(අත්භූත වලව්ව 59)....................... .............විදුර මාසමග වැඩිපුර කතාකිරීම ගැන මාත් එක්ක වැඩ කරන යාලුවන්ට සැකයක් ඇවිත් තිබුන කියල මට තේරුනා. මට වඩ ජේස්ට ඉන්ජිනේරුවෙක් වන වික්රම මේ ගැන මගෙන් ඇහුව....අනේ මන්ද වික්රම මගෙනම් එහෙම අදහසක් නෑ. ඒ උනාට අපිට පේනව එයා එන්නෙ මොකටද කිය්ල. හැබැයි අල්ලගන්න පුලුවන්නම් විදුර කියන්නෙ සල්ලි තියෙන හොද කෙනෙක් අපි එයාගෙ ගෙදර ගිහින් තියෙනව.නෙලුවෙ තේවතු එහෙම තියෙනව. අනේ මන්ද වික්රම මම ඕව ගැන දන්නෙ නෑ....මම දැනගත්තත් ඔහුට ඒ ගැන හගවන්න ගියේ නෑ...ඔයා කවද්ද එහෙ ගියේ මම ඇහුව. විදුර මගේ බැජ් එකට සීනිය බැජ් එකේ....මම නිතර එහෙ යනව....අපි කටුබැද්දෙ ඔයා පේරාදෙනියෙනෙ. වික්රම බැදලද මම ඇහුව. ඔව් දැන් අවුරුදු දෙකක් විතර වෙනව...ඔහු කිව්ව...ඇයි එතකොට විදුර තාම බැන්දෙ නැත්තෙ....මම ඇහුව...මම එයාට කියනව...එයා කියන්නෙ තාම එයාට ගැලපෙන කෙල්ලෙක් හම්බවුනේ නෑ කියල...මම කීදෙනෙක් ගැන කිව්වද එකකටවත් කැමති උනේ නෑ....හැබැයි නයෝමි මිනිහ ඔයාටනම් කැමතියි වගේ....මම ඔන්නම් කතාකරන්නම් ඔයා මොකද කියන්නෙ..... වික්රම මගෙන් ඇහුව. අපි එයාලවගේ පෝසත් නෑ වික්රම එයා කැමති වුනත් කවුද දන්නෙ එයාලගෙ ෆැමිලි එක කැමතිවෙයිද කියල.මම කිව්ව. ඒ ගැන බයවෙන්න එපා මම ඒක බලාගන්නම්.... වික්රම කිව්ව. අනේ මන්ද.... මම මොකුත් නොකිය වෙන කතාවක් ගත්ත....
පහුවදා කෑම වෙලාවෙ විදුර මට එයාගෙ කාර්යාලයට කතාකලා....කෑම කාල එන්නම් මිස්ට විදුර...මම කිව්ව...කෑම එකත් අරගෙන එන්න. මට ඔයත් එක්ක කතාවක් කරන්න තියෙනව...ඔහු කිව්ව.....මම එයාගෙ කාර්යාලයට ගියා.....ඔහු කෑම නොකා මම එනතුර බලා ඉන්නව දැක්ක....ඔයා එනකන් හිටියෙ කෑම කන්න....කෑම පාර්සලේ දිග අරින ගමන් කිව්ව....මොකද බලා ඉන්නෙ කෑම එක දිග අරින්න...විදුර කිව්ව....මම කෑම එක දිග ඇරියා....කෑම එකනම් සුවදයි වගේ....රසට ඇති....කවුද ඉව්වෙ ඔයාද....මගෙන් ඇහුව....උදෙන් නැගිටල බෝඩිමේ ඇන්ටි එක්ක උයනව....අපිට ඉතින් ඔයාලට වගේ රසට කන්න බෑ....කඩෙන් අරගෙනනෙ කන්නෙ.....ඔහු කිව්ව.....මිස්ට විදුරට මේ කෑම එක දෙන්නද...මම ඇහුව...එතකොට ඔයාට...ඔහු ඇහුව....ඕක දෙන්නකො...මම කිව්ව....අපෝ එහෙම හරියන්නෙ නෑ වෑන්ජන් මාරුකරගෙන කමු..ඔහු කිව්ව. මම ඔහුට මගේ වෑන්ජන් ටික ටික දුන්න.....ශා රසයිනේ ඔයාට රසට උයන්න පුලුවන් නේද....මගෙන් ඇහුව....මම තනියෙම නෙවෙයි බෝඩිමේ ඇටිත් එක්ක උයන්නෙ...මම කිව්ව.....හරි හරි ඇස්වහ වදී කියලනෙ ඔහොම කියන්නෙ....ඔහු හිනාවුනා....මේ නයෝමි හෙට ඉදන් මටත් එක්ක කෑම එකක් ගේන්න...ඔහු කිව්ව. ..මම මොකුත් නොකියා හිනාවුනා.....නාමල් ලගදි මෙහෙ ඇයි . ඔයා අපේ ගෙදර එන්න ඕනැනෑ එයා ආවන එයත් එක්ක ඔයාගෙ බෝඩිමට එන්නම් . ඇන්ටි මොකුත් කියයිද දන්නෙ නෑ....ඔහු ඇහුව...අයියෝ නෑ ඇන්ටි හරි හොදයි...මම කිව්ව. එහෙනම් එයා ආවම මම කියන්නම්. ඉතින් නයොමි ඔයාගෙ ගෙදර වෙන කවුද ඉන්නෙ....ඔහු ඇහුව....අම්මයි තාත්තයි ඉන්නව....මම කිව්ව. අම්ම තාත්ත කාටත් ඉන්නවනේ...සහෝදර සහෝදරියො කවුද ඉන්නෙ..ඇහුව....අයියල දෙන්නෙක් ඉන්නව..... මම කිව්ව. එයාල සැර ඇති....විදුර කිව්ව....අනේ නෑ එයාල හොදයි . හැබැයි මට කවුරුහරි කරදරයක් කලොත්නම් මොනව කරයිද කියන්න බෑ.....අපෝ එයාල හරි වසයි එහෙනම්.....ඔව් එයාල පිරිමිනේ....මම කිව්ව. අයියල මොකද කරන්නෙ...ඔහු ඇහුව...බිස්නස්...මම කිව්ව....එහෙනම් ඔයාලට ගොඩක් සල්ලි ඇතිනේද ...මගෙන් ඇහුව....අපෝ නෑ . මිස්ට විදුරට වගේ තේවතු එහෙම අපිට නෑනෙ..මම කිව්ව....කවුද මිස්ට විදුර මීට පස්සෙ පුද්ගලිකව කතාකරන කොට මිස්ට කිව්වොත් මේ චූටි කට මිරිකනව දන්නවද ඔහු මගේ තොල් මත ඔහුගේ අත තියල කිව්ව....මම තොල් දෙක අතගාල ලැජ්ජවෙන් බිමබලාගත්තා....මට වික්රම ඔයා ගැන කිව්ව..ඒකයි එන්න කිව්වෙ.....මට හරියන කෙනෙක් හම්බවුනේ නෑ ඒකයි බැන්දෙ නැත්තෙ ..අම්ම තාත්ත එක එක ඒව හොයල කරදර කරනව....ඇත්තම කියනවනම් කීප තැනකට ගියා....වික්රම ඒ ඔක්කොම දන්නව....ඔයාව දැක්ක දවසෙ ඉදන් මට හිතුන ඔයා තමයි මට ගැලපෙන්නෙ කියල....නයෝමි මොකද කියන්නෙ.....මම මොකුත් කියන්නෙ නැතුව බිම බලාගෙන හිටියා....කලබල වෙන්න එපා ටිකක් හිමිහිට හිතල බලල කියන්න...බෑ කිව්ව කියල මම ඔයත් එක්ක තරහ වෙන්නෙ නෑ.....ඔහු කිව්ව....මම බෝඩිමට ගිහින් කල්පනා කලේ විදුර ගැන....විදුර නම් නරක නෑ ඒත් මගෙ අම්ම තාත්ත මොකක් කියයිද ..මම කල්පනා කලා.....පහුවදා වැඩට යන්කොට මම කෑම පාර්සල් දෙකක් හදාගෙන ගියා....මිස්ට විදුර අද කඩෙන් කෑම ගේන්න එපා ...මම කෑම පාර්සල් දෙකක් හදාගෙන ආව....මම ඔහුගේ කාර්යාලයට ගිහින් කෑම පාර්සලේ දුන්න....මම විහිලුවක්නෙ කලේ..අනේ පව් ඔයා මම වෙනුවෙන් මහන්සිවෙලා....මොන මහන්සියක් ද මිස්ට විදුර...මම කිව්ව.

No comments:
Post a Comment