Tuesday, August 30, 2016



(නොපැතූ වාසනාව 3).................................දවසක් අම්මගේ තාත්තාවන සියා අපේ ගෙදර ආවා...පැය කීපයක් යනතුරු කිසිවක් නොකියා අම්මාගේ සැලකිලි ලැබූ සීයා එකවරම.........මොකක්ද යකෝ මේ උඹ නටන්න හදන නාඩගම..අම්මාට බනින්ට ගත්ත.........මොකක්ද තාත්තෙ..... අම්මා පුදුමයෙන් වගේ ඇසුවා.......උඹට හොඳ ගස්ගල් වාගෙ කොල්ලො තුන්දෙනෙක් ඉන්නව. මොකක්ද ඔය බාල එකාට කරන්න හදන විකාර වැඩේ....මම මොකුත් කලේ නෑ තාත්තෙ......අම්මගෙ පිලිතුරවුනා...එහෙනම් ඔය බාල කොලුව කෙල්ලෙක් වගේ ඇදන් ඉන්නෙ වැරදිලාද?.......සීයා කේන්තියෙන් ඇසුවා.........එයාට ගෑනුලමයෙක් වගේ ඉන්න ඕනැ කිව්ව ඉතින් මම එහෙම ඇන්දුව. මොකක්ද ඉතින් ඒකෙ ඇති වැරැද්ද?......අම්මා කිව්ව........වරැද්ද?....හිමින් කිව්ව සීයා.......වැරැද්ද මොකක්ද දන්නවද මේකට බලහත් කාරයෙන් ඕව අන්දපු එක....සීයා නැවත සැරෙන් කිව්ව. ....මම දවසක් දෙකක් එයාට ගවුමක් අන්දල හැඩ බැලුව තමයි....කිව්ව අම්මා.....මට ඉතින් දුවෙක් නෑනෙ තාත්තෙ මටත් ආසහිතුන දුවෙකුට ඒකයි එහෙම කලේ....... බගෑපත්ව කිව්ව. මේ උඹේ තියෙන ආශාවල් වලට මේ නොදරුවො පලි නෑ. උඹට තිබුනෙ දුවෙක් හදා ගන්නනෙ.....සීයා කියනවිට......ආශාව තිබුනට දුවෙක් හම්බවුනේ නැතිවට මම මොනව කරන්නද තාත්තෙ.......කිව්ව අම්මා ඇගේ ඇසට නැගුනු කදුලු බ්ලව්සයේ කෙලවරකින් පිස දමන අයුරු දුටු මට ඇය කෙරෙහි අනුකම්පාවක් ඇතිවුනා........දැන් ඔය කොල්ල කැමැත්තෙන්ද ඔහොම ඉන්නෙ...තාත්තා විමසන්ට විය......ඔව් තාත්තෙ.....අම්මා කීවිට මට උඹව විස්වාස නෑ... කිව්ව සීයා මට ලගට කතා කෙරුවා........පුතේ මට උඹ ඇත්තම කියහන්.........උඹට අම්ම බැන්නොත් මම බලා ගන්නම්......කිව්ව සීයා .....උඹ කැමතිද ඔය විදියට කෙල්ලෙක් වගේ ඉන්න.......උබ බයට එහෙම බොරුවට ඔව් කියන්නෙ නැතුව ඇත්තම කියහන්...මම ඔලුව හොලවා ඔව් යනුවෙන් පැවසුවා.......ඔලුවෙන් නෙවෙයි උඹට කට නැද්ද කටින් කියහන්...සීයා මටද සැරකලා......මා බයෙන් මෙන් ........ඔව්.....කිව්ව...උඹ බයට නේද ඔහොම කියන්නෙ.....ඇසුව සීයා.....ඔය ගෑනු ඇදුම් ගලවල කොල්ලෙක් වගේ ඇදගෙන මෙතනට වරෙන්...පලයන්....මාව ඉවතට තල්ලුකලා..මෙයාට අදින්න පිරිමි ඇදුම් නෑ තාත්තෙ...අම්මා කීවිට..ඒකත් එහෙමද කී සීයා.......මද්දු පුතාගෙ ඇදුම් හරිනෙ දැනට ඒකක් අන්දවපන්......