(අමුතු කැමැත්ත 5)........................ ..................පහුවදා අපි සාප්පුවට ගියාම. මධූ මගේ ඇගේ මිමි ගත්ත. මම දැක්ක එයා ගැහැණු ඇඳුම් තෝරනව. සෙනග නැති වෙලාවක් බලල එයා මට කතා කලා ඒ ඇදුම් බලන්න.මම ගිහින් ඒව බැලුව. ඔයා ආසකරන ඇදුම් කියන්න......මධූ මට කිව්ව.මට ගැහැණු ඇදුම් ගැන ඒතරම් වැටහීමක් තිබුනෙ නැති හින්ද......මධූ ඔයා කැමති එකක් තෝරගන්නකො..මම කිව්ව.....මට නෙවෙයිනෙ මේව ඔයාටනෙ අදින්න වෙන්නෙ..ඉතින් ඔයා කැමති එකක්නෙ තෝරගන්න ඕනැ..... ඇය හිමින් කිව්ව....මට ඒව අදින්න ආශාවක් ආවත් හිතට දැනුනු ලැජ්ජා ගතිය නිසා ඒව අල්ලල බලන්න ගියෙ නෑ.මම දැක්ක මධූ ගවුන් කීපයක් එකතුකර ගන්නව.....ඊටපස්සෙ එයා මාවත් එක්කගෙන සාප්පුවේ තිබුන අපේ පුද්ගලික කාමරයට ගියා.දොර අගුලු දැම්ම ඇය එම ඇදුම් එකිනෙක මගේ ඇඟට තියල හැඩබලන්න ගත්ත....මේකනම් ඔයාට ගොඩක් ගැලපෙනව...... කිව්ව ඇය මා ඇදන්සිටි ඇඳුම් ගලවා මෙම ගවුම ඇඳ බලන ලෙස ඉල්ලා සිටියා.මා තුල ලැජ්ජා සිතිවිලි තිබුනත් එය ඇද බැලීමේ ආශාව නිසා මා ඇදසිටි ඇදුම් ගලවන්නවුනා.පොඩ්ඩක් ඉන්න කිව්ව මධූ ....ඇය තෝරාගෙන පැමිනි බ්රෙසියර් එකක් මට අන්දවන්න පටන්ගත්ත......මේකනම් හරිවාගෙ.....කිව්ව ඇය පිසුපස තිබුනු ඒකෙ ලොක් එක දැම්ම.මා ඉදිරියට පැමිනි ඇය ඒකෙ උරහිස් පටි දෙක ඇඟට සරිලන ලෙසට හරිගැස්සුවා.....දැන්නම් ලස්සනට තියෙනව.......එසේ කිව්ව ඇය සිනාසුනා.කවදාවත් නැතුව බ්රෙසියරයක් ඇදගත්ත මට පපුව වටා තද පටියක් බැන්දවගේ දැනෙන්න ගත්ත.මම ඒකෙ තැනින් තැන අදින්න ගත්ත.....අදින්න එපා ඔයා කවදාවත් ඕව ඇදල නැති හින්ද ටිකක් අමුතු වගේ දැනෙයි.....කිව්ව ඇය ඊළඟට ගවුම අන්දන්න පටන් ගත්තා.එය ඇද ගත්තට පස්සෙ සැහැල්ලු ගතියක් දැනෙන්න ගත්ත.මම ඒ ගවුමෙ රෙද්ද අල්ලලා බැලුව ඒ රෙද්ද හරිම සිනිදුයි සැහැල්ලුයි........මට මේක දිගටම ඇදගෙන ඉන්න ඇත්නම්...මට හිතුන....ඒත් මට තාම තියෙන්නෙ පිරිමි ශරීරයක්නෙ ඉතින් කොහොමද එහෙම ඉන්නෙ....මේ ගවුම ඔයාට හරියට හරි.........මධූ මගේ ගවුමේ හැඩබලමින් කිව්වා.මේ තියෙන්නෙ යට සාය ගවුන් අදිනකොට මේක ඇදගන්න ඕනැ..දැන් ඕනැ නෑ...ගෙදර ගියහම ඇදගන්න. ඇය ඒක තියාගත්ත.ඒ වගෙ තවත් ගවුන් කීපයකුත් සාය බ්ලවුස් කීපයකුත් මට අන්දා හැඩ බැලුවා. ඒ වයෙන් කීපයක් තෝරාගත්ත ඇය ඉතිරි ඇදුම් ටික නැවත සාප්පුවේ තැබුවා....අද මට ගෙදර ගියාම මේ ගත්ත ඇදුම් තමා අදින්න වෙන්නෙ....ඒව ඇදගෙන ඉන්න තියෙනවනම් කොච්චර ශෝක්ද........මට සතුටක් ඇතිවුනා.....දැන් මට සාප්පුව වහල ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ.......අපි ගෙදර යන්න පිටත්වුනා. ටික දුරයි යන්න ලැබුනෙ මට දුරකතන ඇමතුමක් ආව....ඒ ඇමතුම මගේ අම්මගෙන්....පුතේ ගෙදර යනගමන් මෙහෙට පොඩ්ඩක් ඇවිත් යන්නකො......මදෑ ඉක්මනට ගෙදර යන්න කියල හිතා හිටිය....මට තරක් සමග දුකක් ආව.....මම ඒ තරහව යටපත් කරගෙන අම්මත් එක්ක කතා කලා......ඇයි අම්මෙ මොකක්ද හදිස්සියෙ.....මම ඇහුව.....මේකෙන් කියන්න බෑ ආවම කියන්නම්....කිව්ව ඇය කෝ මධූත් ඉන්නවද......ඇහුව. ඔව් අම්මෙ ඇයි.........නෑ නිකම් ඇහුවෙ දෙන්න එක්ක එන්න කෑමටිකකුත් කාලම යන්න පුලුවන්නෙ....අම්ම කිව්ව.....අපරාදෙ පැය ගානක් ඉවරයි...මගේ ඇදුම් ඇදීමේ සිහිනය කල් යෑම ගැන දුක හිතුනා.......මොකද සුපුන්.......මධූ ඇහුව...අපෙ අම්මට මාව හම්බවෙන්න ඕනැලු දැන්ම එන්නලු.....මම කිව්ව....එහෙනම් මොනව හරි අරන් යමු මෙහෙම හිස් අතින් යන්න බෑනෙ මධූ කිව්ව. අපි එහාට ගියාම දැන ගත්තෙ මගෙ මල්ලිට කටවුත්තක් කතාකරල තියන බව අම්ම අපිට කිව්ව දිනයක් දාගෙන එහාට යමු කියල.සෑ හෙන වෙලාවක් මේ ගැන කතා කරල ගදර එනකොට රෑවෙලා තිබුනා. මම ආව ගමන් ඇදුම් මාරු කරගෙන නා ගන්න බාත්රූම් එකට ගියා.නාගෙන ඔලුව පිහදමමින් සාලය දිහාට ගියා....මම දැක්ක කවුද නාදුනන පිරිමි කෙනෙක් සැටියේ වාඩිවෙලා ඉන්නවා. සාලුව පමනක් ඇදන් හිටිය මට ඔහුට කතා කිරීමට නොහැකිවුනා. එතැන තිබුනු පත්තරයක් කියවමින් සිටි ඔහු සාලුව දවටාගෙන සිටිය මාව නොදැකීම ගැන සතුටු වුනා.....කෝ මේ මධූ ......මම මධූව හෙව්ව.....එයා කුස්සියට යන්න ඇති මේ අමුත්තට තේ එකක් හදන්න....මට හිතුන........... මෙච්චර රෑවෙලා කව්ද මේ අපිව හම්බවෙන්න ඇවිත් තියෙන්නෙ..........මම කල්පනා කලා......මම මධූව හොයාගෙන කුස්සියට ගියා. ඒත් එයා එතැන හිටියෙ නෑ....මම නාන ගින්ද සම හරවිට එයාට කියන්න ඇති මහත්තය නාගෙන එනකම් වාඩිවෙලා ඉන්න කියල එයත් නාගන්න බාත් රූම් එකට යන්න ඇති.....මම ඉක්මනට කාමරයට ගිහින් සරමකුයි කමිසෙකුයි ඇදගත්ත....යන්තම් අම්මලාගෙන් බේරිලා ගෙදෙට්ට ආව දැන් මොන කරුමයක්ද මේ වුනේ....මට ගෙනා ගවුම අදින්න වෙන්නෙම නැද්ද.....මේ මනුස්සය ඉක්මනින් පිටත් කරන්න ඕනැ මෙහෙම හිතාගෙන ශාලය දිහාට ගියා.....ආ ඔයා නාගෙනත් ආවද..මම ඔයා එනකම් හිටියෙ...හදිස්සියේ මධූ ගේ කටහඬ ඇසුනා. මම ඒ පැත්ත බැලුවා.....මේ කව්ද මේ....... මට කියවුනා.........
No comments:
Post a Comment