ආත් අම්මාගේ පාඩම 50.................සවස ගෙදර ගියමා......ඇදසින පිරිමි ඇදුම් ඉවත්කර චතුරිකා බවට පත්වනතුරු නොඉවසීමෙන් යුක්තව බලා සිටියෙමි.......වෙලාව දෙකහමාර වනවිට මගේ වෙනස්වීම සිදුවීමට පටන්ගන්නා බව දැනුනු මට සතුටක් ඇතිවිය......උදෑසන බැලුමක හුලන්බැස්සාක් මෙන් නැතිවීගොස් තිබුනු පියයුරු යුගලය නැවත මෝදුවෙමින් ඉදිරියට පැමිනෙන්ටවිය......රලු මුහුන සුමට වෙමින් චතුරිකාමෙන් හැඩවන්ටවිය.....කකුල් දෙක අතර එල්ලෙමින් තිබුනු පුරුෂ ලිංගික පද්ධතිය ක්රමයක් ක්රමයෙන් සිරුර තුලට උරාගනිමින් එම ස්ථානය ස්ත්රී ලිංගයක් ලෙසට පරිවර්තනය වන්ට විය....මෙම ක්රියාවලිය දෙස කැමත්තෙන් බලාසිටි මට ......මගේ නැතිවූ ගැහැනුකම නැවත ලැබෙන්නාක් මෙන් හැගෙන්න්ටවූ අතර.....උදෑසන මෙන් කිසිදු ලැජ්ජා සහගත බවක් ඇතිනොවුනි.... සියල්ල නිමවූවාට පසු. ගැහැනු ඇදුම් හැදගෙන කැඩපත අසලට ගොස් හැඩ බැලුවෙමි.....ටිකවෙලාවක් හැඩබැලූමා....කැඩපතින් දිස්වූ චතුරිකාගේ මුහුන ආදරයෙන් සිපගෙන කුස්සිය දෙසට ගියෙමි.....දූලගෙ පන්ති පටන්ගන්නෙ කවද්ද.....ආත් අම්මා ඇසුවාය......හෙට ඉදන් පන්ති ආත්තම්මෙ....පැවසූ මා තව පොඩ්ඩකින්.....නිමන්තිගේ ගෙදර යනව ....කීවෙමි.
මා සුපුරුදු ලෙස පන්ති ගිය අතර හැකි සෑම විටකම නිමන්තිගේ ගෙදර ගොස් පාඩම් වැඩ වල නිරතවුනෙමි.......මෙම කාලය තුල මා තවතවත් ගැහැනු ජීවිතය තුලට අවතීරනය වන්ට විය.....මේ නිසා විභාගය පාස්වූ පසු මට නැවත පිරිමියෙක් බවට පත්වීමට අකමැත්තක් දැනෙන්ට විය......දැන් මොකද කරන්නෙ විභාගෙ පාස්කරගන්නවද නැද්ද......කල්පනා කරන්ටවුනෙමි.
ආත් අම්මෙ.... මාව විභාගෙ පස්වුනොත් මට ආයෙ කවදාවත්......චතුරිකා වෙන්න බැරිද?.......ඇසුවෙමි.......ඇයි ඔයා හැමදාම චතුරිකා විදියට ඉන්නද කල්පනාව.....ඇය මා දෙස අමුතු ආකාරයට බලා ඇසුවාය......නෑ ආත් අම්මෙ මම ඇහුවෙ.....නිකන් දැනගන්න....මා මෙලෙස බයෙන් මෙන් කීවේ.......විභාගය සමත්වූ පසුද මට කෙල්ලෙක් ලෙසමසිටීමට ඇති වූ කැමැත්තට ඇය අකමැති වේයයි සැක සිතුනු නිසාය.......මා දෙස දෙස බලා සිනහවක් පලකල ඇය.....ඔයා චතුරිකා විදියටම ඉන්න කැමතියි වගේ කියල මටම්නම් හිතෙන්නෙ.......ඔයාව මම ගැහැනු ලමයෙක් බවට පත්කලේ ඔයාගෙ තිබුනු හිතුවක්කාර ගති නැති කරල හොද මනුස්සයෙක් කරන්න.....මගේ ඒ උත්සාහය සාර්ථකයි කියල මට දැන් තේරෙනව.......මේ අවුරුද්දෙ ඔයාගෙ විභාගෙ තියෙනව මට ඕනැ ඔයාව ඒකෙනුත් පාස්කරවන්න....ඔයාව හැමදාම ගැහැනු ලමයෙක් කරල තියාගන්න නෙවෙයි.....ඉතින් මම විභාගෙ පේල් වෙන්න වැඩ කලොත් මට හැමදාම චතුරිකා විදියට ඉන්න පුලුවන්නෙ......මා කීවෙමි......මට හිතුන ඔයා ඔය විදියට කියයි කියල.....ආත්තම්මා කීවාය......ඔයා දැන් තාවකාලිකව ගැහැනු ලමයෙක් වුනාට පිරිමි ලමයෙක් නේද....ඇයි ඔයා හැමදාටම ගැහැනු ලමයෙක් වෙන්න හදන්නෙ......ඇය මට දොස් පවරන ස්වරූපයෙන් පැවසුවාය.....මා කිසිවක් නොකියා බිම බලාගත්තෙමි.....පිරිමි ලමයෙක් වෙලා උපදින්න ලොකු පිනක් වාසනාවක් තියෙන්න ඕනැ දුවේ....ඇයි ඔයා ඒ වාසනාවට පයින් ගහන්න හදන්නෙ......ඇය තවදුරටත් කීවාය......වාසනාව තමයි මම දිගටම පිරිමි ලමයෙක් වෙලා හිටියනම් පොලීසි වලින් ගුටිකාල හිරෙත් යන්න තිබුන......මා නිමල්ගේ පිරිමි ජීවිතය ගැන කල්පනාකරමින් සිතුවෙමි.....මම පිරිමියෙක් වෙලා හිටිය හින්දනෙ.....දන්නෙ ගැහැනු ජීවිතය ඊට වඩා හුගක් හොදයි කියල.....ආත් අම්ම ඕව දන්නවයෑ.....එයත් පිරිමියෙක් වෙලා හිටියනම් එයාටත් තේරෙයි......මා තව දුරටත් කල්පනා කලෙමි.....මොකද දුවේ කල්පනා කරන්නෙ.....මම කිව්ව එක වැරදිද......ඇය ඇසුවාය.....මටනම් හිතෙන්නෙ ආත් අම්මෙ විභාගෙ පේල් වෙනවනම් හොදයි කියල......මා කීවෙමි......ඒ කියන්නෙ ඔයා දිගටම ඔය විදියට ඉන්නයි කැමති.......ඇය ප්රශ්නාර්ථව විමසුවාය........මට වුවමනා වූවේ ආත් අම්මාගේ කැමැත්ත පිට හැමදාම චතුරිකා ලෙස ජීවත්වීමටය.....දැන් මොකක්ද කියන්නෙ....කල්පනාකල මා.....මාව ආයෙත් නිමල් උනොත් කොල්ලොත් එක්ක රස්තියාදුවෙ යන්න බැරිකමක් නෑනෙ.....ආත් අම්මෙ.....ඇයව බියපත් කරන විලාසයෙන් පැවසුවෙමි......මා පැවසූ දෙය එතරම් ගනනකට නොගෙන සිනාසුනු ඇය.....මම දන්නව ඔයා ආයෙත් ඒවගෙ වෙන්නෙ නෑ කියල......හැබැයි ඔයා ඔය විදියට ගැහැනු ලමයෙක් වෙලාම ඉන්න බලාගෙන විභාගෙ පේල් කරගන්නව එහෙම නෙවෙයි......දැඩි සවරූපයෙන් පැවසූ ඇය......
No comments:
Post a Comment