සීයා අම්මාට තර්ජනාත් මකව කීය......අනේ සීයෙ මම ආසනෑ පිරිමි ලමයෙක් වගේ ඉන්න......මම සීයට හිමින් කිව්ව...ඇයි යකෝ උඹ කොල්ලෙක් නේද? ලජ්ජ නැද්ද බන් කොල්ලෙක් වෙලත් කෙල්ලෙක් වගේ ඉන්න....කෙල්ලෙක් වෙලා ඉන්නකොට ලස්සනයිනෙ සීයෙ.මේ විදිහට ඉන්නකොට අම්මත් මට ආසයිනෙ.....මටනම් බෑ සීයෙ අයෙත් කොල්ලෙක් වෙලා කැතට ඉන්න......මම කිව්ව........හරි මේක ලොකුවෙලා රැව්ල එහෙම එනකොට මොකද කරන්නෙ ....සීය අම්මගෙන් ඇහුව. ඒවට දැන් කාලෙ බේත් තියනව තාත්තෙ ඒව ගත්තම රැවුල් වැවෙන්නෙ නෑ....අම්ම කිව්ව.. අනේ මන් ද උබලට ඕනැ දෙයක් කර ගනිල්ල........අකමැත්තෙන් කිව්ව සීයා අහක බලාගත්ත.......සීයා ගෙදරින් පිට වූ පසු මාවත් රැගෙන මගේ කාමරයට ගිය අම්මා ඇදෙහි වාඩිවී මාව තුරුලට ගෙන මගේ මුහුන සිඹිමින්.......අනේ දුවේ මට දුවෙක් නැති පාඩුව උඹවත් පිරිමපන් මගෙ රත්තරන් පැටියො.ඔයා ආයෙත් කව්රු කිව්වත් කොල්ලෙක් විදිහට ඉන්නෙ නෑනේද මගෙ කෙල්ලෙ.....අම්මා මාව ආදරෙන් අතගාමින් අසන්ට විය........අනේ නෑ අම්මෙ මම ආයෙත් කවදාවත් කොල්ලෙක් වෙන්න හිතන්නෙවත් නෑ...මම හැමදාම අම්මගෙ දුවම වෙන්නම්...මම කීවිට.....අම්මා මාව තව තවත් සිපගන්ට විය.........දුව බයවෙන්න එපා ඔයා මම කියන විදිහට හිටියොත් කොච්චර වියදම් ගියත් මොන රටකට ගිහින් හරි ඔයාව මම ලස්සන කෙල්ලෙක් කරනව. ඔය සීයලට පේන්නත් එක්ක...දැඩි ස්වරූපයෙන් පැවසූ අම්මා....තාම එකට ඔයා පොඩිවැඩියි......පැවසුවා. එදා සිට මට තව තවත් ආදරයෙන් සැලකීමට පටන් ගත් අම්මා මට වටිනා රත්රන් මැනික් ආභරන අරන් දීමටද පටන් ගත්තා. මාව නිතර අම්මගේ තුරුලට ගෙනසිටිනු දුටු පොඩි අයියා.......අම්මට අපිව තමා තුරුල්ලෙ තියා ගන්න බැරි. නංගිව නම් තුරුල්ලෙ තියාගෙන ඉන්නව.....නෝක්කඩු සුවරූපෙන් කියන්ට විය...ඔයා කොල්ලෙක් කොල්ලො නිතර අම්මට තුරුල්වෙලා ඉන්නෙ නෑ. නංගි කෙල්ලෙක් හින්ද එයාට අම්මගෙ ආදරෙයි ආරක්‍ෂාවයි ඕනැ........නේද මගෙ දුවේ.කියමින්. මගේ මුහුන සිපගත්ත.......අයියගෙ මුහුන පුලුටු වෙනු දුටු මම....අනේ අම්මෙ අයියවත් තුරුල්කර ගන්නකො.....මම කිව්ව........නෑ ඕනෙ නෑ නංගිවම තුරුල් කරගෙනම ඉන්න.....කිව් අයියා තරහෙන් මෙන් එතැනින් පිටවිය...පව් අම්මෙ පොඩිඅයිය. මම කිව්ව........අම්මේ පොඩි අයියවත් ගෑණු ලමයෙක් කරමුද.......මම අම්මගෙන් ඇහුව...............

No comments: