(අත්භූත වලව්ව 19).....................................උදේ එලිය වැටුන.දැන් කිසි ගැටලුවක් නැතුව එලියට යන්න පුලුවන්....අර කෙල්ලටත් මාව වගේ උන හින්ද ඊයෙ රෑ පුරාවටන ගැටලුවක් වෙන්න ඇති...එයා මොනව කලාද දන්නෙ නෑ..එයා ට මොනව හිතුනද දන්නෙ නෑ....මටනම් එයා වගේ ඉන්නකොට සතුටක් ඇතිවුනා...ගෙදරට ගැටලුවක් නැත්නම් මමනම් කැමතියි සදහටම උනත් ඒ කෙල්ල වෙලා ඉන්න...ඒත් එයා කොල්ලෙක් වෙලා ඉන්න කැමතිද දන්නෙ නෑ....මම කෙල්ල උනාම එයා මම වගේ වෙනවද කියල මම හරියට දන්නෙ නෑ....මේක හරියටම දැනගන්නෙ කොහොමද....මම කල්පනාකලා.....කවුරුහරි ලඟපාත ගැහැනු ලමයෙක් උනොත් මොකක්ද ඒ ලමයට වෙන්නෙ කියල හොයාගන්න පුලුවන්වෙයි.....මට හිතුනා....මේ ළඟ එහෙම ලමයෙක් හිටියොත් අදරෑට එයා වෙලා බලන්න ඕනැ....මම හිතාගත්ත.....අද නම් ගේ ඇතුලට වෙලා ඉදල හරියන්නෙ නෑ පොඩ්ඩක් ඇවිදල බලන්න ඔනැ....උදේට කෑම ගත්ත මම....පොඩ්ඩක් වටපිට ඇවිදල එන්නම් ආච්චියෙ....ආච්චිට කිව්ව මම ගෙදරින් පිටවුනා.....මෙහෙ විශාල තේවතු තියෙන හින්ද...ගෙවල් පිහිටලා තිබුනෙ ටිකක් දුරින්.....ඒ හින්ද ගැහැනු ලමයෙක් හොයාගන්න ටිකක් අමාරු බව තේරුනා.....සමහර ලමයි දෙමල....එයාල වෙන්න මට කැමැත්තක් තිබුනෙ නෑ.....පාරෙ ලමයි ගියත් එයාලව මම අදුනන්නෙ නැතිහින්ද කොහොමද විස්තර දැනගන්නෙ.....බලාපොරොත්තු කඩකරගත්ත මම ආපහු ගෙදර ආව...හවසට පන්සල පැත්තෙවත් ගියොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ....ආච්චි එක්ක ගියොත් ආචි අදුනන අය හොයාගන්න පුලුවන්වෙයි...කල්පන්නා කල මම හවසට පන්සල් යන්න ආච්චිට කතාකලා....ආච්චි ඒකට කැමති උන හින්ද ..මම මල්කඩල පන්සලට යන්න ලෑස්තිවුනා.....හය විතර වෙනකොට අපි පන්සලට ගියා....බුදුන් වැන්ද මම....හොද ගැහැනු ලමයෙක් තෝරගන්න වටපිට ඇවිද්ද.....එකවරම මම දැක්ක ආච්චි කවුද දෙතුන්දෙනෙක් එක්ක කතාකරමින් ඉන්නව....එතැන මගෙ වයසෙ වගේ ගැහැනු ලමයෙක් හිටිය ....එයා එච්චර ලස්සන නැතිවුනාට කැතත් නෑ කියල මට තේරුනා....මේ ලමය උනත් කමක් නෑ....මට ඕනැ මම මෙයා උනාම මෙයා මාව වෙයිද කියල හොයාගන්න විතරයි.....ඒ හින්ද එච්චර ලස්සන නැති උනාට මේ කෙල්ල හොදයි. ඒත් එයල කොහේද කියල දන්නෙ නැතුව මම කොහොමද මෙයාට වෙනදේ දැනගන්නෙ.....ආච්චි පොඩ්ඩක් එයාලගෙන් ඈත්වෙනකන් හිටිය මම....කවුද ආච්චියෙ ඒ ඇන්ටිල.....ඒත් උබලගෙ නෑදෑයො තමයි....උඹල කොලඹට වෙලා ඉන්නකොට නෑදෑයොවත් අදුනන්නෙ නෑනෙ....ආච්චි කිව්ව....එයාල කොහේද ආච්චියෙ ඉන්නෙ....