(බොක්සින් සමාදි 38)....................... ...............මා සමාදි ලෙස බොක්සින් පුහුනුවේ යෙදුනත් සමාදිට තිබුනු දක්සතාවය මට නිබෙන බැවින් වරද්දන වාර ගනන වැඩි විය. මේ නිසා මට තාත්තගෙන් නිතර බැනුම් ඇසීමට සිදුවිය....සමාදි එන්න එන්නම දුර්වල වෙනවනෙ....මොකද මේ.....අකමැත්තෙන් හිටිය ජනිත් දැන් ඔක්කොමටික අල්ලගෙන ලස්සනට සෙල්ලන් කරනව ....බලන්නකො...තාත්තා මෙසේ නිතර පවසන්නේ ජනිත් සමාදි බව නොදැනය.....ඔන්න දැන් ඔයාගෙ බොක්සින් ගැහිල්ල නවත්වන්න කාලෙ හරියාගෙනයි එන්නෙ.....දන් උඹට තියෙන්නෙ මේක කරන්න බෑ කියල හිමින් සැරේ අයින් වෙන එක.....මම ජනිත් විදියට මේක දිගටම අල්ලගෙන යන්නම්.....සමාදිගේ සැලැස්මේ දෙවන අදියර මට පැවසුවාය.....මගේ බොක්සින් ගන උනන්දුව අඩුවෙන බව තේරුනු තාත්තා.....සමාදි ඔයාට මේ වැඩේ හරියන්නෙ නැත්නම් අයින් වෙන්න.....ජනිත් හොදට කරගෙන යයි.....තාත්තා මට පැවසූ මෙය අසාසිටි අම්මා....ඕකනෙ මම කිව්වෙ ගැහැනු ලමයින්ට ඔය වැඩේ හරියන්නෙ නෑ....දුව අක මැතිනම් ඔය වැඩේ නවත්වන්න....අම්මා කීවාය.....ඒක අම්මගෙ දුවගෙ වැඩක් ...දුව කැමතිනම් උනන්දුවෙන් මේ වැඩේ කරන්න නැත්නම් මට කරන්න දෙයක් නෑ......මේ කතාවෙන් පසු මට බොක්සින් පුහුනු වීමේ වැඩසටහනෙන් අයින් වීමට හැකිවිය...එහෙත් සමාදි ජනිත් ලෙස දිගටම පුහුනු කටවුතුවල යෙදුනි......එදා සිට ඇය බොක්සින් පුහුනු වන අතර තුල මා සමාදිලෙස දන්න ගැහැනු ඇදුමෙන් සැරසී පාසැල් වැඩ කලෙමි......
මා ගැහැනු ඇදුම් පමනක් ඇදීමට පටන්ගෙන සති තුනක් පමන ගතවිය.....එදා සිට මේදක්වා මට කිසිම පිරිමි ඇදුමක් ඇදීමට ඉඩ නොලැබුනි....සමහර දිනවල මා ආශාවට මගේ පැරනි කලිසමක් ඇදගැනීමට උත්සාහ ගත්තත් සමාදි එම උත්සාහයන්ද වලක්වන්ට වූවාය. විග් එක ලැබුන පසු මා එය හිසට දමාගෙන සිටීමට කැමත්තක් දක්වූයේ සමාදිට තිබුනු එම කෙස්කලබ දැකීමට තිබුනු ආශාව නිසාය.....මොන හිතකින් සමදි මේටික කපුවද මන්ද ....මගේ හිසමත ඇති ඇගේ කෙස්කලබ නරබමින් කල්පනා කලෙමි......මා මෙය පාසැලට දාගෙඅ නොගියේ අම්මා දුන් අවවාදයක් නිසාය.....ඔයාගෙ කොන්ඩෙ කොටට කපල කියල පන්තියෙ ඔක්කොමල දන්නව මේක දාගෙන ගියොත් ඔක්කොමදැන ගන්නව මේක බොරු කොන්ඩයක් කියල ඉතින් මේක ඔයාගෙ ඔලුවෙ තියාගන්න දෙන්නෙ නෑ ගලවල විහිලු කරයි....ඒ විහිලු වලට ලක්වෙන්න ඕනෙ නැති හින්ද ස්කෝලෙට දාන්න එපා.....එය අම්මා දුන් අවවාදය විය....
මේ අතර ගීතිකා අක්කා ඇය බදින්න සිටින අයියා සමග අපේ ගෙදර ආවාය.....ඔව්න් සමග පැමිනි ලොකු අම්මා....සමාදිගෙ ඇදුම් වල මිනුම් ගන්න එක්ක යන්න ආවෙ....ජනිත්ටත් ඇදුම් තෝරන්න ඕනැ.....නන්ගිත් එන්න වාහනේ යන්න පුලුවන්නෙ.....ලොකුඅම්මා පැවසූ නිසා අපි ඔවුන් සමග යෑමට සූදානම් වූවෙමු.....ගීතිකා අක්කා මාව එක්ක ගියේ ගීතිකා අක්කට අන්දන්න බාරදෙන සැලුන් එකේ නැන්දා අසලටය......ශා ලස්සන දුවෙක්නේ....මාදෙස බලා පැවසූ ඇය....අපි මෙයාව තව ලස්සන කරල ගම්මු....කීවාය.....මගේ මිමි ගත් ඇය.....සතියකින් ඇදබැලීමට පැමිනෙන ලෙස දැන්වූවාය.....ඉන් අනතුරුව අපි ගියේ සමාදිට ඇදුම් තේරීමටය.....මනමාලයා නිලමේ ඇදුම අදින බැවින් සමාදිටද නිලමේ ඇදුම් තෝරන්ට විය.....ඇදුම් තෝරා අව්සන් වූ පසු මා අසලට පැමිනි සමාදි.....මට නිලමෙ ඇදුම බන් අදින්නවෙන්නෙ....ඒකනම් මාරයි බන්....සතුටින් පවසන්ට වූවාය.....
දිනක් අපිට පාසැල් යෑමට සිදුවූවේ වැසි සහිත දිනයක දීය.....දුවේ ගවුමෙ මඩ ගාගන්නෙ නැතුව පරිස්සම් කරගන්න අම්මා මට පැවසුවාය.....මා ඇදසිටි සුදු ගවුමේ කුඩාවට හෝ මඩ පැල්ලමක් ඇතිවුවහොත් එය කැපී පෙනෙන නිසා ඇය මෙසේ පවසන්ට ඇත....ගවුම පමනක් නොව...මාදැන් පැලදගෙන යන්නෙ පෙර තිබුනු කලු සපත්තු නොව සුදු පහැති ගැහැනු සපත්තුය....ඒවාද ඉක්මනින් කිලුටු වන බව මාදන්නා නිසා නිතර පිරිසිදු කිරීමට සිදුවිය....මීට පෙර මා ඇදගෙන ගිය නිල් පැහැති කලිසමට මඩපැල්ලම් එතරම් නොපෙනුන බැවින් මා ඒදිනවල ඇදුම් ගැන එතරම් උනන්දුවක් නොගත්තෙමි....එහෙත් දැන් එසේ නොව ...මා ගැහැනු ජීවිතයක් ගතකරන බැවින් පිරිසිදුවට සිටීම අත්‍යාවශ්‍ය විය....අද වැසි සහිත දිනයක් වගේම සුලන් අධික දිනයක්ද විය....මේ නිසා ගැහැනු ලමුන්ගේ ගවුමේ සාය සුලගට ඉස්සෙන නිසා ඒවා පහත් කර අල්ලා ගැනීමට අමතර උත්සාහයක් දැරීමට සිදුවී ඇත.....අනිත් ගැහැනු ලමුන් මෙන් මාද ගවුමක් ඇදගෙන පැමිනි බැවින් එය මටද සිදුවිය......මෙවනි අව්ස්තාවල පිරිමි ලමුන් ගහැනු ලමුන්ගේ ගවුන් ඉහලට ඉස්සෙන අයුරු බැලීම විනෝදාන්සයක් බව මගේ අත් දැකීමෙන් දැනගෙන සිටියෙමි.....මේ නිසා ඔවුන්ගෙන්ද ආරක්ශා වීමට සිදුවී ඇත.....

No comments:
Post a Comment