Tuesday, August 30, 2016



(නොපැතූ වාසනාව 9).......................................අම්මා ඩොක්ට ගැන බැලුවත් අද දවසේ ඔහු හමුවීමට නොහැකි බව දැන්වුව හින්ද ඔහුව හම්බවෙන්න බැරුවගියා.මට දැන් අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ නැවත පිරිමි ජීවිතය ලබාගැනීමටයි.එහෙත් මේ ගැන අම්මාට පැවසිය නොහැක.අම්මා මාව කෙල්ලෙක් කරන්න කොච්චර මහන්සිවුනාද? ඒකෙ ප්‍රතිඵල එනකොට ආයෙත් පුලුවන්ද බෑකියල කියන්න? එහෙම කිව්වොත් අම්ම මට මොනව නොකරයිද? අම්මා ගැන දන්නා මට බියක් දැනුන..මම මේක ඩොක්ටට කියනව ඊටපස්සෙ එයා අම්මට පහදල දෙයි....මම හිතාගත්ත. එදා සවස මාලගට ආව තාත්තා...අරක බැලුවද?.......කිසිවෙකුට නොඇසෙනසේ මගෙන් ඇහුව...තාත්ත කියන එක ඇත්ත.....ඩොක්ටට කියල ආයෙත් හිටපු තත්වෙට පත්වෙනව.....මම කිව්ව. ඒකනෙ මම කිව්වෙ......තාත්ත කිව්ව. එදා රාත්‍රියේ අම්මා මගේ කාමරයට ආව.....අම්මෙ මාව කෙල්ලෙක් වුනාම කසාද බදින්නත් ඕනැද?.......ඔව් ඇයි එහෙම ඇහුවෙ.....අම්මා ප්රශ්නකලා.කසාද බදින්නෙ නැතුව ඉන්න බැරිද අම්මෙ? මම ආයෙත් ඇහුව...ගෑනු ලමයෙක් වුනාම බදින්න ඕනැ.ඒකෙ කිසිම ගැටලුවක් නෑනෙ. අම්මා පැවසූවිට......මට බයයි අම්මෙ කසාද බදින්න..අම්මට ඕනෙමනම් මාව දුව හැටියට අම්ම ගාවම තියා ගන්න.....එහෙම හරියන්නෙ නෑනෙ දුව.... කිව්ව අම්මා. මොකද ඔයාට එක පාරටම කසාද බදින්න එපා වුනේ. යනුවෙන් ඇහුවා ...කසාද බදින කොල්ල කෙල්ලන්ට රිද්දනව නේද?..මම ඇහුව......මා දෙස බලා සිනාසුන අම්මා.....කව්ද එහෙම කියන්නෙ කොල්ලො එහෙම කෙල්ලන්ට රිද්දන්නෙ නෑ.එයාල ගොඩක් ආදරෙයි...ඔයාලගෙ තාත්ත කවදාවත් මට පොඩ්ඩක්වත් රිදවල නෑ.........අම්ම කිව්ව.......අම්ම එහෙම කියන්නෙ මම බයවෙයි කියල වෙන්න ඇති. ඔය කිව්වෙ නැති වුනාට අම්මවත් රිදවනව ඇති.....අම්ම කාමරයෙන් ගිය පසු මා කල්පනා කලා........අම්මලා නින්දට ගියාට පස්සෙ මම නැවත වතාවක් අර සීඩී එක බැලුව......කෙල්ල දගලනව කෑගහනව. ඒත් කොල්ලට ගානක්වත් නෑ එයා ඇඟේ වීරිය දාගෙන සතුටුවෙනව. සුදු පාටට මොනවද පිටවුනාට පස්සෙ තමයි ඒක නවත්තන්නෙ. එතකම්ම අරකෙල්ල දුක්විදිනව. කොච්චර වෙලාවක් මෙහෙම දුක්විදින්නද? මට බය හිතුන......හෙට ඩොක්ට හම්බ වෙන්න පුලුවන්නෙ. එයාට මේක කියනව.......මම හිතාගත්ත. පහුවදා හවස අපි ඩොක්ට හම්බවෙන්න ගියා...නිරෝෂට ඩොක්ට එක්ක පුද්ගලිකව කතාකරන්න ඕනැලු අම්මා කිව්ව..ඒකහොදයි.. කිව්ව ඩොක්ට අම්මට කාමරයේ එලියෙන් ඉන්නා ලෙස පැවසුවා. ....මොකක්ද නිරෝෂා ප්‍රශ්නෙ...ඩොක්ට ඇහුව.....ඩොක්ට මාව කෙල්ලෙක් වුනාට පස්සෙ කසාද බදින්නෙ නැතුව ඉන්න පුලුවන්ද?.....මම ඇහුව.....ඒක ඔයාගෙ තීරනයක්....මේ ඔපෙරේශන් එක කරල මාස කීපයක් ගියාට පස්සෙ කසාද බැන්දයි කියල ගැටලුවක් නෑ....මම පරීක්ෂාකරල කියන්නම් කසාද බදින්න සුදුසුද නැද්ද කියල. බය වෙන්න එපා.......ඒ ක නෙවෙයි ඩොක්ට ගැටලුව....මම කිව්ව......එහෙනම් මොකක්ද?.......ඩොක්ට ගැටලු සහගත ලෙස මගේ මුහුන දිහා බලාගෙන හිටිය......මට බයයි ඩොක්ට.........මම හිමින් කිව්ව......මොකටද බයවෙන්නෙ..ඔපෙරේශන් එක ගැන බයවෙන්න එපා.......ඔපරේශන් එක කරන්න ඉස්සෙල්ල ඔයාට හොදට නින්දයයි. ඔයා ඇහැරෙනකොට ඔයාගෙ ඔය තියන පිරිමි ඒව ඔක්කොම නැතිවෙලා ගෑනුලමයෙක් වෙලා ඉදියි.....ඩොක්ට එම සැත්කම ගැන කියන්ට වුනා........ඒ ගැන නෙවෙයි ඩොක්ට මම මේ කියන්නෙ....මම කිව්ව......එහෙනම් මොකක්ද ගැටලුව.......ඩොක්ට ආයෙත් ඇහුව.....මම මේක කොහොමද කියන්නෙ...මගේ සිතට ලජ්ජාවක් ඇතිවුනා.....මා කල්පනා කරමින් සිටිනවිට....ඇයි මොකද ප්රශ්නෙ නැවතත් ඇහුව........කසාද බන්දම පිරිමි ගෑනු අයට රිද්දනවනෙ....ඒ හින්ද මට බයයි..මම කිව්ව....කව්ද කිව්වෙ.......ඩොක්ට ඇහුව....මම සීඩී එකක දැක්ක........හරි ඒකෙ දැක්ක දේ කියන්න මට....ඩොක්ට කියන විට .....මම ලජ්ජාවෙන් බිම බලාගත්ත.....කියන්න ඕනෙ නෑ...මොන හේතුවක් උඩද එහෙම රිද්දනව කිව්වෙ?....ඩොක්ට ඇහුව...
............

No comments: