Tuesday, August 2, 2016


(අත්භූත වලව්ව 20).........................................මම දැක්ක කලුපාට බ්‍රෙසියර් එක ගලවල ඇද උඩ දාල තියෙනව....මේක ඇදෙගෙන නෑනෙ.....මම බලවුස් එක ගලවල බ්‍රෙසියරය ඇදගෙන නැවත බ්ලවුස් එක ඇදගත්ත.....ටික වෙලාවයි ගියේ .....ඇගේ වෙනස දැනෙන්න ගත්ත.....නැවත මාව හිටිය තත්වෙට පත්වුනා. කෙල්ල වෙනවෙලාවට ඇදගෙන හිටිය ඇදුම් ටික ඇදගෙන හිටියෙ නැත්නම් මැතුරුවට ආයෙත් යථාතත්වයට පත්වෙන්නෙ නෑ කියල මට මේකෙන් තේරුම් ගන්න පුලුවන්වුනා.....මේ වැඩේ නම් එල මට දැන් ඕනැ වෙලාවක ඕනැ කෙල්ලෙක් බවට පත්වෙන්න පුලුවන්....මම හිතන්නෙ ඉන්දියාවෙ බොලිවුඩ් නිලියක් වෙන්නත් පුලුවන් වෙයි. ලෝක රූප සුන්දරිය වෙන්නත් පුලුවන් වෙයි.....මම සතුටින් කල්පනාකලා.....ඒ උනත් එක පාරම ඒව කරන්න හොදනෑ...තව ටිකක් මේක ගැන අත්හදා බලල තමා ඒවගෙ දෙයක් කරන්න ඕනැ....මම හිතාගත්ත...පහුවදා උදේ මම ආච්චි කිව්ව නැන්දලාගේ ගෙවල් පැත්තට ගියා.....ඒත් ගෙදර කවුරුවත් නෑ වගේ දැක්කෙ.....ඊයෙ රෑ මෙයාලට ගැටලුවක් වෙලා මොකක්ද උනේ බලන්න කොහේ හරි ගිහින්ද දන්නෙ නෑ....මම කල්පනා කලා...ආපහු ගෙදරගිය මම හවසට පන්සල පැත්තට ගියොත් දැනගන්න පුලුවන්වෙයි කියල....හිතාගත්ත......හවස ආච්චි එක්ක පන්සලට ගියා.....අදත් නැන්දල ඇවිත් තියෙනව කියල දැකගන්න ලැබුන....ආච්චි එයාල එක්ක කතාකරනවත් දැක්ක....මම එයාල කතාකරන්නෙ මොනවද කියල අහගන්න හිමින් එයාල ගාවට ගියා.....ඒත් විසේස යමක් අහගන්න බැරිවුනා.....මම ගෙදර එනගමන්....ඒ මල්ලිලයි නන්ගියි කොහේ ස්කෝලෙටද ආච්චියෙ යන්නෙ....ඇහුව. මට උවමනාව තිබුනෙ ඒ නන්ගිට ඊයෙ රෑ සිද්ද උන දේ දැනගන්න......ඒත් ආච්චි එයාල යන පාසැල ගැන කිව්ව මිසක් වෙනදෙයක් කිව්වෙ නෑ.....මම හිතන්නෙ ඒනන්ගි එකපාරට කොල්ලෙක් උනා කියන්න ලැජ්ජාවෙ කියන්නෙ නැතුව ඇති.....දන් මොකද කරන්නෙ ...මම කල්පනාකලා.....මෙහෙ ඉදගෙන නම් මේවැඩේ කරන්න බෑ මෙහෙ කෙල්ලො හොයන එක ලේසිනෑ.....ගෙදර ගියොත්නම් අල්ලපු ගෙදර ප්‍රියන්ත මාමගෙ දුව යසුරි ඉන්නව....එයත් මගෙ වයස ලස්සන ගැහැනුලමය.....මට එයාව වෙන්න පුලුවන් උනොත් අල්ලපු ගෙදර හින්ද ඔක්කොම හොයාගන්න පුලුවන් වෙයි......මේ වැඩේ මෙහෙ ආච්චිගෙ ගෙදර ඉදන්නම් කරන්න බෑ...ඒකට ගෙදර යන්න ඕනැ...මට හිතුන......දැන් මෙහාට ඇවිත් සතියකටත් වැඩියි සීයගෙ මන්තර පොත්ටිකත් අරගෙන ගෙදර ගිහින් මගෙ කාමරේට වෙලා කරදරයක් නැතුව මේ වැඩේ කරගන්න පුලුවන් වෙයි කියල මට හිතුන.....පුස්කොල පොත ගෙනියන්න දෙයිද කියල මට සැකයක් ඇතිවුනා.....ඒ හින්ද ඒ මන්තර ටික පොතක සටහන් කරගත්ත.....ඒ පොතේ තියෙන මන්තර ටික ඔක්කොම ලියාගන්න දවස් දෙකක් විතර ගත්වුනා.....දැන් පුස්කොල පොත ඕනැ නෑ මේක එහෙ ගෙනිච්චොත් නැති ගැටලු ඇතිවෙන්න පුලුවන්...සමහර විට පොත හොයාගෙන සීය එහාට එන්නත් බැරිකමක් නෑ.....එහෙම උනොත් ලොකු ගැටලුවක්...ඒ හින්ද මේ පොත තිබුන තැනින්ම තියනව.....මේ අතරෙ ආච්චි සීය වෙනුවෙන් සාන්ගීක දානයක් පිලියෙල කලා.....පුතේ මේ දානෙට මට උදවු කරලම ගෙදර පලයන්....ආච්චි කිව්ව.....මේ දානෙට මගේ අම්මයි තාත්තයි ආව.....දහ නමකට පමන දුන්න දානය හොදින් පවත්වන්න පුලුවන්වුනා.....දානෙන් දවස් දෙකකට පමන පස්සෙ අපි නැවත ගෙදර ගියා......ගෙදර ගිය මම යසුරි ගැන හිතගෙන මන්තරේ මතුරන්න හිතාගත්ත....මේක දැන් කරන්න වෙන්නෙ අම්මටයි තාත්තටයි හොරෙන් හින්ද හොද කල්පනාවෙන් කරන්න ඕනැ කියල හිතා ගත්ත.......කාටත් හොරෙන් මන්තරේ මතුරන්න ඕනැ දේවල් හොරෙන්ම කාමරේට අරගත්ත.....මම දන්නව රෑ දහය වෙනකොට අම්මයි තාත්තයි නිදාගන්නව කියල.මම ඊට පස්සෙ වෙලාව මේ වැඩේට යොදාගන්න කල්පනා කලා.....මම දැක්ක යසුරි ලස්සන සර්වාල් එකක් ඇදගෙන කොහේද ගිහින් එනව....මේ විදිය මතක් කරගෙන මැතුරුවාම හරි මම හිතට ගත්ත....අද රෑම මේ වැඩේ කරන්න ඕනැ.....රෑ කෑමෙන් පස්සෙ එයාල නින්දට ගියා මම දොර වහගෙන මතුරන්න පටන්ගත්තා......වතුර වීදුරුව බීල වැඩි වෙලාවක් ගියෙ නෑ....මාව වෙනස්වෙන බව තේරුනා.....ඇදගෙන හිටිය කමිසයයි කලිසමයි යසුරිගෙ ඇදුම් බවට පත්වෙලා මම කන්නඩිය ගාවට ගියා මාව යසුරි බවට පත්වෙලා කියල පෙනුන....දැන් යසුරිට මොනව වෙලාද දන්නෙ නෑ...ප්රියන්ත මාමගෙ ගෙදර අය නින්දට ගිහින් තියෙනව කියල පෙනෙන්න තිබුන.....තව පොඩ්ඩක් වෙලා ඉදල වෙනස් කරගෙන හෙට උදේ යසුරිගෙ වෙනසක් තියෙනවද කියල බලනව....මම කල්පනා කලා......................


No comments: