ආත් අම්මාගේ පාඩම 63..................ම්ටනම් පේන්නෙ චතුරිකා නංගි නෙවෙයි...... මල්ලියි අකමැති කියල......අක්කා කීවාය........මම දන්නෙ නෑ නංගිගෙන්ම අහගන්න පැවසූ ඔහු ඉක්මනින් අපි අතරින් දුරස්විය.....ඔය බලන්න නංගි .....මම කිව්වෙ නැද්ද එයා කෙල්ලන්ට ආස නෑ කියල....ඇය තරහෙන් මෙන් කීවාය......ඉතින් එහෙම එකේ ඇයි අක්කෙ එයාට බලකරන්නෙ.......මා ඇසුවෙමි......බල කරන්නෙද .....බලකරන්නෙ......අපිට නංගි වගේ කෙනෙක් ආයෙත් හොයාගන්න අමාරු හින්ද......අක්කා දුක්මුසු විලාසයෙන් පැවසුවාය....ඇයි අක්කෙ මට වඩා හොද අය ඕනැතරම් ඉන්නෙ.....මා කීවෙමි......ඉන්නව තමයි උන් වැඩිහරියක් කෙල්ලො නෙවෙයි කෙල්ලො වගේ එවුන්......තරහ ස්වරූපයෙන් පැවසූ ඇය......ගොඩක් ලස්සන කෙල්ලො මේ ලෝකෙ ඉන්නව......ඒත් එයාලගෙ ගතිගුන හරිනෑ......ගතිගුන හොද අයට රූපෙන් හරිනෑ.....ඒ ඔක්කොම ඔයා ළඟ තියෙනව...නිකම්ම නිකන් ගෑනු රූපයක් අරගෙන ඉපදිලා වැඩක් නෑනෙ නංගි .....ගෑනියෙක්ට ලස්සන රූපයක් තියෙන්න ඕනැ.....හොද ගතිගුන තියෙන්න ඕනැ.....කම්මැලි නොවෙන්න ඕනැ.....අවංක කම වගේම බුද්දිමත් කමත් කෙල්ලෙක් උනාම අනිවාරයෙන් තියෙන්න ඕනැ....මට පේනව ඔයාට ඒ ඔක්කොම තියෙනව කියල....ඒ ඇරුනම ඔයාගෙ මුහුන දිහා බැලුවම හරි අහිංසක බවකුත් පේනව.....මට හිතෙන්නෙ ඔයාට තියෙන ඒ අහිංසක පෙනුම හින්ද තමයි ඔයාට හැමෝම ආදරේ......ඔයාවගේ අය හම්බවෙන්නෙ බොහෝම කලාතුරකින්..නංගියේ......ඇය මගේ අත පපුවට තුරුලුකරගනිමින් කීවාය.....
ඇය එසේ පවසනවිට මා නිමල් වශයෙන් සිටි අවදියේ මගේ ගතිගුන සිහිපත්විය....මා එදා කපටියෙකි ගැහැනු පුලුටකටවත් ඉන්න නොදෙන කුපාඩියෙකි....කඩවලින් කෑම කා සල්ලි නොදී මාරුවෙන හොරෙකි..අහිංසක කොල්ලෙක් දුටුවිට බලෙන් මුදල් ගන්නා මන්කොල්ල කරුවෙකි.....පොඩ්ඩ ඇත්නම් තදවෙන චන්ඩියෙකි. කිසිවෙකුගේ අවවාද නාහන අක්කීකරුවෙකි......කොල්ලො සමග ඉබාගාතේ ගිය රස්තියාදු කාරයෙකි. ඉගෙනීම ගැන තඹ සතයකටවත් ගනන් නොගත් මෝඩයෙකි.පන්සලක් පලාතේ නොගිය ආගමක් ධර්මයක්පිලිනොගත් මිසදුටුවෙකි......මා බෙබද්දකු නොවුනේ එයට තව කල් තිබුන බැවිනි.....මට මෙම ගතිගුන තිබුනා යයි මෙයාල දැනගත්තනම් මගේ අත තුරුලු කර ගන්නවා තබා මාව අහලකටවත් වද්දා ගනියිද.....මෙයාල මට පොලුවලින් ගසා පන්නනවා හැරෙන්න මාව කිසිවිටකවත් පිලි නොගන්නා බව විශ්වාසය......මා එවැනි පිරිමියෙකුලෙස ජීවත්වී මෙවැනි තරුනියක බවට පත්වීම ලැජ්ජාවට කාරනයක් නොව සතුටට කාරනයක් බව වැටහුනි.......
අපේ මෝඩ මල්ලිට තේරෙන්නෙ නෑති හැටි ඔයාගෙ තියෙන වටිනාකම......අක්කා පවසනු ඇසුනි.......එය සුරන්ජිත් අයියගෙන්ම වැරැද්දක් නොව එයට මාද වගකිව යුතුබව කල්පනා කලෙමි....ඔහු එදා මගෙන් ආදරය ඉල්ලූ අවස්ථාවේදී මා කැමැත්ත ප්රකාශ කලානම් අද මා ඔහුගේ පෙම්වතිය වන්ට ඉඩ තිබුනි.....එහෙත් මා එසේ පවසන්නේ කෙසේද.....
අක්කෙ සුරන්ජිත් අයිය හිතනවද දන්නෙ නෑනෙ මම තාම පොඩි හින්ද මේවගෙ සම්බන්ද්යක් ඇතිකරගන්න හොද නෑ කියල......මොකද මට තේරෙන විදියට එයා නීතියට හිතන කෙනෙක්.....මා අක්කාගේ හිත සැනසෙන ලෙස කීවෙමි......ඔව් ඒකත් වෙන්න පුලුවන්.....මල්ලි එහෙම කෙනෙක් තමයි.....කී ඇය....ඒ උනාට කොහොමත් මල්ලි කෙල්ලොත් එක්ක කතාකරන්නෙ නෑ.....කීවාය.
අම්මෝ අක්කෙ අපි කොච්චර දුරක් ආවද තවමත් ඉවරයක් නෑනෙ....කී මා අක්කා සමග ගිමන් නිවාගැනීම සඳහා පැත්තකින් වාඩිවුනෙමු.......මෙය දුටු සුරන්ජිත් අපි අසලට පැමිනෙනු දුටුවෙමි......මොකද අක්කෙ.....ඔහු ඇසුවේය.....මේ නංගිට කකුල් කැක්කුමලු......අක්කා කීවාය........චුට්ටක් ඉදල යමු..... කී ඔහුද අපි අසල වාඩිවිය......මල්ලි පොඩ්ඩක් කැමරාව දෙන්නකො පොටෝ එකක් ගන්න.....අතන හරි ලස්සනයි.....කැමරාව ඉල්ලාගත් අක්කා අපි දෙසට කැමරාව මානනු දුටු සුරන්ජිත් ඔය මොකද කරන්නෙ පවසා ඔහු සිටින ස්තානයෙන් නැගිටින විටම ක්ලික් යන හඩ ඇසුනි......ඔයා නැගිටින කොට මම පොටෝ එක ගහල ඉවරයි.....කී ඇය සිනාසෙමින් ඔහුට කැමරාව දුන්නාය........ඇය චාටුවෙන් කැමරාව ඉල්ලාගත්තේ මාත් සුරන්ජිත් දෙදෙනාම එකට සටහන් වනසේ චායාරූපය ගැනීමට බව සිහිවූවේ එවිටය......අක්ක මොනව කරනවද මන්ද...අම්මල එහෙම මේක දැක්කොත්......ඔහු බනින්ට විය......ඔහේ දැක්කාවෙකො එයාලත් කැමති වෙයි ඔයා ලස්සන කෙල්ලෙක් එක්ක එකට පොටෝ එකක ඉන්නව දකින්න....ඇය සිනහ සෙමින් කීවාය......මා සුරන්ජිත් සමග එකට ඉන්නා චායාරූපයක් ගැනීම ගැන සියුම් සතුටක් ඇතිවූවද......මගේ තාවකාලික ගැහැනු බව නිසා එම සතුට දියවී යන්ට විය.......

No comments:
Post a Comment