(අත්භූත වලව්ව 26)....................................මගේ මෙම අලුත් ලින්ගික අත්දැකීම නිසා. කෙල්ලෙක් වී ජිවත්වීමේ ආශාව තවත් වැඩිවුනා...තනියම මෙහෙමනම් ආදරය කරන කොල්ලෙක් එක්ක හිටියොත් කොහොමට හිටීද?....මම කලපනා කලා...පාන්දර නැගිට්ට මම ඉක්මනට නැවත කොල්ලෙක් වෙන මන්තරය මතුරගෙන වතුර බිව්ව..ටික වෙලාවක් ගතවුනා ඒත් තවමත් මාව වෙනස්වුනේ නෑ....මොකද අද මාව වෙනස් වෙන්නෙ නැත්තෙ...කල්පනාකල මම මොකක් හෝ ඇරදී ඇත්දැයි පරීක්ෂා කලා. එහෙත් වැරදී ඇති කිසි තැනක් දැක්කෙ නෑ....දැන් මොකද කරන්න මට මේවිදියට කෙල්ලෙක් වෙලාම ඉන්නවෙයිද.....ඒකටනම් කැමතියි ඒත් ගෙදරට සමාජයට මුහුන දෙන්නෙ කොහොමද.....කල්පනා කල මම ඇදුමේ අඩුපාඩුවක් තිබේදැයි බැලුව. එතකොටම මම දැක්ක රෑ ගලවපු පැන්ටිය ඇදවුඩ තියෙනව...මම ඉක්මනට ඒක ඇදගත්ත. එවේලෙම මාව වෙනස්වුනා.....දැන් මම ආයෙත් කොල්ල බවට පත්වුනා....පාසැල් ගිය මම කෙල්ලෙකුගේ අත්දැකීම් කියන්න හිතුනත් මේවා දැනගත් අයුරු එයාලට කියන්න සිද්ද වෙනව කියල දැනගත්ත මම ඒවා නොකියා සිටීමට තීරනයකර ගත්ත....මචන් නාමල් උඹ අපි ඊයෙ කතාවුන දේ දැනගත්තද....චතුර මගෙන් ඇහුව....අනේ බැරිවුනා බන්....මම කිව්ව.බැරි වෙලාවත් මගේ ඒ අත්දැකීම් මුන්ට කිව්වත් මේව විස්වාස කරයිද....කොල්ලො කොහොමත් හිතාගෙන ඉන්නෙ කෙල්ලො කියන්නෙ ලින්ගික අතින් දුර්වල ලාමක අදහස් තියන අය කියල....මම දැන් අත් දැකීමෙන් ම දන්නව කෙල්ලො කියන්නෙ කොල්ලන්ට වඩා ඉදිරියෙන් ඉන්න ජාතියක් කියල. උඹ බොරුවටනෙ අපිට පොරොන්දුවුනේ....වසන්ත කිව්ව.....මේ මචන් චතුර උබට තමයි ඕකට හරි පිලිතුර හොයාගන්න පුලුවන්වෙන්නෙ....උබට කෙල්ලෙක් ඉන්නවනෙ බන්......ඒකිගෙන් නොකමට අහපන්කො.....වසන්ත චතුරට කිව්ව....අනේ මේ ඕව අහන්න ගිහිල්ල මගෙ කෙල්ලත් නැතිකරගන්නද උබල කියන්නෙ.....මටනම් බෑ....චතුර කිව්ව.මෙම ගටලුවට පිලිතුරක් ලබාගැනීමට මොහැකිවූ ඔවුන් මීට පසු එම මාර්තුකාව කතාකලේ නෑ......
මෙම දිනපතා රාත්රියට කෙල්ලෙක් උන අතර නැවත මා බවට පත්වීමට කෙල්ලෙක් වෙනවිට ඇදගෙන සිටි සියලු ඇදුම් ඇද සිටිය යුතුබව මගේ අත්දැකීමෙන් දැනගෙන හිටියා...මේ නිසා කෙල්ලෙක් වූපසු ඇදුමේ කොටසක් ගලවා තබා අනිත් පැත්තට හැරවෙන මන්තරයෙන් මැතුරූ වතුර පානය කර....කොල්ලෙක් වීමට අව්සය වෙලාවට එම ඇදුන් කොටස ඇදගැනීමට හුරුවුනා.....මේ නිසා කෙල්ලෙක් වෙන වතුර බිව්ව පසු ඇදුන් කොටසක් ගලවා අනිත් පැත්තට හරෙන වතුර ටිකද පානය කලා.....දැන් පාන්දරටත් නැවත මන්තරය මැතිරීමට අව්සය තාවයක් ඇතිවුනේ නෑ....අව්සය උනේ රෑ ගැලවූ ඇගේ අදුම ඇදීමට පමනි....උසස් පෙල විභාගයට පාඩම් කරන අතරතුර මගේ අදහස උනේ හැමදාටම කෙල්ලෙක් වී සිටීමට ක්රමයක් හොයා ගැනීමටය...දිනපතා.තාවකාලික ගැහැනු බව ලබාගන්නා මා. උසස් පෙල විභාගෙන් පස්සෙ මේ සදහා පිලියමක් සොයාගැනීමට අදිටන් කරගත්ත......මේ ගෙදර නාමල් නමින් කොල්ලෙක් ලෙස ජීවත්වෙන මම කොහොමද කෙල්ලෙක් වෙන්නෙ මගේ ලොකුම අභියෝගය විය.....අම්මට තත්තට කිව්වත් එයාල මට ඒකට ඉඩදෙන්නෙ නෑ කියල මම දන්නව....විභාගෙන් පස්සෙ මොකක් හරි තීරනයක් ගන්නව අව්සානයේ මම හිතාගත්ත....
No comments:
Post a Comment