අපේ වත්ත පහල පාරෙන් ටිකක් දුර ගියාම ඒ නැන්දගෙ ගේ හම්බවෙනව.....මම පන්සල් ගිහින් ආච්චි එක්ක ගෙදර එනගමන් ටිකටික ඒ නැන්ද ගැන විස්තර අහගත්ත.....ඒ හිටියෙ එයාගෙ දුව කියල කිව්ව....එයාට බාල තව මල්ලිල දෙන්නෙක් ඉන්නව කියලත් කිව්ව...ඒයාලගේ ගෙවල් තියෙන සීමාවත් මම අහගත්ත....දැන් මට තියෙන්නෙ අද රැට ඒ ගැහැනු ලමය වෙලා ඉදල ඒ ගැහැනු ලමයට මොකද උනේ කියල බලාගන්න එක.....මම කල්පනා කලා....එය මම වෙනවනම් ඒක අවුලක් වෙයිද දන්නෙ නෑ.....කමක් නෑ වැඩිවෙලාවක් ඉන්නෙ නෑ...ඉක්මනට වෙනස්වෙනව...මන හිතාගත්ත.....රෑ කෑම අරගෙන මතුරන්න අවස්ය දේවල් පිලියෙල කරගෙන කාමරේට ගියා..ඒ ගැහැණු ලමයව හිතින් මවාගෙන..මතුරල වතුරටික බිව්ව...ටික වෙලාවක් ගතවුනා....සුපුරුදු විදියට සිරුර නලියන්න පටන්ගත්ත...දැන් මම දන්නව මාව කේ කෙල්ල බවට පරිවර්තනය වෙනව කියල.....මගෙ සරමෙ පාට වෙනස්වුනේ නෑ ..ඒත් හැඩය වෙනස්වෙනව කියල තේරුනා....එයා ඇදගෙන හිටියෙ දිග සුදු සායකුයි...සුදු බ්ලවුස් එකකුයි...බ්ලවුස් එකේ අත් දෙක දිගට තිබුන....ඒ හින්ද මම ඇදගෙන හිටිය සරමෙ කමිසෙ පාට වෙනස්වුනේ නෑ....ඒත් ඒවායේ හැඩය වෙනස්වෙමින්...සරම සායක් උනා කමිසෙ බ්ලවුස් එකක් බවට පත්වුනා......ඊයෙ වගේ හුගක් අමාරු නොවුනත් සිරුරත් වෙනස්වෙනව කියල තේරුනා.....පපුවට ආව අමුතු බරගතියෙන් පියයුරු ලොකු උන බවත් කකුල් අතරට දැනුන....හිස්බවත් නිසා පුරුෂ ලින්ගය අතුරුදහන් උන බවත් මට තේරුම් ගන්න පුලුවන් උනා...මම කන්නාඩිය අරගෙන මුහුන බැලුව....දැන් මම පන්සලේදි දැක්ක නැන්දගෙ දුව වගේමයි.....දැන් එයාවත් මාව වෙලා ඇති එහෙම වෙලානම් හෙට උදේ වෙනකොට මේ ගැන ආච්චිට ආරචි වෙයි....මම නොදන්නව වගේ එයාල කියනදේවල් අහගන්න ඕනැ.....ඊයෙ රෑ කෙල්ල වගේ ලස්සන නැතත් මෙයාවෙලා ඉන්නත් මට ආශාවක් ඇතිවුනා....කෙල්ලෙක් වෙලා ඉන්න කොට ඇගට අමුතු සනීපයක් දැනෙනව....ඊයෙ රෑත් මේ සනීප යම තමා දැනුනෙ.....මට කල්පනා වුනා....මම ගවුම ගලවල බැලුව ....ඇදගෙන හිටියෙ කලුපාට බ්රෙසියර් එකක්...ඒක ගැලෙව්වම පියයුරු දෙක පෙනෙන්න ගත්ත.....ඊයෙට වඩා ටිකක් පොඩියි ඒත් සුන්දරයි......පැන්ටිය ගලවල ලිංග පෙදෙසත් අතගෑව....ඒකත් ඒවගේ කියල තේරුනා......වැඩිවෙලා ඉන්න හොදනෑ ඉක්මනට මාරුවෙන්න ඕනැ...මම අනිත් මන්තරේ මතුරන්න පටන්ගත්ත.....වතුර වීදුරුව බීල ඇදේ වාඩිවුනා....ටික වෙලාවක් ගතවුනා.....අදත් වෙනසක් නෑවගේ....මොකද උනේ මම කල්පනා කලා...
No comments:
Post a Comment