Tuesday, August 30, 2016



(නොපැතූ වාසනාව 7).........................................දව්සින් දවස මගේ පියයුරු ලොකුවෙන්න ගත්ත. මගේ සිතට සතුටක් දැනුන. මමත් දැන් අනිත් ගෑණු ළමයි වගේමයි. සමහර වෙලාවට මට හිතෙනව මාව එයාලටත් වඩා ලස්සනද කියල...මේ මොනව තිබුනත් මට තාම එක අඩුවක් තියෙනව. ඒ අඩුව හදාගන්නනම් මට තියෙන පුරුෂ ලිංගය ඉවත් කරන්න වෙනව.මේක අයින් කරගන්න තවත් අව්රුදු කීපයක් ඉන්න වෙන බව ඩොක්ට කිව්ව.මගේ ගැහැණු ස්වරූපය වැඩිවෙනකොට පුරුෂ ලිංගය මට මහත් කරදරයක් කියල තේරෙන්න ගත්ත.මේක මෙතැන නැත්නම් කෙතරම් සැහැල්ලුවක් දැනෙයිද? මට නොයෙක් වර හිතුන.ටික දවසකින් ඒක මට එපාවෙලා පිලිකුලක් දැනෙන්ට ගත්ත...සමහර දාට...මට තෝව එපා මන් දැන් ගෑනුලමයෙක් මට තෝව තියාගන්න බෑ. ඒ හින්ද මෙගෙ ඇගෙන් අහකට පලයන් කියමින්........ඒකට ගැහුව,කෙනිත්තුව, මිරිකුව, ඇදල කඩල දාන්න උත්සාහකලා, තූ කියල කෙලගහල ඒකට තියෙන අකමැත්ත තරහව පිටකලා. එහෙත් මම දැනගෙන හිටිය ඩොක්ට කියනකම් මේ කරදරය කකුල් අතර එල්ලගෙන ඉන්න වෙනව කියල. දවසක් මම අම්ම ගාවට ගිහින් .......මට බෑ අම්මෙ මේක තියාගෙන ඉන්න. ඩොක්ටට කියන්නකො ඉක්මනට ඒක ඔපෙරේශන් කරල අයින් කරන්න කියල......කියමින් අඩන්න වුනා........අඩන්න එපා දුව අපි කියල බලමුකො.......අම්මා මාව සැනසුවා......ඩොක්ට මාව පරීක්ෂා කරන අතර තුර.......ඩොක්ට මෙයාට ඉක්මනට අරක ඔපෙරේශන් කරල අයින් කරව ගන්න ඕනැලු........අම්මා කිව්ව.....ඒකනම් අමාරුයි පැටියො තව අව්රුද්දක් විතර ඉන්න වෙනව......ඩොක්ට ගෙ මෙම ප්‍රකාශය නිසා මගෙත් අම්මාගෙත් තිබුන බලාපොරොත්තු බිදවැටුන......මොනව කරන්නද දුව මේ හිටියවගේ තව අවුරුද්දක් ඉම්මු....මම දුක්මුසු හැගීමෙන් බිමබලා ගන්න විට අම්මා මගේ හිස අතගෑවා...අපි ඊලග මාසයේ ඩොක්ට ගාවට ගියා.......ඔයාලට සුබදායක ආරන්චියක් තියනව කියන්න......ඒ මොකක්ද ඩොක්ට......අම්මා කුතුහලයෙන් ඇහුවා...හැබැයි මේ වැඩේට සෑහෙන මුදලක් වියදම් කරන්න වෙයි.........මම කිව්වනෙ ඩොක්ට සල්ලි ප්‍රශ්නයක් නෑ කියල කරන්න පුලුවන්නම් කියන්න......මම වියදම් කරන්නම්.....මේක මේවෙනකම් කෙරුව ඔපරේශන් එකක් නෙවෙයි....මේ වෙනකම් කලේ තියන පුරුෂ ලින්ගයෙන් කොටස් අරන් අලුත් එක නිර්මාණය කරන එක. එහෙම කලා කියල අංගසම්පූරන ගැහැණියෙක් වෙන්නෙ නෑ. දැන් ඇමෙරිකාවල හොයාගෙන තියෙනව ඊට වඩා සාර්ථක ක්‍රමයක් මේක කීප දෙනෙකුට කරල සාර්තක වෙලා තියෙනව. ඔයාලට වියදම් ගැටලුවක් නෑ කිව්ව හින්ද මම ඔයාලව ඒකට යොමුකරන්නම්.....ඕනැ දේකට අපි ලෑස්තියි ඩොක්ට අම්මා සතුටින් කියනව ඇහුන....එහෙනම් මෙයාගෙ ඩී එන් ඒ සාම්පල් ලේ සාම්පල් එහාට යවන්න ඕනැ . අපි ඒව ම්යාගෙන් ගම්මු.එදා මාව වාට්ටුවේ නවත්වාගෙන ඔවුන්ට වුවමනා කරන දෙවල් මගෙන් ලබාගත්ත......අපි ඒ සාම්පල් ගැන තොරතුරු දන්වල තියෙන්නෙ ලගදිම පිලිතුරක් එයි.........අම්මයි මමයි සතුටින් ගෙදර ගියා...මොකක් ද දන්නෙ නෑ ඔය කරන්න හදන අලුත් ඔපරේශන් එක....ඇසූ අම්මා.ටික වෙලා වක් කල්පනාකලා.....ගොඩක් වියදම් යනවලු නේද අම්මෙ. ....මම ඇහුව........කොච්චර වියදම්වුනත් කමක් නෑ මගෙ කෙල්ලෙ මට ඕනැ ඔයාව නියම කෙල්ලෙක් කරන්න........අම්මා එසේ කියක විට මම ඈ දිහා ආදරයෙන් බලා හිටියා.......දින කීපයක් පහුවුනා තවමත් ඇමෙරිකාවෙන් පනිවිඩයක් ආවෙ නෑ.......අපේ යවපු දේවල් එයාලට හම්බවුනේ නැද්ද දන්නෙ නෑනෙ අම්මෙ.......මම කිව්ව.......එහෙම වරදින්න බෑනෙ......අම්මා කිව්වා......එහෙනක් කෝ මේ වෙනකොට එන්න ඕනැනෙ.......මම කිව්ව.....අපිට කලබල තිබුනට ඒව හොදට බලල එවන්න ඕනැද දන්නෙ නෑනෙ.....අපි තව ටිකක් ඉවසගෙන ඉම්මු......... අම්මා කිව්වා. මට දැන් අවශ්‍යය වී ඇත්තේ හැකි ඉක්මනින් කෙසේ හෝ මට පිහිටා තිබෙන පුරුෂ ලිංගය ඉවත් කර ගැනීමටය.......දින දින කීපයකින් පසුව ඩොක්ටගෙන් හදිසියේ අපිට එයාව හමුවෙන්න කියල පනිවිඩයක් ආව ආපි එයාව හමුවුනා......ඔයාල හරිම වාසනාවන්තයි ලබන සතියෙම ඇමෙරිකාවට යන්න ලෑස්තිවෙන්න. ඔයාල කැමැතිනම් මාත් එන්නම් හැබැයි මගෙ ගාස්තුව ගෙවන්න වෙනව....ඩොක්ට එනවනම් කොච්චර දෙයක්ද මම ඩොක්ටගෙ ගාන ගෙවන්නම්....අම්මා සතුටින් කිව්ව. ඊට ඉස්සෙල්ල එයාල කරන්න යන ඔපෙරේශන් එක ගැන දැනුවත් වෙන්න ඕනැ...මගේ යුතුකමක් තමයි ඒකගැන පැහැදිලි කරල දෙන එක....ඩොක්ට කිව්ව........ඔයාල දන්නවද දන්නෙ නෑ තායි ලන්තෙ එහෙම ඔපෙරේශන් කරන ඩොක්ටස් ල ඉන්නව ඒත් එයාල කරන්නෙ පුරුෂ ලිංගයෙ උඩ හමයි ස්නායු ටිකයි ඒකෙ තියන සුලු කොටස් ටිකක් විතරක් අරගෙන අනිත් ඒව අයින් කරල යෝනිය නිර්මානය කරල ඒක ඇඟ ඇතුලට සම්බන්ද කරනව.එතකොට ඒකත් බාහිරෙන් පේන්නෙ ගැහැණු එකක් කියල . ලිංගික කාර්යයේ දීත් ඒ කෙන් කිසිම භාධාවක් නෑ. ඒත් ගැහැනු කෙනෙක් වෙනව කියන එකේ තේරුම ඒකම නෙවෙයිනෙ නේද?.....ඩොක්ට අපි දිහා බලාගෙන ප්රස්න කලා.......ඒ කනම් ඇත්ත ඩොක්ට..........අම්මා කිව්වා.........හිස වැනුව ඩොක්ට තව දුරටත් මේ ගැන පැහැදිලි කරන්න පටන්ගත්තා................

No comments: