අනුරාධපුරය වැඩපුදාගත් අපි එදින සවස ගෙදර බලා පිටත් වුනෙමු.....මම අහගෙන හිටිය අම්ම උබවෙනුවෙන් භාරයක් වෙනව උබව ඉක්ක්මනට කොල්ලෙක් කරල දෙන්න කියල.....මම සමාදිට පැවසුවෙමි.....ඇත්තද.....පු දුමයෙන් පැවසූ සමාදි.....එහෙනම් අම්මටත් ඕනැවෙලා තියෙනව මාව ඉක්මනට කොල්ලෙක් කරගන්න....සිනාසෙමින් පැවසූ ඇය.....දැන්නම් මටත් හිතෙනව බන් මාව ඉක්මනට කොල්ලෙක් වෙයි කියල......පැවසුවාය......ඒ කොහොමද හිතෙන්නෙ.....මම පුදුමයෙන් ඇසුවෙමි.....මගෙ පොඩි පොඩි වෙනස්කම් වගයක් තියෙනව බන්...ඒව උඹට කියන්න බෑ......ඇය පැවසුවාය..මෙයා කියන්නෙ ඇත්තක් ද.. ඇත්තනම්.....මොනවද ඒ වෙනස් කම්...එයාට චූබටයක් ඇවිල්ලද...වෙන්න බෑ ....එහෙම එකක් ඇවිල්ල නම් එයා මට පෙන්නනව....අනේ ඒවගේ මට තියෙන චූබටේ නැති වෙනවනම්.......මම කල්පනා කලෙමි......අපි ගෙදර පැමිනෙන විට බොහෝ රෑවී තිබුනි....මගදී අපිට නින්ද ගොස් තිබුනු බවින් ගමනට කෙතරම් කාලයක් ගතවුනාදැයි නොදනිමු.....බැරි වෙලාවත් දෙවියො මගේ වැඩෙත් ඉස්ට කරල දුන්නොත් මට පොල්පැලයක් දෙන්න වෙනව.....වත්තෙ පොල් පැල තියෙනවද කියල බලන්න ඕනැ....ඒවයෙන් එකක් පරිස්සම් කරල තියාගන්න ඕනැ....සිතුනු මම පසුදින උදෙන්ම වත්ත වටේ ඇවිදිදෙමි.....හොදින් වැඩී තිබුනු පොල් පැලයක් තෝරාගත් මම එය වටා සුද්ද කලෙමි.....
මෙලෙස මාස කිහිපයක් ගතවිය සමාදි කොල්ලෙක් මෙන් හැසිරීම තවතවත් වැඩිවිය......ඇය දැන් මට වඩා සක්තිමත් වී ඇති බවත් මට වඩා සුලු වසයෙන් උස ගොස් ඇති බවක් දැනෙන්ට විය....මීට අවුරුදු එකහමාරකට පමන පෙර ලොකු ලමයෙකු වූ ඇයගේ ශරීරයේ කිසිම ගැහැනු අංගයක් මා මෙතෙක් නොදුටුවෙමි.....උඩුකය නිරුවත්ව සිටින විට මා හොදින් බැලුවේ ඇගේ පපු පෙදෙසය ....එහෙත් තවමත් ඒවා කොල්ලෙක් මෙනි....කිසිම වෙනසක් සිදුවී නැත.....ඇය උඩු කය නිරාවරනය කරගෙන සිටීම දෙමාපියන්ට එතරම් අරුමයක් නොවුනේ....ඇය ලමිස්සියෙක් මෙන් වෙනස් නොවන නිසාබව මට වැටහුනි.....ඇය ට කිසිම විරුද්ධත්වයක් නොදක් වා කොල්ලෙක් මෙන් හැසිරීමට ඉඩදී ඇත්තේ ඇගේ මේ වෙනස අම්මලා දන්නා නිසා විය යුතුය.....අනේ මෙයාට නැති ඒ ගැහැනු පපුව මට තියෙනවනම්......මම කල්පනා කලෙමි....

No comments:
Post a Comment