Wednesday, August 24, 2016

(අත්භූත වලව්ව 64)අවසාන කොටස..............................නාමල්ගේ තුන් මාසෙ දානෙ දුන්නට පස්සෙ මාව අම්ම කෙනෙක් වෙන ලකුනු පහල වුනා.....මගේ රුදිර පරීකසයෙන් පස්සෙ ඒක තහවුරු වුනා.....අපි දෙන්නගෙ සතුට වැඩිවුනා........ගෙවල් වලින් මට තිබුන සැලකිලි වැඩිවුනා.....මම කන්න කැමති ඒව නිතරම ලැබුනා.....මගේ උදරය විශාලවෙනකොට මාවත් අම්ම කෙනෙක් උනා කියන ඒ සතුට ඇතිවෙන්න ගත්තා.....මම දන්නව ගැහැනු කෙනෙකුට බබාල හම්බවෙන්න ගියාම වේදනාවක් එනව කියල ...මම නාමල් වෙලා හිටියනම් මේවේදනාව විදින්න වෙන්නෙ නෑ කියල හිතුනත් මම දැන් ගැහැනියෙක් විදියට ඒ වේදනාව ගැටලුවක් නෑ කියල හිතුනා.....මගේ දින ලන්වුනාම රෝහල් ගත්වුනා.....මට හම්බවුනේ පිරිමි දරුවෙක් .....චූටි පුතා නාමල් වගේ කියල මට හිතුනා......මගේ පුතා නමල්ගෙ නැවත උප්පත්තියනම් එයා ආයෙත් වැරදි පාරෙ යන්න පුලුවන් එහෙම ගියොත් මාගාව මන්තරේ තියෙනව ....පුතාව ගැහැනු ලමයෙක් කරල ගේ ඇතුලෙ තියාගන්නව.....මම පුතා දිහා බලාගෙන කල්පනා කලා...........
...........සමාප්තයි...........

No comments: