Thursday, May 3, 2018

ආත් අම්මාගේ පාඩම 40...................අම්ම මගේ ඔලුව අතගෑවෙ නෑනෙ.....නිලන්ති පවසනු ඇසුනු අම්මා ආපසු හැරී.......නිල්ලන්ති අසලට පැමින .......මෙච්චර ලොකුවෙලත් තාම හුරතලේනෙ......පවසා ඇගේ හිස අතගා මුහුනද සිපගත්තාය.....දැන් හරිනෙ දැන් ඉතින් නිදාගන්න .....පැවසූ ඇය .....මගේ මුහුනද සිප එලියට ගියාය. දොරේ අගුල දැමූ මා නිමන්ති අසලින් ඇදේ දිගාවී.......ඔයාගෙ විතරක් නෙවෙයි....ඔයාගෙ අම්ම මෙගෙත් මුහුන ඉම්බනෙ.......මා කීවෙමි. .....ඒ ඔයා මගේ අක්ක හින්දනෙ......ඇය කීවාය.......නෑ මම නංගි ....මා කීවෙමි......නෑ මමයි නංගි .....ඇය නැවත කීවාය.....දැන් අපිදෙන්න ඕකට කෑගැහුවම අම්මා ආයෙත් එයි.....ඒ හින්ද නිදාගම්මු.......පැවසූ මා පොරවෙන රෙද්ද දිගහැර ඇගට දාගන්න විටම එය යටට ගුලිවූ නිමන්ති මාව තුරුලුකරගෙන නිදාගත්තාය.......මම ගෙදරදි අම්මගෙ තුරුල්ලෙ නිදාගන්න ගොඩක් ආශයි......ඒකයි ඔයාව තුරුලුකරගත්තෙ.....මම දන්නෙ නෑ ඔයා ඒකට කැමතිද කියල.......කමක් නෑ නිමන්ති......මා ඇයව තවත් තුරුලුකර ගනිමින් කීවෙමි........මා නිමල් ලෙස සිටියානම් කවදාවත් මෙවැනි ලස්සන ගැහැණු ලමයෙක් තුරුලුකරගෙන නින්දට යන්න පුලුවන්වෙයිද......මා කල්පනාකරන්ට වුනෙමි.......ඇයව තුරුලු කරගත්තත් මගේ හිත තුල නිමල් ලෙස සිටිකල  ඇතිවූ කිසිදු කාම ආශාවක් ඇති නොවීම විශේසත්වය විය. ...එහෙත් මගේ සිත තුල ඇය කෙරෙහි ආදරනීය හැගීමක් දැනෙන්ට විය.......මෙහෙම තුරුලු කරගෙන ඉන්න කොට මාව එකපාරට කොල්ලෙක් වුනොත් හරි වැඩේ වෙන්නෙ.......මගේ සිත තුල බියජනක හැගීමක්ද ඇතිවිය.......මා මෙලෙස ක්ල්පනා කරමින් ඇස් පියාගත්තෙමි. නැවත ඇහැරෙන විට මධ්‍යයම රාත්‍රීය පසුවී ඇතිබව මට තේරුනි......මාව ආයෙත් කොල්ලෙක් වෙලාද දන්නෙ නෑ ......එකවරටම බියක් ඇතිවිය......ඒ වනවිට නිලන්ති මගේ පපුව මත මුහුන හොවාගෙන හොදටම නින්ද ගොස් ඇතිබව අඬ අදුර තුලින් දුටුවෙමි......මා ඇයගේ හිස සෙමින් පපුව මතින් ඉවත් කර පපුව අතගාමින් මගේ පියයුරු දෙක තිබේදැයි පරීක්ෂා කලෙමි......ඒවා එලෙසම තිබෙන බව තේරුම්ගත් මා කොන්ඩයද අතගා බැලුවෙමි.....දික්වූ කොන්ඩයද එලෙසම තිබෙන බව තේරුම් ගතිමි...මාව කොල්ලෙක් ලෙස වෙනස් නොවීම ගැන සතුටුවුනු මා .....මා නැවත නිමන්තිගේ මුහුන මගේ පපුව මත තබාගෙන නිදාගත්තෙමි........නැවත ඇහැ ඇර බලනවිට පාන්දරට කිට්ටුබව තේරුනු අතර නිමන්ති මගෙන් ඈත්වී මා දෙසට හැරී නිදාගෙන සිටිනබව දුටුවෙමි........