දුව චතුරිකා......ආත් අම්මාගේ කටහඬ ඇසුනු මා නිමන්ති සමග සාලයට ගියෙමි........දුවට කතරගම යන්න මේ ඇන්ටි කතාකරනව.....දුව කැමතිද ඇසුවාය......මටත් කිව්ව ආත් අම්මෙ මම කිව්ව ආත් අම්මගෙන් අහන්න කියල......මා කීවෙමි.....මම ඔයාගෙ ආත් අම්මටත් කතා කලා එයාට බෑ කියනවනේ......නිමන්තිගේ අම්මා කීවාය......මම ගියොත් මෙහෙ වැඩ ඔක්කොම අවුල් වෙනව ඒ හින්ද දූල යන්න......මම චතුරිකා දුවව කා එක්කවත් යවන්නෙ නෑ......ඔයාල ඉතින් දන්න කියන අයනෙ......දුවව හොදට පරිස්සම් කරන්න......ආත් අම්මා කීවාය........නැන්ද බයවෙන්න එපා .....අපේම දුව වගේ බලා ගන්නම්.....නිමන්තිගේ අම්මා පොරොන්දුවූවාය.
අපේ කතරගම ගමන සති අන්ත දින දෙකක් යොදාගෙන තිබුනි. ගමනට අවශ්‍ය ඇදුම් පැලදුම් පිලියෙල කරගත් මා......ඒවා බෑගය තුල ඇසුරුවෙමි...හොද වෙලාවට..මාව කෙල්ලෙක් වෙලා මාසගානකට පස්සෙ මේවගෙ ගමනක් යන්න වුනේ. ......ඒ හින්ද දැන් මට ගැහැනු ගති හොදට හුරුයි. මාව පිරිමියෙක් වෙලා හිටිය කියල ගානක්වත් නෑ......හොදට ගැහැනු ලමයෙක් විදියට හැසිරෙන්න පුලුවන්.....ඇදුම් බෑගය සකසන අතරතුර කල්පනා කලෙමි. .............අපේ ගමනට අවශ්‍ය මුදල් ආත් අම්මා දුන් අතර සෙනසුරාදා පාන්දරම පිටත්වුනෙමු. අපේ වාහනය වූයේ නිමන්තිගේ තාත්තාගේ වාහනය විය. නිමන්තිගේ අම්මා ඉදිරි අසුනේ වාඩිවූ අතර නිමන්තිත් මාත් පිටුපස අසුනේ වාඩිවූවෙමු......මම නිමල් වගේ හිටියනම් මේවගෙ ගමනක් යන්න ආත් අම්ම අවසර දෙයිද.....කිව්වත් බැනල පන්නයි......අද මම කෙල්ලෙක් උන හින්ද නේද මේවගෙ ගමනක් යන්න පුලුවන් වුනේ.......මා යන අතර තුර කල්පනා කලෙමි.......චතුරිකා දුව මීට ඉස්සෙල්ල මේවගෙ ගමන් ගිහින් නැද්ද......නිමන්තිගේ අම්මා ඇසුවාය.....අනේ නෑ ඇන්ටි ගෙදරින් යන්න දෙන්නෙ නෑනෙ.....මා කීවෙමි.......එහෙනම් පුදුමයි ආත් අම්ම මේකට කැමති වුන එක.....නිමන්තිගේ අම්මා කිවාය......ඇන්ටිලාගේ විස්වාසෙ හින්ද තමයි......මා පැවසුවෙමි.
කතරගම යන අතරතුර මා මින් පෙර කවදවත් නොගිය ස්ථාන කිහිපයකට ගිය අපි සවස් වනවිට කතරගමට ළඟාවුනෙමු..........අපේ නවාතැන සදහා කාමර දෙකක් වෙන්කර තිබුනු අතර ඉන් එක් කාමරයක් ම්ටත් නිමතිටත් ලැබුණි.....එහි ඩබල් ඇදක් තිබුනු බැවින් අපි දෙදෙනාටම නිදාගැනීමට තිබුනේ එම ඇදෙහිය......මම කොල්ල කාලෙනම් කොල්ලොත් එක්ක එක ඇදේ නිදාගෙන තියනව.ඒත් කෙල්ලෙක් වුනාට පස්සෙ කෙල්ලෙක් එක්ක එක ඇදේ නිදාගන්න යන පලවෙනි දවස අද වෙන්න ඇති......මා ඇදේ දිගාවී කල්පනා කලෙමි. .......මොකද චතූ මහන්සිද.......නිලන්ති ඇදගෙන පැමිනි ඇදුම් මාරුකර ගැනීමට සූදානම් වෙමින් පැවසූ ඇය........... නාගත්තොත් ඔය මහන්සිගතිය අඩුවෙයි......පැවසුවාය......ඔයා නාගෙන එන්න මම පස්සෙ නා ගන්නම්......මා කීවෙමි.....දෙන්නම එකට නාමු අනේ මේ නාන කාමරේ හොදට ඉඩ තියෙනව.....ඇය කීවාය......ඇය නෑම සදහා විශාල සාලුවක් නාන ඇදුම සදහා පපුව හරහා ඇදගනිමින් පැවසුවාය....මටත් දැන් ඔය විදියට ඇදගෙන නාන්න පුලුවන් .......ආත් අම්මා මට ඔය විදියට අදින හැටි පුරුදු කරල තියෙන්නෙ....මා ඇගේ නාන ඇදුම දෙස බලා කල්පනාකලෙමි......එන්නකො අනේ.....ඇය මගේ අතින් ඇද නැගිට්ටෙවුවාය........මාද ඇදුම් ලෙහා ඇය මෙන් සාලුවක් ඇදගත්තෙමි.......ඔයා නාල එන්න මම පස්සෙ නාන්නම්.......මා ඇය සමග නෑමට ලැජ්ජාවෙන් කීවෙමි.....යමු අනේ......... අපි දෙන්නම ගෑනුනෙ.....ලැජ්ජවෙන්නෙ මොකටද.....ඇය මගේ අතින් ඇදගෙනම නාන කාමරය තුලට ගොස් දොර වැසුවාය.......

No comments:
Post a Comment