(බොක්සින් සමාදි 82)....................... .....ඒ මොකක්ද...උඹට තියෙන අවුල......සමාදි ඇසුවාය....මාව හෙට ඩොක්ට ගාවට එක්ක යනවලුනෙ.....හෙට ඩොක්ට මාව කෙල්ලෙක් වනව කියල කිව්වොත් වැඩේ හරි එහෙම ඇතුව කොල්ලෙක්.....කිව්වොත් තමා සේරම අවුල්වෙන්නෙ......ඉතින් හොදයිනෙ බන් එහෙම කිව්වොත් ආයෙත් උබට ඉස්සරවගේ කොල්ලෙක් විදියට ඉන්න පුලුවන්නෙ........බලපන්කො මම කොල්ලෙක් උනාට පස්සෙ ජොලියෙ ඉන්න හැටි....දැන් මට ඉස්සරවගේ ගැහැනුකම හංගගෙන ඉන්න ඕනැනෑ.....ඕනැ කෙනෙකුට බ්ය නැතුව කියන්න පුලුවන් මම කොල්ලෙක්කියල.....ඇය කොල්ලෙක් බවට පත්වීම සම්භන්දයෙන් ආඩම්බරෙන් යුක්තව කතාකිරීමට පටන්ගත්තාය......ඒ උඹටනෙ...උඹේ වැඩේ දැන් හරිනෙ.....මම අමනාපයෙන් පැවසුවෙමි.....ඉතින් හෙට ඩොක්ට කිව්වොත් උඹව ආයෙත් කොල්ලෙක් කරන්න පුලුවන් කියල....උඹවත් මම වගේ කොල්ලෙක් වෙයි.....ඉතින් ගැටලුවක් නෑනෙ....එතකොට අපි දෙන්නට කොල්ලො දෙන්නෙක් විදියට ජොලියෙ ඉන්න පුලුවන්නෙ.....ඇය කීවාය....මෙයාට මගේ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑනෙ.....මට ඇඅය කෙරෙහි තරක් ඇතිවිය.....එහෙනම් උබ මොකටද මට බලහත් කාරයෙන් උඹේ ගවුන් අන්දල මාව කෙල්ලෙක් කලේ....මට සමාදි විදියට ඉන්න කිව්වෙ....මම අමනාපයෙන් පැවසුවෙමි.....ඒදවස් වල එහෙම කරන්න උනා බන් ...උබ දන්නවනෙ...මම කෙල්ලෙක් විදියට ඉන්න කැමතිවුනේ නෑකියල....අම්මත් කැමති උනේ නෑනෙ මම කොල්ලෙක් වගේ ඉන්නවට....ඒ හින්ද වෙන කරන්න දෙයක් නැති වුන හින්ද තමා....මම උඹට කිව්වෙ....කෙල්ලෙක් විදියට ඇඳගෙන මම වගේ රගපාන්න කියල.....උඹට තෑක් බන් උඹ ඒක හරියට කලා....හොද වෙලාවට අපි දෙන්න එකවගේ උනා....නැත්නම් එහෙම දෙයක් කරන්න බෑ......ඇය සිනාසෙමින් කීවාය........හරි දැන් මම ඇත්තටම කොල්ලෙක් කියල ඩොක්ට කිව්වොත් මොකද වෙන්නෙ.....මම මෙච්චර කල් හිටියෙ සමාදි කියන කෙල්ල විදියටනෙ.....මම කීවෙමි......සුලුවෙලාවක් කල්පනාකල සමාදි.....සමාදි කොල්ලෙක් බවට පත්වුනා කියල.....සමාදි කියන නම වෙනුවට කොල්ලෙකුගෙ මමක් දාගන්නව.....මට හිතෙන්නෙ උබට සමාදි වෙනුවට සමෝද්..කියන නම හොදයි කියල.....ඇය එසේ පවසන විට ....මම කොහොමත් කොල්ලෙක් වෙලානෙ හිටියෙ උඹනෙ කෙල්ලෙක් වෙලා ඉද්ල කොල්ලෙක් උනේ....උඹේ නමනෙ වෙනස් කරගන්න ඕනැ....මම තරහෙන් කීවෙමි......ඒ උනාට මට ජනිත් කියල කියන්න කියල අම්මයි තාත්තයි කියනව ඇහුන නේද.....උඹනෙ දැන් සමාදි කියන කෙල්ලෙවගේ ඉන්නෙ...ඒහින්ද උඹ දැන් කොල්ලෙක් උනොත් උඹේ නම තමා වෙනස් කරගන්න වෙන්නෙ......ඇය පැවසුවාය.....අනේ පලයන් බන් යන්න උඹට උදව්කරන්න ගිහින් මටයි දැන් ඔක්කොම ප්රශ්නටික එන්නෙ......මම ඇය කෙරෙහි අමනාපයෙන් කීවෙමි......මා ඇය සමග තරහ වුනු බවදුටු සමාදි ....උඹ මාත් එක්ක තරහ වෙන්න එපා බන් උබට එහෙම දෙයක් වෙන්නෙ නෑ මට හොදටම විස්වාසයි උඹව කෙල්ලෙක් වෙනව කියල කියයි කියල......සමාදි මගේ සිතසනසවමින් කීවාය.....ඒ උනාට මට බයයි බන්.....ඇත්තටම මට ආයෙත් කොල්ලෙක් වෙන්න හිත නෑ බන් ....මට ඕනෙ හැමදාම කෙල්ලෙක් විදියට ජීවත්වෙන්න....ගැහැනු ලමයින්ගෙ ජීවිතේ හරි සුන්දරයි බන්.....මගේ සිතේ තිබුනු ආශාව සමාදිට පැවසුවෙමි.....උඹ දුක් වෙන්න එපා බන් මට තේරෙනව උඹේ හිතේතියෙන ආශාව....මම ප්රාර්ථනා කරනව උඹේ ඒ ආශාව ඉස්ටවේවා කියල....පැවසූ ඇය මා දෙස බලා දිග සුසුමක් හෙලුවාය.....මම මෙහෙම ප්රාර්ථනා කලාට මමනම් කියන්නෙ උඹට ආයෙත් කොල්ලෙක් වෙන්න පුලුවන්නම් හොදයි කියල.....ඒ මොකද එහෙම කියන්නෙ.....මම පුදුමයෙන් ඇසුවෙමි......කෙල්ලෙක් උනාම හරි කරදරයි බන්.....තනියන්ම කොහේවත් යන්න බෑ.....අපිට ඕනැවිදියට ඉන්න බෑ....මොනව කරන්න ගියත් ගැහැනු ලමයෙකුට ඉන්න වෙනම නීති යක් තියෙනවනෙ.....කොල්ලෙක් උනාම ඔය මොකුත් නෑනෙ ඕනැ විදියකට ඉන්න පුලුවන් ඔන්නම් ඔක්කොම ඉස්සරහ යට ඇදුම පිටින් උනත් ඉන්න පුලුවන් ....කෙල්ලෙක් උනාම එහෙම ඉන්න බෑනෙ ......අනික තව එකක් තියෙනවනෙ....මාව ලොකු ලමයෙක් උනා කිව්වට හොදවෙලාවට මට එහෙම දෙයක් උනේ නෑ.....ඇය පැවසූවිට....ඒ මොකක්ද ...මම ඇසුවෙමි.....මාසෙකට සැරයක් චූකරන තැනින් ලේ යනවලු බන් ඒ දවස්වලට හරි අමාරුලු බඩ කොරවෙනවලු......සමාදි කීවාය.......ඒ සම්භන්දයෙන් මගේ පන්තියේ මිතුරියන් කතාවෙන බව අසාතිබුනු අතර මටත් එහෙම වෙනවනම් හොදයි යනුවෙන් සිතුනි......ඒකට කමක් නෑ බන් මොනවිදියේ නීති තිබුනත් මොනවගේ දේවල් සිද්ධ උනත් මම කෙල්ලෙක් වෙන්න ආශයි.....මම සමාදිට කීවෙමි.....එහෙනම් කමක් නෑ ....හැබැයි පස්සෙ එහෙම කරදර්යි කියන්න එපා....කීවාය.....කවදාවත් මම එහෙම හිතන්නෙ නෑ....මා සිනාසෙමින් පැවසුවෙමි......
No comments:
Post a Comment