Thursday, October 27, 2016



(බොක්සින් සමාදි 70)............................අම්මා මට ඇදීමට අම්මා ලගතබාගෙන සිටි ගවුමක් ගෙනත් දෙයි යනුවෙන් සිතාසිටියද ඇය කාමරයට පැමින සිටියේ හිස් අතිනි.....ඇය පැවසූ දෙයින් මා තේරුම් ගත්තේ මගේ ඉදිරි ජීවිතය තීරනය කරන්නේ වෛද්‍යවරයා ගේ පරීක්ෂණයෙන් පසුව බවය.....එතෙක් මට මෙම දෙබිඩි ජීවිතය ගත කිරීමට සිදුවීම මගේ අවාසනාවක් බව තේරුම් ගත්තෙමි....උදේට සිසුවියක් මෙන් පාසැල් යෑමත් සවසට නැවත පිරිමි ලමයෙකු ලෙස සිටීමත් මට මහත් කරදරයක් යනුවෙන් සිතුනි.....
පුහුනුව අවසන් කල සමාදි ඇදුම් මාරුකරගෙන මා අසලට ආවාය......අම්ම උඹට අදින්න ගවුමක් ගෙනත් දුන්නෙ නැද්ද.....ඇය ඇසුවාය.....නෑ බන් මම කීවෙමි......මොකද දන්නෙ නෑ ඇය ඇසුවාය.....ඩොක්ට හම්බවෙලාම තීරනය ගන්නවලු.....මම පැවසුවෙමි......ඩොක්තරල බලන්න ඕනෙ නෑ බන් මටනම් උඹ කෙල්ලෙක් වනබව සුවර්...පැවසූ ඇය......උබට ඒක හරියටම බලාගන්න විදියක් කියන්නද.....ඇය කීවාය......ඒ මොකක්ද මම ඇසුවෙමි.....මෙහෙම කියන්න බෑ රෑවෙලා කියල දෙන්නම් ඇය කීවාය.....රෑවෙන්නෙ මොකටද දැන් කියහන්කො....මම කීවෙමි......අම්ම එනව බන් ...කවුරුවත් නැති වෙලාවක ඕනැ ඒක බලන්න......ඊයෙ වගේ එකක්ද....මම ඇසුවෙමි..... නෑ බන් උබටම බලාගන්න පුලුවන් විදියක්.....ඇය කීවාය.....උඹ මොනව කියනවද මම දන්නෙ නෑ......කලබල නොවී හිටපන්කො....මම රෑවෙලා කියා දෙන්නම්......නැවත පැවසූ ඇය කාමරයෙන් පිට වූවාය......ටිකවේලාවකට පසු.....මේ ඉක්මනට වරෙන්කො......සමාදි මට අඩගැසුවාය.....මම ඇය සමග ගියෙමි.....ඇය මාව එක්ක ගියේ අම්මා සිටි කාමරයටය....මේ සමාධී ඔය වැඩේ කරල අපිට ලොකු අමාරුවකට වැටෙන්න වෙයිද දන්නෙ නෑ......පපුවෙ ගැටලුව හින්ද ජනිත්ට....ඔයා වගේ ඉස්කෝලෙ යන්න කිව්වට....නිතරම කෙල්ලෙක් වගේ ඉන්න කිව්වෙ නෑනෙ.....අම්මා මට ගැහැනු ඇදුම් ඇදීමට දීම ප්‍රතික්‍ෂේප කරන බව මට තේරුනි......ගැටලුවක් වෙන්නෙ නෑ අම්මෙ....සමාදි තවතවත් ඇවිටිලි කිරීමට පටන් ගත්තාය......හරි හරි....අද හවසට තාත්ත එනවනෙ තාත්තගෙන් අහල ඕනැ දෙයක් කර ගන්න....අවසානයේ අම්මා පැවසුවාය....
අනේ මන්ද බන් අම්මට මොනවද වෙලා තියෙන්නෙ කියල.....ඩොක්ට කිව්වොත් උබ කොල්ලෙක් කියල ඉතින් ආයෙත් කොල්ලෙක් වගේ ඉන්න පුලුවන්නෙ......සමාදි තරහෙන් පවසන්ට වූවාය....දැන් සමාදිට උවමනා වී ඇත්තේ මාව කෙසේ හෝ ගැහැනු ලමයෙකු බවට පත්කර ගැනීමට බව මා හොදින් තේරුම් ගත්තෙමි....එහෙත් එයට අම්මාගේ සහයෝගය නොලැබීම ගැන ඇය දුකින් පසුවන බව දුටුවෙමි......අහ රෑට මාව කෙල්ලෙක් ද කියල හොයාගන්න පුලුවන් පරීක්ෂණය කරනවනෙ ඊට පස්සෙ අම්මට කියමු....... මම පැවසුවෙමි......උඹ මේ මොනව කියනවද මන්ද ඒව කියන්න බෑ බන් අම්ම එක්ක.....ඇය සිනසෙමින් කීවාය.....අද තාත්ත අවහම මොනව හරි කියන්නෙ නැතෑ....ඊට පස්සෙ බලමු.....සමාදි කීවාය...
තාත්තා පැමිනෙන විට සවස හත පමන විය ඔහු ඇදුම් ගලවා නා අව්සන් වූ පසු......අම්මෙ අරක තාත්තගෙන් අහමුද....අම්මා අසලට ගිය සමාදි ඇසුවාය.....අනේ මම්ද බන් මෙයාටනෙ ඔක්කොටම වැඩිය කලබල වෙලාතියෙන්නෙ.....පැවසූ අම්මා තාත්තා අසලට යනු දුටුවෙමි........එහෙත් සමාදි තාත්තා අසලට නොගිය අතාර මා සමග කාමරයට ගියාය.....තාත්ත මොනව කිව්වද දන්නෙ නෑ නේද.....මම සමාදිගෙන් ඇසුවෙමි......පොඩ්ඩක් හිටහන්කො කලබල නොවී තව පොඩ්ඩකින් රිසාල්ට් එක එයි.....සමාදි කීවාය......ටික වෙලාවක් ගතවිය......සමාදී.....තාත්තාගේ කටහඬ ඇසුනි.....ප්‍රතිපල ඇවිත්වගේ ....උබ ඔතැන හිටපන් මම ගිහින් අහගෙන එන්නම්.....ඇය තාත්තා අසලට ගියාය......දැන් ජනිත්ට ගවුන් අන්දන්න හදන්නෙ ජනිත්ට ඕනැ හින්ද්ද සමදිට ඕනැ හින්දද......තාත්තා සමාදිගෙන් අසනු යන්තමට ඇසුනි......එයත් කැමතියි තාත්තෙ......එයා කමති හින්ද ඔයාට ඕනැ එයාට දැම්ම තියා ගවුම් අන්දන්න.....හැබැයි ඩොක්ට මොනව කියයිද දන්නෙ නෑ....ඒ හින්ද මේක ගැන ටිකක් කල්පනා කරන්න ඕනැ.....තාත්තා පවසනු ඇසුනි.....
අයියෝ වැඩේ අවුල් වෙලා වගේ ඩොක්ට ගාවට යනකන් මගේ වැඩේ හරියන්නෙ නෑ වගේ.....මට දුකක් ඇතිවිය.....

No comments: