සමාදිට කෙල්ලො අදින ඇදුම් විශාල සංඛ්‍යාවක් තිබුනද සමහර ඇදුම් ඇදලාවත් නැති බව පෙනෙන්ට තිබුනි....ඇය ඇන්දේ මින් ඇදුම් දෙක තුනකි....ඒත් ඒව වැඩිය ඇද නැත.....ඇය වැඩුපුර ඇදගෙන සිටියේ මගේ ඇදුම් නිසා මෙම ඇදුම් මෙලෙස තිබෙන්ට හැර ඇත. ඇය ලොකු ලමයෙකු වූ දින ඇද සිටි ගවුම මේ අතර තිබුනි. ඇගේ ඇදුම් අතර මා වඩාත්ම සිත් ගත් ගවුම වූයේ එම ගවුමය.....මට ද එය ඇද බැලීමට ආශාවක් ඇතිවුවද. එම ගවුම උත්සව අවස්ථාවලට සුදුසු වටිනා ගවුමක් බැවින් මේ අවස්ථාවේදී ඇදීම සුදුසු නැති බව තේරුම් ගත් නිසා එය පැත්තක තබා ඇය වෙනදා ඇද නොතිබුනු ගවුමක් ඇදගත්තෙමි.....ගවුම ඇන්ද විට යට සාය සහ පැන්ටිය අනිවර්යයෙන් ඇදිය යුතු බව අම්මා කියනු අසා තිබුනු බැවි ඒ දෙකද ඇදගෙන කුස්සිය දෙසට ගියෙමි.
පුදුමයෙන් මෙන් මා දෙස බැලූ අම්මා.....කොහෙන්ද බන් ඔය ගවුම හම්බවුනේ.....ඇසුවාය. .....ඇයි තිබුනෙ.....මම කීවෙමි....ඔයා..ඕක ඇදගෙන ඉන්නව මම දැකල නෑ.......ඇය නැවත කීවාය.....ඒ ගවුමට සමාදි ලස්සනයි නේද අම්මෙ......සමාදි මගේ ඇදුම් ඇදගෙන පැවසුවාය.......ගැහැනු ලමයි ගැහැනු ලමයින්ට සුදුසු ඇදුම් ඇන්දම කොහොමත් ලස්සන තමා......පැවසූ අම්මා අපරාදෙ ලස්සනට තිබුනෙ කොන්ඩෙ කපල දැම්මනෙ......නැත්නම් සමාදි කොච්චර ලස්සනද?.....අම්මා දුක් මුසුව පැවසුවාය. ....ඒක තමා නේද අම්මෙ....මා දෙස බලා කට කොනකින් සිනාසුනු සමාදි.....බඩගිනියි අම්මේ කියමින් ඇගේ කෑම පිගාන ගත්තාය.....මමද කෑම පිගන්න ගෙන පුටුවෙන් වාඩිවී පිගාන ගවුමේ සාය මත තබාගෙන කෙල්ලෙක් මෙන් කෑම කන්න පටන් ගත්තෙමි......මොකද අයිය තාම නැත්තෙ...පැවසූ අම්මා.....ලොකු පුතේ...එන්න කෑම කන්න....අයියාට කතා කලාය......කුස්සියට පැමිනි අයියා. .....මාදෙස බලා ...මම මේ බැලුවෙ කවුද අද ගැහැනු ලමයෙක් ඉන්නෙ කියල......අයියා උපහාසාත්මකව කීවේය......ඒක තමා පුතේ බලන්න මෙයා ගවුන් අදින්නෙ නැති හින්ද ඔක්කොටම පෙනුනෙ මෙයා කොල්ලෙක් විදියට.....මොකද දන්නෙ නෑ මෙයා මේදවස් ටිකේ ගවුන් අදින්නෙ.....අයියා කීවේය. ......ඔන්න බලන්න අම්මෙ සමාදි කලිසම් ඇන්දත් වැරදියි ගවුන් ඇන්දත් වරදියි......සමාදි අයියාට දොස් කියන්ට විය.....මම දන්නෙ නැද්ද සමදිගෙ හැටි මෙයා ඔහොම ඉන්නෙ...මොකක් හරි යටි අරමුනක් හිතේ තියාගෙන.....අයියා කීවේය........සමාදිගෙ එහෙම එකක් නෑ නේද සමාදි දුව දැන් හොද ලමයෙක් නෙ.....අම්මා මගේ හිස අතගාමින් කීවාය......ඔය අතගාන අතින්ම තමා මෙයාට ගහන්න වෙන්නෙත් ටිකක් කල්පනාවෙන් ඉන්න අම්මෙ.....අයියා එසේ පවසන විට...අනේ උබදන්න කෙහෙල් මල..කට වහගෙන හිටහන්......අම්මා අයියාට සැරකලාය.... අපේ වැඩේ අයියට අහුවෙයිද දන්නෙ නෑ.....අයියාගේ මෙම සැක කිරීම නිසා මගේ සිතට බියක් දැනුනි. අම්මා මෙන් නොව අයියා දුර දිග කල්පනා කරන කෙනෙක් නිසා ඔහුට හොරවැඩ කිරීම අපහසු බව අපි දැනගෙන සිටියෙමු.....

No comments:
Post a Comment