මෙච්චර වෙලා මෙයා මගේ පපුවට තුරුලුවෙලානෙ නිදාගත්තෙ මම දැන් මෙයාගෙ පපුවට තුරුලුවෙලා නිදාගන්න ඕනැ......සිතූ මා ඇයගේ පපුවට මගේ මුහුන තදකර ගත්තෙමි.......ඇයගේ පියයුරු වල පහස මගේ මුහුනට හොදින් දැනෙන්ට විය.......එය ඉතාමත් සුවපහසු හැගීමක් විය......කොල්ලන්ගෙ පපුවට තුරුලු වුනාට මේවගෙ සනීපයක් දැනෙන්නෙ නෑනෙ.....සිතූ මට.....කොහේද එයාලට තියෙන්නෙ පපුවෙ ඇටකටු විතරනෙ......කල්පනා කලෙමි........මට දැනෙන මේ සතුට මගේ පපුවට තුරුලු වුනු නිමන්තිටත් දැනෙන්න ඇති ..සිතූ....මා ඇයගේ පපුවේ උනුසුම  විදිමින් සිටින අතරතුර නින්ද ගොස් තිබුනි......චතූ නැගිටින්න දැන් එලිවෙලා......නිමන්තිගේ කටහඩින් මා අවදිවිය......කීයද අනේ වෙලාව .....මා එසේ ඇසුවේ මාව නැවත කොල්ලෙක් බවට පත්වෙනවානම් උදෑසන හය වනවිට එසේ වනබව දන්නා නිසාය.......හයත් පහුවෙලා හයයි දහයයි......ඇය කීවාය.....අපෝ එහෙනම් කමක් නෑ .....හය පහුවෙලා හින්ද ආයෙත් මාව කොල්ලෙක් වෙන්නෙ නෑ...... මා සතුටු සිතින් කල්පනා කලෙමි. ...........චතූට නින්ද ගියාද......නිමන්ති ඇසුවාය........රෑ සැරෙන් සැරේ ඇහැරුනා......මා කීවෙමි......මටනම් හොදටම නින්ද ගියා ......උදේ තමයි ඇහැරුනේ.....ඇය කීවාය......ඔවු ඉතින් එයාට කොල්ලෙක් වෙයි කියල බයෙන් ඉන්න ඕනැ නෑනෙ.........මම ඉතින් කොල්ලෙක් වෙයි කියල බයෙන්නෙ නිදාගත්තෙ........මා සිතමින් සිටින විට......කම්මැලි කමේ ඉන්නෙ නැතුව ඉක්මනට මූන හෝදගෙන ලෑස්තිවෙන්න.......පැවසූ නිමන්ති නාන කාමරය තුලට ගොස් දොරවසා ගත්තාය.....සුලු වේලාවකින් කාමරයේ දොරට තට්ටුකරන හඬ ඇසුනු මා සෙමින් දොර ඇර බැලුවෙමි.......මෙයාල තාම නිදිද කියල බැලුවෙ.......ඇසූ නිමන්තිගේ අම්මා කාමරය තුලට එබිකම් කර..... කෝ.  ... නිමන්ති.......ඇසුවාය.......එයා බාත්රූම් එකට ගියා ඇන්ටි......මා කීවෙමි.......එහෙනම් දුවට සෑහෙන වෙලාවක් බලා ඉන්නවෙයි......එයා ඕකට ගියාම ටිකවෙලාවක් යනව.....සිනාසෙමින් පැවසූ ඇය.....ඉක්මනින් ලෑස්තිවෙන්නකො.....කියමින් ආපසු ගියාය....ටික වෙලාවක් ගතවිය......නිමන්ති ආපසු පැමිනි විට......මොකක්ද නිමන්ති මෙච්චර වෙලා කලේ......මා ඇසුවෙමි.......බැංකුවට  සල්ලි දාන්න ගියාම ටිකක්වෙලා යනවනෙ......ඇය කීවාය......මමනම් අහල තියෙන්නෙ බැංකුවට  සල්ලි දානකොට නෙවෙයි ගන්නකොටයි අමාරු කියල......කී මා....මෙයා ගන්නත් ට්‍රයි කරල වගේ......මා සිනාසෙමින් කීවෙමි.......ඊය කියන කැතකතා......ඇය අතේතිබුනු සාලුව මගේ මුහුනට විසිකර පැවසුවාය.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: