නාමල්ගේ කල කිරීම ගැන මම එදා දවසෙම කල්පනා කලා....එයාට ආයෙත් මාරුවෙන්න ඕනැ කියයිද දන්නෙ නෑ...මට හිතුනා.....එදා ඉදන් නාමල් නිතර එයාගෙ ගැටලු මා එක්ක කතා කලා. මට තෙරුනා එයා ගෙ කලකිරීම දිනෙන් දින වැඩිවෙනව කියල....ඉස්සර මම නම් ඕව ගනන් ගන්නෙ නැතුව මගේ වැඩටික කරගත්ත....ඒත් නාමල්ට ඒ ශක්තිය නෑකියල තේරුනා....මම මැතුරුව මන්තරේ හින්දනෙ නයෝමිට නාමල්වෙන්න උනානෙ..ඒහින්ද එයාගෙ ජීවිතේ අව්ල් උනොත් මටත් පව්සිද්ද වෙනව නේද කියල මට බයක් ඇතිවුනා....ආයෙත් මන්තරේ කරල එයාගෙ මේ ජීවිතේ ආපහු එයාට දෙනව කියල හිතුනා....මම කොහොමද එහෙම කරන්නෙ ..මම මේ නයෝමිගෙ ජීවිතේට මොනතරම් කැමතිද?....මගේ හිත ඒකට නවාගන්න අපහසුවුනා....ඒත් නාමල්ගෙ ජීවිතේ විනාශ උනොත් කියල බයක් ඇතිවුනා......කොච්චර අකමැති උනත් නාමල්ට කියනව එයාගෙ පුරුදු ජීවිතේ ආපහු ගන්න කියල...මම හිතාගත්ත....නාමල් එයාගෙ ගැටලු කතාකල එකදවසක මගේ අදහස කිව්ව....නාමල් ඔයාට ඔච්චර ගැටලුනම් ආපහු ඔයා නයෝමි වෙන්න....මම අකමත්තෙන් උනත් කිව්ව....ඒ කොහොමද?..එයා ප්‍රස්නකලා....අපි වෙනස්වුනේ ආච්චිගෙ ගෙදරදිනෙ ඔයාට මතකනෙ එහෙදි මගෙ කාමරේ තිබුන වතුර වීදුරු දෙක බීලකියල මේ වැඩේ උනේ....ඉතින් අපි ආයෙත් එහාට ගිහින් වතුර වීදුරු දෙක බීල බලමු....මගේ අතේ මන්තරේ තියෙන හින්ද කිව්ව......මේ මට ආයෙත් කෙල්ලෙක්නම් වෙන්න ඕනැනෑ....මාව පිරිමියෙක් උන එකකොච්චර දෙයක්ද මට බෑ ආයෙත් කෙල්ලෙක් වෙන්න....නාමල් ඔහුගේ අකමැත්ත ප්‍රකාස කිරීම ගැන මට සතුටක් ඇතුවුනා.....දැන් මට ගැටලුවක් නෑ මම හින්ද නෙවෙයිනෙ එයා නමල් වෙලා ඉන්නෙ එයාගෙ කැමැත්තෙන්නෙ.....දැන් ඉතින් මටත් හැමදාම නයෝමි විදියට ඉන්න පුලුවන්.
මාසකීපයක් ගතවුනා....... යන්තම් ඇති නයෝමි.... තාත්ත ලැප් එකක් ගන්න සල්ලි දුන්න....ඒත් ගන්න වෙන්නෙ බාල එකක් ..මොනව කරන්නද....එයා මොකට සල්ලි එකතුකරනවද මන්ද.....නාමල් තාත්තට දොස් කිව්ව...ඔහොම හරි ලැප් එකක් අරන්දුන්නනෙ නාමල් ....ඒ හින්ද තාත්ත ගැන තියෙන තරහ අයින් කර ගන්න......මම කිව්ව....නාමට වගේ නෙවෙයි දැන් මම නයෝමිගෙ තාත්තට. කිව්වොත් ලැප් එකක් අරන්දෙයි ...ඒත් දැම්ම ඕනැනෑ කියල හිතුන හින්ද ඒගැන කාටවත් කිව්වෙ නෑ.....නන්ගිට මොනවද අඩුපාඩු තියෙන්නෙ... ඕනැ එකක් කියන්න....දවසක් ගෙදර ගිය වෙලාවෙ ලොකු අයිය මගෙන් ඇහුව.....ඒවෙලාවෙ ලැප් එකක් ගැන කිව්වනම් අරන්දෙන බව දැනගත්තත් කිව්වෙ නෑ.....මොකුත් ඕනැ නෑ අයියෙ..මම කිව්ව.....එහෙනම් මේක වියදමට තියාගන්න...ලොකු අයිය මට සල්ලි වගයක් දුන්න.....බෝඩිමේ වියදම් තාත්ත දැරුව අතර අනිකුත් සියලුම වියදම් අයියල අතින් වියදම් කරන හින්ද මට කිසිම ගැටලුවක් උනේ නෑ.....

No comments:
Post a Comment