(අත්භූත වලව්ව 43)...........................................පසුදා උදෙන් ඇහැරුනු මම කෙලින්ම ගියේ කුස්සියට ...දුවත් ආවද....ගෙදර අයට කෑම ගෙනයෑමට උයන්න සූදාමම් වුන අම්මා ඇහුවා...අම්ම තනියම වැඩ....මම කිව්ව..දුවට මහන්සි හින්ද ඇහැරෙව්වෙ නෑ.......අම්ම කිව්ව....මට කරන්න පුලුවන් එකමදේ පොල්ගෑම බව දන්න මම හිරමනය අරගෙන ඒකට ලෑස්තිවුනා.....දන් ඉතින් අම්ම වගේ මටත් උයන්න ඉගෙනගන්න වෙනව නයෝමිට උයන්න පුලුවන්කම තිබුනදදන්නෙ නෑ....මට හදිසියේ කල්පනාවුනා....ඒක අහගන්න බැරිවුනානෙ මේ වැඩේ ඉවර කරල අහගන්න ඕනැ....ඒත් තාම පාන්දර හින්ද නාමල් තාම නිදිඇති....එලිවුනාම කතාකරනව....මමනම් ඊයෙ රෑ ලොකු ජොලියක් ගත්ත. තනියම මෙහෙම නම් කොල්ලෙක් එක්ක හිටියනම් කොයිතරම් සතුටක් දැනෙයිද.....ඊයෙ රෑ මම ලැබූ සතුට ගැන කල්පනාකලා.....නාමලුත් මම වගේ සතුටු වුනාද දන්නෙ නෑ....ඒයාටනම් මටවගේ වැඩිවෙලාවක් සතුටුවෙන්න බැරි වෙන්න ඇති.එයාට එච්චර සතුටක් විදගන්න බැරිවුන හින්ද පිරිමිකම වැඩක් නෑ කියල හිතුවද දන්නෙ නෑ....කතාකලොත් ඒකත් දැනගන්න පුලුවන් වෙයි...ඒත් ඒ ගැන අහන්නෙ කොහොමද...මම කල්පනාකලා.....මම සුලු සුලු වැඩවලින් අම්මට උදව්වුනා....අද දුව හිටිය හින්ද මහන්සියක් දැනුනෙ නෑ......අම්ම කිව්ව....හැමදාම අම්ම මේ විදියට නැගිටල උයනව ඇති.....අම්මල ඔහොම තමා..මගේ අම්මගැන කල්පනාකල මම හිතුවා...මටත් දැන් ඉතින් කවද හරි මේවගේ අම්ම කෙනෙක් වෙන්න වෙනව.....ඒ හින්ද මටත් මේවගේ වැඩකරන්න වෙයි.....කියල කල්පනාවුනා.....පිරිමියෙක් වෙලා හිටියනම් මේව කරන්න ඕනැනෑ....ඒඋනාට පිරිමි කමට වඩා මේ ජීවිතේ හොදයි කියල මට හිතුනා......අපි උයල ඉවර වෙනකොට එලිවුනා.....තාත්ත ඇහැරිලා වැඩට යන්න ලෑස්තිවෙනව දැක්ක...ඒත් අයියල තාම නෑ....අයියලගෙ කඩේ අරින්නෙ දවල් වෙලා වෙන්න ඇති ඒකයි දවල් වෙනකම් නිදාගෙන ඉන්නෙ...මම කල්පනා කලා.....දුවේ ඉස්සරහ කඩේට ගිහින් පාන්ටිකක් අරන් එන්නකො....තාත්ත මට කිව්ව.....තාම නයිට් ගවුම පිටින් ඉන්න හින්ද කාමරේට ගිහින් ගවුමක් ඇදගත්ත මම කඩේට යන්න ලෑස්ති වුනා....කොතැන කඩේටද දන්නෙ නෑ යන්න ඕනැ....මේ පලාත ගැන කිසිවක් නොදන්නා මම කල්පනා කලා...තාත්තගෙන් සල්ලි ගත්ත මම.....යනගමන් නාමල්ට කතාකලා......නාමල් මට තාත්ත කිව්වනේ පාන්ගේන්න කියල....මම කඩේගැන දන්නෙ නෑ.....බයවෙන්න එපා ඉසරහ කඩෙන් ගන්න....එයාල මගෙන් මොනව හරි ඇහුවොත් උත්තර දෙන්නෙ කොහොමද....මම ඇහුව....එයාල ලොකු දේවල් අහන්නෙ නෑ බයවෙන්න එපා....නාමල් කිව්ව....ඔයා දැන්ද නැගිට්ටෙ ...මම ඇහුව.....දැන් මම කොල්ලෙක්නෙ ටිකක් දවල් වෙලා නැගිට්ට.....මම නම් පාන්දර නැගිටල අම්මට උයන්න උදව්වුනා....මම කිව්ව....මේ නාමල් ඔයාත් අම්ම එක්ක ඉව්වද ඔයාට උයන්න පුලුවන්කම තිබුනද....මට එච්චර බෑ අම්මට උදවෙනව විතරයි.....නාමල් කිව්ව....යන්තම් ඇති එයත් මම අද කලාවගේ අම්මට උදව්වෙලා විතරයි තියෙන්නෙ....මගෙ හිතට සැනසීමක් ආව....දැන් ඉතින් ඔයාට පාන්දරින් නැගිටගෙන ගෙදර වැඩ කරන්නවෙයි. මමනම් දැන් දවල් වෙලා නැගිටල ජොලියෙ ඉන්නව....එත් ඔයාට තමා අවුල..ඔහු ඔහුට ලැබුන පිරිමි කම ගැන උදම් අනමින් සිනාසුනා.....මේ ඔය පිරිමි කමට වඩා මට ලැබුන ගැහැනු කම වටිනව.....ඔයාටත් ඔය පිරිමි කම වැඩක් නෑ කියල තේරෙයි එදාට මගෙ ගැහැනුකම ඉල්ලගෙන එහෙම එන්න එපා හොදද ...මම කිව්ව......කඩේ තිබුනෙ අපේ ගේ ඉස්සරහ වගේ වැඩි දුර්ක් යන්න තිබුනෙ නෑ.....නයෝමි දුව කවද්ද ආවෙ....කඩේ හිටිය ඇන්ටි ඇහුව....ඊයෙ හවස ඇන්ටි ....මම කිව්ව....මේදවස්ටිකේ නිවාඩුද.....නැවත ඇහුව ඇන්ටි....අපේ දුවත් ඔයා එනදවස කවද්ද දන්නෙ නෑ කිය කියා හිටිය... ඇවිල්ල කියල කියන්න ඕනැ......මට පාන් දෙනගමන් ඇන්ටි කිව්ව.....මාර ලෙඩක්නෙ ඒකෙල්ල කවුද...මොකටද දන්නෙ නෑ හම්බවෙන්න ඕනැ කිව්වෙ...මට ගැටලුවක් ඇතිවුනා......දැ මේ ගැනත් නාමල්ගෙන් තමා අහගන්න වෙන්නෙ.....නිතරම කෝල් ගන්නකොට අම්ම තාත්ත මාගැන වැරදියට හිතයිද දන්නෙ නෑ . ඒත් මේක අහගන්නම වෙනව....මම කඩෙන් එලියට ගිහින් නාමල්ට කෝල් කරල ඒ ඇන්ටි පැවසූ දේ ගැන කිව්ව.....ආ ඒ මගෙ හොද යාලුවෙක්නේ....එයාගෙ නම විස්මී....එයා හරි හොදයි....පැවසූ නාමල් විස්මි ගැන විස්තර කියන්න වුනා.....දැන් විශ්මි දන්න හින්ද ආවට ගැටලුවක් නෑ.....ඒත් හැඩරුව කොහොමද දන්නෙ ...වෙනකෙනෙක් ආවොත් මට එයාටත් විශ්නි කියවෙයිද.....මට ගැටලුවක් ඇතිවුනා.....මම නැවත නාමල්ට කතාකරල විශ්මිගේ හැඩරුව අහගත්තා......දැන් හරි විශ්මි ආවට බයනෑ...එයා එන්නෙ මගෙ කාමරේ ඇතුලට කියල නාමල් කිව්ව හින්ද කාමරේ ටිකක් අස්කරල තිබ්බම හරි.....මම පාන් ටික කුස්සියෙ මේසෙ උඩින් තියල කාමරේට ගිහින් ඉක්මනට කාමරේ අස්කලා....
No comments:
Post a Comment