Wednesday, August 24, 2016


(අමුතු කැමැත්ත 6).............................................මධූගේකටහඬ ඇසුන දිහා බැලුවම පෙනුනෙ කලින් සැටියේ සිටි පිරිමියා......අයියෝ මට අදුනගන්නත් බැරිවුනානෙ මම හිතුවෙ මාව මුනගැහෙන්න ආව කෙනෙක් කියල.....ඒ තරමට මාව කොල්ලෙක් වගේද?....... පිරිමි කලිසමකින් සහ කමිසයකින් සැරසී කොන්ඩය වැහෙන්න තොප්පියක් දාගෙන කොල්ලෙක් වගේ සැසිලා හිටිය මධූ ඇහුව.....ඔයා ඇයි තාම පිරිමි ඇදුම් ඇදගෙන.....ඇසූ ඇය....යමු කාමරේට කියමින් මාවත් එක්ක කාමරේට ගියා.ඇයි ඔයා මේව ඇදගත්තෙ නැත්තෙ ....ඇහුව ඇය ගවුමක් අතට ගත්ත.....මම හිතුවෙ එතන ඉන්නෙ වෙනකෙනෙක් කියල ඉටින් මම මේ ඇදුම් ඇදගෙන එයාව හම්බවෙන්න ගියා......මා එහෙම කියනවිට ඇයට හිනාගියා........දෙඅන් ඉතින් ඕව ගලවලා මේක ඇදගන්න..... මට නයිට් ගවුමක් දීල කිව්ව.මම ඇදන් හිටිය ඇදුම් ගලවලා ඒක ඇදගන්න උත්සාහ කලා....ඕක අනිත් පැත්ත අදින්න ...මා ඇද තිබුනේ ඉස්සරහ පිටුපස්සට වෙන්න කියල දැක්ක මධූ කිව්ව....එය ඇද ගැනීමට ඇයත් උදව්කලා ගවුම ඇදගත්තට පස්සෙ මට අමුතු සැහැල්ලුවක් ඇති වුනා.ඊටපස්සෙ එයා සාප්පුවෙන් ගෙනා දිග කොන්ඩයක් තියෙන විග් එකක් මගේ ඔලුවට දැම්ම. මා දැන් කෙල්ලෙක් මයි හිතුනා.... මම ඇදේ වාඩිවුනා. දැන් ඔයා ගැහැණුකෙනෙක් ඒ හින්ද ඉදගන්න කොට කකුල්දෙක ලන්කරල ඉදගන්න පුරුදුවෙන්න. මා ඈත්කර වාඩිවුන කකුල් දෙක අතින් අල්ලා ලන්කලා...ගැහැනියෙක් වෙනකොට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව...... මම කල්පනා කලා.දැන් රෑවෙලා හින්ද අපි දෙන්න නිදා ගත්ත.......මේ සර්ට් එකයි කලිසමයි ගලවල සරමක් ඇදගෙන එන්නම්.......කිව්ව මධූ ඇදෙන් නැගිට සරම ඇදගෙන පපුවට කිසිදෙයක් අදින්නෙ නැතුව මාගාවට ආව... මම ඇගේ උස්වී වටකුරුව තිබුනු පියයුරු දිහා හොදට බැලුව. .....අනේ මටත් මේ වගෙ දෙකක් තියෙනවනම්.........මට හිතුන.......මොනවද බලන්නෙ...... ලජ්ජාවෙන් වගේ ඇසුව ඇය පොරවන රෙද්දෙන් ඒවා වහගත්තා.....මම බැලුවෙ ඔයාගෙ පපුව ලස්සන හින්ද...මම කිව්ව. වැඩක් නෑ අනේ මේ දෙකට මම ආශ නෑ.මටත් ඔයාට වගේ කෙස්වලින් පිරුන පැතලි පපුවක් තියෙනවනම්...ඇය කිව්ව....එයාට එපාවුනාට මට ඒ දෙක තියෙනවනම් කොච්චර ලස්සනද... මට නැවතත් හිතුනා....එයා ඇදේ ඇලවුනා. මට කොල්ලෙක් විදිහට සතුටුවෙන්න උවමනාවක් නොතිබුනත් ඇයව සතුටු කරන එක මගේ යුතුකමක් නෙ... කියා හිතුව මම ඇයව තුරුල් කරගෙන පියයුරු දෙක අතගෑව. මට තේරුනා මගේ අත ඒවායෙන් අයින්කරනව.....ඇයි රිදුනද....මා ඇහුව....නෑ කිව්ව ඇය...මට දැන් හිතෙන්නෙ මාව කොල්ලෙක් කියල සුපුන්...ඒ හින්ද ඒව අල්ලනවට ආශනෑ....ඒත් කමක් නෑ කිව්ව මධූ....ඔයාට ඕනැනම් ඒව අල්ලල සතුටුවෙන්න.....ඇය තවදුරටත් කිව්ව....මගේ සිතේ තියෙන්නෙත් ගැහැණු සිතුවිලි හින්ද මටත් ගෑණු ඒවගැන ආශාවක් නැතුව හිටියෙ......හිතුව මම....නෑ මධූ මම හිතුවෙ ඒව අල්ලනවට ඔයා ආශයි කියල.....මටත් දැන් ගැහැනු ඒව අල්ලන්න හිතෙන්නෙ නෑ....මම කිව්ව.....ඔයා කෙල්ලෙක් වෙලා මාව කොල්ලෙක් වෙන්නනෙ ඉන්නෙ. ඒ හින්ද මෙහෙම හිතෙනව ඇති. කිව්ව එයා මාව ආදරයෙන් තුරුල්කර ගත්තා....හෙට ඉදන් ඔයාට තමයි උදෙම්ම නැගිටල තේ හදන්න උයන්න ගෙදර වැඩ කරන්න වෙන්නෙ......ඇය කිව්ව......අයියෝ කොච්චර දෙයක් ද? කොහොමත් මාව ගෑණු කෙනෙක් වුනාම ඕව කරන්න වෙනවනෙ....මම කිව්ව.....ඒ අතින් බලනකොට ගැහැණු කෙනෙක් වෙන එක කරදර වැඩක් නේද......මධූ කිව්ව.....නේ අනේ මම එහෙම හිතන්නෙ නෑ ඒව ඉතින් ගෑණු කෙනෙක්ගෙ යුතුකම්නෙ.....මම කිව්ව....ඔයා කැමතිද ඒව කරන්න...ඇය මගෙන් ඇහුවා.........ගොඩාක්......මම කියනවිට ඇය හිනාවුනා....අපරාදෙ ඔයාව ගැහැනු කෙනෙක් වෙලා උපදින්න තිබුනෙ....මධූ සිනහසෙමින් කිව්ව.....මා මොකුත් නොකියා ඇයත් සමග සිනහසුනා.......වෙනද වගේ පාන්දරින් මදූ නැගිටින අයුරු මම දැක්ක....ඇයි මධූ..........මම ඇහුවා. ....තේ හදන්න......ඇය කිව්ව......ඔයා නිදාගන්න මම ගිහින් හදන්නම්......ඇදෙන් නැගිට්ට මම කිව්ව.....අපෝ එපා මම ඊයෙ රෑ කලේ විහිලුවක් අනේ... ඇය කිව්ව.....නෑ නෑ ඒක විහිලුවක් නෙවෙයි දෙවියො කිව්ව විදිහට මට කොහොමත් ගැහැනියෙක් වෙන්න වෙනව ඒ හින්ද ඒ වැඩ පුරුදු වෙන්න ඕනැ.....මම කිව්ව....ඔයාට තාම තනියම ඒව කරන්න බෑ ඒක හින්ද අපි දෙන්නම යමු. මම ඔයාට ඒ දේවල් කියා දෙන්නම්....කිව්ව මධූ මා සමගම කුස්සියට ගියා. අපි තේ හදන ගමන් ඇය මට කුස්සියේ බඩු තියෙන තැන් පෙන්නුවා.ඇය මට උපදෙස් දෙමින් මා ලවාම තේ හදවා ගත්තා.එදා ඉදන් මා පිරිමි ඇදුම් ඇදන් සිටියේ සාප්පුවේ වැඩකරන වෙලාවෙදී විතරයි .ගෙදර ඉන්න හැම වෙලාවෙම ගැහැනු ඇදුමෙන් සැරසී සිටීමට පුරුදු වුනා.මේ අතර මධූ මට උයන හැටි ගෙදර වැඩ කරන හැටි කියාදුන්නා.මමත් ගැහැනු ඇඳුම් ඇදගෙන විග් එකත් ඔලුවට දාගෙන නියම ගහැනියෙක් වගේ ඒ හැම දෙයක්ම ඉගෙන ගත්ත.මගේ දිග කොන්ඩය සහිත විග් එක පාවිච්චි කරගෙන කොන්ඩය සරස ගන්න හැටිත් ඇය කියා දුන්න.පිරිමියෙක් විදියට ඉන්න හැටි එයාට ඒ තරම් දෙයක් කියා දෙන්න නොතිබුනත් ගැහැනියෙක් හැටියට ජීවත් වෙන්න මට හුගක් දේවල් ඉගෙනගන්න සිද්ද වුනා....හරිම වදයක් නේද සුපුන්....දවක් මධූ මගෙන් ඇහුවා..............

No comments: