(අත්භූත වලව්ව 49)....................... .....................මට දැන් ඕනැවුනේ කොන්ඩෙ ලස්සනට හදාගන්න ඒත් මම කොන්ඩ මෝස්ත්ර දන්නෙ නෑ. මේ ගවුමෙ හැටියට මෝස්තරේ දාගන්න ඕනැ...පනව අතට ගත්ත මම අම්ම ගාවට ගියා....මගෙ අත උස්සනකොට රිදෙනව අම්මෙ කොන්ඩෙ පීරල දෙන්නකො....මම කිව්ව....හැමදාම මෙහෙදි දුවට කොන්ඩෙ පීරන වෙලාවට ලෙඩක් හැදෙනවනෙ....කිව්ව අම්ම මගේ කොන්ඩෙ පීරන්න පටන්ගත්තා....එහෙනම් නයෝමිත් මොකක් හරිඅම්මට කියල කොන්ඩෙ පීර ගන්නව ඇති...බලාගෙන යනකොට අපි දෙන්නම එකයිනෙ.....මම කල්පනාකලා....අම්ම කොන්දෙ ලස්සනට පීරල අලුත් කොන්ඩ මෝස්තරයක් දාල බව මම දැක්ක....අම්මට හොදට කොන්ඩ මෝස්තර දාන්න පුලුවන් වගේ....
මායි අම්මයි තාත්තයි පුන්චිලෑ ගෙදර යන්න ලෑසිතිවුනත් අයියලට වැඩ හින්ද එයාල ගියෙ නෑ.....තාත්තගෙ වාහනේ එහාට යනකොට පැයක් විතර ගියා.....මට තේරුනා ඒ ගේ තියෙන්නෙ අපේ ගෙදෙට්ට ටිකක් දුරින් කියල....මාව දැක්ක සුදු ගැහැනු කෙනෙක් මාව බදාගෙන සිපගෙන අනේ මගෙ දුව දැක්ක කල් කිව්ව.....මේ වෙන්න ඇති සුදු පුන්චි...මෙයා අම්මට වැඩිය සුදුයි මහතයි කියල දැකගන්න ලැබුනා....එයත් අම්මවගේ හැඩකාරයි කියල මට තේරුනා....අපි දිහා බලාගෙන හිටිය ගැහැනු ලමයි දෙන්නෙක් පුන්චි අයින් වෙනකන් ඉදල මගේ අත්වල එල්ලුනා එයාල මාව ඇදගෙන එයාලගෙ කාමරේට යනව තේරුනා.....ඒ ගැහැනු ලනයි දෙන්න වෙන්න ඇති පුන්චිගෙ දූල.....එයාලත් සුදුයි ලස්සනයි කියල දැක්ක.....එයාල මගේ අත්වලින් අල්ලගෙන කතාකරන්න ගත්ත....මම කෙල්ලෙක් උනාට පස්සෙ කෙල්ලො කීදෙනෙක් මගේ ඇගට තුරුලු වුනාද....ගැහැනු ලමයි එක්ක ඉන්න කොට හිතට අමුතුම සතුටක් දැනෙන බව මට තේරුනා....කොල්ලො වගේ නෙවෙයි කෙල්ලො ගොඩක් ලන්වෙලා තමයි ඉන්නෙ කියල මට වටහාගන්න පුලුවන් උනා....ඒ අතින් බලනකොට මේ ගැහැනු ජීවිතේ කොයි තරම් සුන්දරද...මම කල්පනා කලා...නන්ගිල දෙන්න මගේ කැම්පස් ජීවිතේ ගැන ප්රශ්නකලා .....ඒවට උත්තර දුන්න මම එයල ගැනත් ඇහුව....ටික වෙලාවක් යනකොට මම එයාල එක්ක ගොඩක් හිතවත් උනා.....මල්ලි මා ලගට ඇවිත් කතා කලත් වැඩිය හිතවත් උනේනෑ.....මල්ලි කෙල්ලොත් එක්ක ආස්සරේ කරන්න කැමති නෑනෙ.....පොඩි නන්ගි කියල හිනාවුනා.....එහෙම අය තමය් ලොකු වුනාම කෙල්ලොම හොයන්නෙ....කිව්ව මමත් හිනාවුනා.....දවල්ට කෑමගත්ත අපි ආපහු ගෙදර යන්න පිටත් උනා.....මම පුන්චිට වැදල යන්න හදනකොට සුදු පුන්චි මාව බදාගෙන සිපගන්න පටන්ගත්තා....අනේ මගේ දුවේ ඔයා ආයෙත් අපිව බලල යන්න එන්නකෝ...මට කිව්ව....එනව පුන්චි මම කිව්ව.....නන්ගිලා දෙන්නත් මාගාවට ආව එයාලත් මම යනවට කනගාටුවෙන් ඉන්නෙ කියල තේරුනා....මටත් දැන් එයාල දාල යන්න හිත නෑ...හැමදාම උනත් එයාල එක්ක ඉන්න ආශාවක් ඇතිවුනා...ඉඩක් ලැබුනම ආයෙත් මෙහෙ එන්න ඕනැ...මම හිතාගත්තා....අපි යනගමන් පුන්චි අයියගෙ රෙදි සාප්පුවට ගොඩවුනා.....මාව දැක්ක පොඩි අයිය....නන්ගි ඔය්යට කැමති ඇදුම් තියෙනවනම් තෝරගන්න කිව්ව...ඕනැ නෑ අයියෙ ගෙදර තියෙනවනෙ.....මම කිව්ව. අද මොකද නන්ගි වෙනස් වෙලා වෙනදට මම කියන්නත් ඉස්සෙල්ල ගිහින් ඇදුම් තෝරනව....අයිය කිව්ව....මම ඇදුන් එකින් එක තෝරන්න ගත්ත....කොල්ලන්ට වගේ නෙවෙයි කෙල්ලන්ට ගොඩක් ඇදුම් තියෙනව මොන එක තෝර ගන්නද කියල හිතාගන්නවත් බෑ....ඉස්සර ඇදුම් ගැන එච්චර ආසාවක් නොතිබුනත් මගේ හිතත් දැන් දැන් ගැහැනු කමට හැරීගෙන එන හින්ද....ඇදුම් දැක්කම ලොකු ආශාවක් ඇතිවුනා....ඉදියන් ඇදුමක් ඇදල තිබුනෙ නැති හින්ද මට හිතුන ඒ එකක් ගන්න.....මම ඉන්දියන් ඇදුම් සෙට් එකක් තෝරගෙන අයියට දුන්න...ඒඇදුම් ටික ටිකක් ගනන් උනත් අයිය මොකුත් නොකියා ඒ ටික පාර්සල් කරල දුන්න.....අපි ඊලගට ගියේ ලොකු අයියගෙ කඩේට...ලොකු අයියට තිබුනෙ සිල්ලර බඩුකඩයක් හින්ද ගැහැනුන්ට අයිති බඩු ඒකෙ තිබුනෙ නෑ....ලොකු අයියටත් ගැහැනු බඩු කඩයක් තිබුනනම් ඒකෙනුත් මොනව හරි ගන්න තිබුනේ...සිතුනු මට....අනේ ඇත්තට ගැහැනියෙක් උනාම කොච්චර ඇදුම් ආයෙත්තම් තිබුනත් හිත පිරෙන්නෙ නෑනෙ....මටදැන් එහෙම හිතෙන්නෙ මාත් දැන් ගෑනියෙක් හින්දනෙ.....මම කල්පනා කලා.....ලොකු අයිය කුස්සියට අව්සය දේවල් දුන්න අපි ඒවත් අරගෙන ආපහු ගෙදර ආව....ගෙදර ආව ගමන් මට ඕනැ වුනේ අලුත ගත්ත ඇදුම ඇදල බලන්න....මම ඇදගෙන හිටිය ගවුම ගලවල... ගත්ත ඇදුම් ඇන්දගෙන කන්නාඩියෙන් බැලුව....මාව හින්දි නිලියෙක් වගේ ලස්සනට ඉන්නව දැක්ක මට ඇස් අදහාගන්න බැරිවුනා.....මම කන්නාඩිය දිහා බලාගෙන ඉන්නව අම්ම දැක්ක.....ලස්සනයි නේද දුවේ ඒ ඇදුම.....ඇය මගේ උරහිස් දෙකට අත් දෙක තියාගෙන මගේ හැඩ බලන්න ගත්තා.....මාව කෙල්ලෙක් උන හින්දනෙ මේවගේ හැඩ වැඩ වෙන්න පුලුවන් උනේ කොල්ලෙක් වෙලා හිටියනම් මොන හැඩක් ද......මම සතුටින් කල්පනා කලා.......

No comments:
Post a Comment