කරල දාල සතුටින් ඉන්න බලන්න...මම නාමල්ට අවවාද කලා. මම ඔය දේපොල ගැන නෙවෙයි නයෝමි හිතන්නෙ....අම්ම තාත්ත ගාව ටිකක් හරි මනුස්ස කම තියෙන්න ඕනැ....මට එයාල ඔය විදියට සලකන කොට මම කොහොමද හත සතුටින් ඉන්නෙ.....ඉතින් ඔයාට ලැප් එකක් හම්බවුනානෙ....මම කිව්ව.....ලැප් එක විතරක් තිබිල හරි යනවද . මෙහෙ ඉන්නකොට කොච්චර වියදම් යනවද කියල ඔයා දන්නවනෙ.....මට ඕනැ ඒව කිව්වම මට බනිනව....මම බොරුලු කියන්නෙ.....ඇත්තටම නයෝමි මම මේ පිරිමි කමට ආශ හින්ද මේ විදියට ඉන්නව නැත්නම් ඔයා එදා කිව්ව වගේ ආච්චිගේ ගෙදර ගිහින් අර වතුර වීදුරුව බීල ආයෙත් නයෝමි වෙනව.....මට ඒ ගැහැනු කම එපාවෙලා හිටිය හින්ද එහෙම කරන්න හිතෙන්නෙ නෑ......ඔහු එසේ කිව්වම.....අනේ දෙවියනේ මෙයාට ආයෙත් නයෝමි වෙන්න හිතෙන්නම එපා....මම හිතෙන් දෙවියන්ට කිව්ව.....මට කොච්චර භාධා ඇතිවුනත් කොහොමහරි මගේ උපාදිය කරගන්නව ඊට පස්සෙ මට ගැටලුවක් නෑ....මට රස්සාවක් හම්බවුනාට පස්සෙ කිසි දෙයක් එයාලගෙන් ඉලාන්නෙ නෑ.....ඔහු දුක්බරව කිව්ව.... දැන් ඔයාටනම් ගැටලුවක් නෑ නේද නයෝමි...අනතුරුව ඔහු මගෙන් ඇහුව. අනේ නෑ නාමල් ඒ ඔක්කොම මට සලකනව එයාල මට ගොඩක් ආදරෙයි....මම කිව්ව....ඔයාගෙ අම්ම තාත්ත ගැන බැලුවම එයාල දෙවිවරු නයෝමි .මම එයාල දාල ආවට කනගාටුයි ඒත් මට ඔය ඔක්කොටම වඩා අහම්බෙන් හරි ලැබුන මේ පිරිමිකම වටිනවා.....මට තේරෙනව ඔයත් ලැබුන ගැහැනු කමට කැමතියි කියල....ඔහු මගෙනුත් ඇහුව....මම ඔව් කියල ඔලුව වැනුව....නාමල් ඔයා ඕව ඔක්කොම අමතක කරල කොහොම හරි උපාදිය කරගන්න බලන්න....මම කිව්ව.....
ඊට පස්සෙ නාමල් ගෙදර ගැටලු එතරම් කතා නොකල අතර මමත් ඒව ගැන අහන්න ගියේ නෑ....ඒත් ලොකු ගැටලුවක් අතිවුනාම මට කී ඔහු හිත සැහැල්ලු කරගන්නා බව තේරුම් ගත්තා....ගෙදර ගිය හැම වෙලාවෙම මම අම්මගෙන් උයන්න කෑම හදන්න ඉගෙනගත්තා....දවසින් දවස ගැහැනු කරන වැඩ ගැන ආශ්හාව වැඩිවුනා....අම්මෙ මට මහන්න ඉගෙන ගන්න ආසයි ඒත් වෙලාවක් නෑනෙ....මම අම්මට කිව්ව....සුදු පුන්චිගෙන් අහගන්නකො...එයා හොදට මහන්න දන්නවනේ....අම්ම කිව්ව....ඉතින් මට එහෙ ඉදගෙන අහගන්න ඕනැනෙ....නිවාඩුවට ආවහම ගිහින් අහගන්න....ඉතින් මම ගියාම අම්මලට පාලුනෙ මම ඉදල හිටල ගෙදර ආවට පස්සෙත් ගෙදර හිටියෙ නැති වුනාම හොද නෑනෙ..මම කිව්ව. දුව අවිදින්න යනව නෙවෙයිනෙ තත්ත මොකුත් කියන එකක් නෑ සතියක් විතර හිටියොත් ඉගෙනගන්න පුලුවන් වෙයි....අම්ම කිව්ව.....සුදු පුන්චි මට ගොඩක් ආදරේ හින්ද එයා හොදට කියාදෙයි...එහේ නන්ගිල දෙන්න ඉන්න හින්ද පාලුවකුත් නෑ....මට හිතුනා....මීලග නිවාඩුවට එහෙ යන්න හිතාගත්තා.....මම දැනගත්ත මීලග නිවාඩුව එන්නෙ සිහල අලුත් අවුරුද්ද කියල.....මාව කෙල්ලෙක් උනාට පස්සෙ සමරන පලවෙනි අව්රුද්ද මෙය බව තේරුනා....මීලග අව්රුද්ද එන්නෙ අව්රුදු කාලෙටනෙ අම්මෙ.....මම අම්මට කිව්ව...ඉතින් අව්රුද්දට ගියාම ටික දවසක් එහෙ ඉන්න...අම්ම කිව්ව....
සිහල අව්රුදු කාලෙ උදාවුනා අපි නිවාඩුවට ගෙවල් වලට ගියා.....අව්රුද්ද වෙනුවෙන් කෑම හදන්න මටයි අම්මටයි ගොඩක් වැඩ තිබුනා.....පොඩි අයිය අපිව එයාගෙ රෙදි සාප්පුවට එක්ක ගිහින් රෙදි අරන් දුන්න. නන්ගී ගාන ගැන බලන්න එපා නන්ගි කැමති ඕනැ ඇදුමක් තෝර ගන්න....පොඩි අයිය මට කිව්ව.....අව්රුද්ද හින්ද ලස්සන ඇදුම් විශාල සන්කයාවක් තියෙනව දැකගන්න ලැබුනා.....මොකද දුවේ කල්පනා කරන්නෙ.....ඇදුම් රාක්ක දිහා බලා හිටිය මගෙන් අම්ම ඇහුව......අයිය කිව්ව ඕනැ ඇදුමක් තෝර ගන්න කියල මම මේ බැලුවෙ කොඉක ගන්නද කියල....එන්න මටත් මොනව හරි ගන්න ඕනැ අම්මත් ඇදුම් තෝරන්න ගත්තා.....දුව මතක ඇතුව යට ඇදුම් ටිකක් ගන්න මම දැක්ක දුවගෙ ඒව පරනවෙලා කියල....ගෑනු ලමයෙක් උනාම ලස්සනට පිරිසිදුව අදින්න ඔනැ....කිව්ව අම්ම මට හරියන බ්‍රෙසියර් කීපයකුයි පැන්ටි කීපයකුයි තෝරල දුන්නා.....මම මට ගැලපෙන ගවුන්මකුයි සාය බ්ලවුස් එකකුයි ටෝරගත්තා.......මේ මොකද නන්ගි චුට්ටනෙ අරගෙන තියෙන්නෙ.....කෙල්ලෙක් උනාම ගවුන් ටිකක් වැඩියෙන් තියෙන්න ඕනැනෙ....අයිය කිව්ව....දැනට ඇති අයියෙ පස්සෙ ගන්නම්කො මම කිව්ව.....දුවේ මෙහෙ එන්න කිව්ව තාත්ත මාවයි අම්මවයි රත්තරන් බඩු සාප්පුවකට එක්ක ගිහින් ....දුවගෙ කරාබු දෙක ලස්සන නෑ කියල මට තේරුනා අද ඔයාට ලස්සන කරාබු දෙකක් ගන්න ඕනැ....තාත්ත මට කිව්ව.....මේක හොදයි තාත්තෙ ..කන් පෙත්තක් අත ගෑව මම කිව්ව.....ඔයාට ලස්සනයි කියල හිතුනට මට හිතෙන්නෙ නෑ...කිව්ව....තාත්ත මට එල්ලෙන කරාබු ජෝඩුවක් අරන්දුන්නා....අම්ම මගෙ කනේ තිබුන කරාබු ජෝදුව ගලවලා..... සප්පුවේදිම අරන්දුන්න කරාබුදෙක පැලන්දුවා......දැන් දුව ගොඩක් ලස්සනයිනෙ...අම්ම කිව්ව.....සාප්පුවේ කන්ඩියෙන් දැක්ක මට අම්ම කිව්ව එක ඇත්තයි කියල තේරුනා....මාව කෙල්ලෙක් උනාට පස්සෙ එල්ලෙන කරාබු දෙකක් දැම්ම පලවෙනි වතාව අදවුනා......මමත් ආශා වෙන් හිටියෙ මේවගේ කරාබු දෙකක් දා ගන්න ..මගේ ඒ අදහසත් ඉස්ටවුනා........

No comments: