(බොක්සින් සමාදි 50)....................... ..............කලකට පසු සමාදි සුදුගවුමෙන් සැරසී ඇගේ පැරනි යෙහෙලියන් අතර සිටිනු දක්නට ලැබුණි . වෙනදා මෙන් නොව ඇය නිස්සබ්දව කිසිවකුත් සමග කතා නොකර සිටීම යෙහෙලියන්ට ගැටලුවක් වී ඇති බව පෙනෙන්ට තිබුණි. මමද නිස්සබ්දව සිටීම ගැන පිරිමි ලමුන්ටද ගටලුවක් විය.....මොකද බන් අද කිබුල්ලු දෙන්නට වෙලා තියෙන්නෙ....දෙන්නම නිස්සබ්දයි......එක් පිරිමි ලමයෙක් පවසනු ඇසුනි.....සමාදිත් මාත් නිවුන් සහෝදරයන් නිසා පන්තියේ ලමුන් අපි දෙදෙනාට කිබුල්ලු යනුවෙන් ඇමතීම පුරුද්දක් කරගෙන තිබුනි....පාසැල ඇරුනු පසු ගෙදර පැමිනි මම පැරනි කලිසම ඇදගත්තෙමි....ගවුමක් ඇදගත් සමාදි කලකිරුනු ස්වභාවකින් පසුවූවාය.
දැන් අපි මොකක්ද බන් කරන්නෙ.....සමාදි මගෙන් ඇසුවාය......මොකක්ද....මම ප්‍රස්නයකලෙමි......මට දැන් දිගටම මේ විකාර ගවුන් අදින්න වෙලා තියෙන්නෙ ..මට මේව අදිනව තියා පේනකොටත් පිලිකුල්..ඒ මදිවට කරාබු දෙකත් ආයෙත් දාගන්න වෙලානෙ........ඇය ගැහැනු ඇදුම් ගැන පිලිකුලෙන් කතාකරන්ට වූවාය.....අනේ මන්ද සමාදි මේ තරම් ගැහැනු ඇදුම් වලට තරහ මොකද කියල.....මට ඕව අදින්න පුලුවන්නම් සදහට උනත් ඇදගෙන ඉන්නව ...මේ ගොරෝසු පිරිමි ඇදුම් වලට වඩා ඒ ඇදුම් කොච්චර හොදද කොයිතරම් සැහැල්ලුද ලස්සනද.....මම කල්පනා කලෙමි.
සමාදි තුල තිබුනු ක්රියා සීලී ගතිය දිනෙන් දින අඩුවන බව දක්නට ලැබුණි. බොක්සින් ක්‍රීඩාව ගැන එතරම් උනන්දුවක් නොදැක්වීම නිසා ....තාත්තා ඇයට දොස් කියන්ට වූවේය.....ඕව වැඩක් නෑ තාත්තෙ මම ඉතින් ගැහැනු ලමයෙක්නෙ....අම්මත් කියනවනෙ ගැහැනු ලමයින්ට ඕව ගැලපෙන්නෙ නෑ කියල.....එවිට සමාදි උත්තර දුන්නාය....බොක්සින් ක්‍රිඩාව පිරිමි ලමයින්ගෙ එකක් විතරක් නෙවෙයි ගැහැනු අයත් කරනව.....ඒ හින්ද සමාදි මේක පුරුදු වුනා කියල ගැටලුවක් වෙන්නෙ නෑ......තාත්තා සමාදිට කීවේය......තාත්තා කෙසේ පැවසුවත් සමාදිව පෙරමෙන් බොක්සින් ක්රීඩාවට නැබුරු කර ගැනීමට අපහසු විය......
මාස තුනක් පමන කාලයක් ගතවිය....මට සුපුරුදු පිරිමි ජීවිතයට හුරුවීමට හැකිවුවත් සමාදිට ඇයගේ ගැහැනු ජීවිතයට හුරුවීමට නොහැකි බව මට තේරුනි.....පෙර තිබුනු ප්‍රීතිමත් මුහුන ඇය කෙරෙන් සදහටම අතුරුදහන් වී අති බව දැක ගැනීමට ලැබුනි.....මට දැන් එපා වෙලා බන් ඉන්නෙ හොරෙන්වත් උබේ ඇදුම් ඇදගන්න පුලුවන්නම්.....දිනක් සමාදි මට පැවසුවාය......නිතර මගේ කොන්ඩය කැපුවත් සමාදිගේ කොන්ඩය නොකපන බැවින් එය තරමක් දුරට වැවී තිබුනි.....කොන්ඩෙත් වැවෙනව බන් මර කරදරක්නෙ....ඇය කොන්ඩය ගැනද පිලිකුලෙන් කතාකරන්ට විය.....
සමාදි දැන් ලොකු ලමයෙක් වෙලත් මාස කීයක් වෙලාද ඒත් තාම මෙන්සස් වෙන්නෙ නෑනෙ...සමාදි මේක ගැන කියන්නෙ නැති හින්ද තමයි එයා නිදාගත්තට පස්සෙ මම හොරෙන් බලන්න ගියේ ....එතකොටයි දෙන්නගෙ හොරේ අහුවුනේ.....අම්මා තාත්තාට හිමින් පවසනු මා අසා සිටියෙමි......ඒක තමයි අම්මට අපේ හොරේ අහුවුනේ.....මම තේරුම් ගත්තෙමි......ඕක ගැන ඔච්චර කල්පනා කරකර ඉන්න දෙයක් නෑ ....දුවව ඩොක්ට කෙනෙක්ට පෙන්නමු.....තාත්තා කියනු ඇසුනි......අන්න උඹව ඩොක්ට කෙනෙක් ගාවට එක්ක යන්න හදනව.....මෙය අසාගෙන සමාදි අසලට ගොස් පැවසුවෙමි....මොකද එයාල හිතාගෙන ඉන්නෙ මට පිස්සු හැදිල කියලද......ඇය කලබලෙන් ඇසුවාය....පිස්සු ගැන නෙවෙයි බන්....උබට මෙන්සන්ස් ද මොකක්ද වෙන්නෙ නෑ කියල.....මම කීවෙමි......ආ ඒකද.....අම්ම මගෙන් ඔය ගැන නිතර අහනව ...මටනම් තාම එහෙම දෙයක් වෙලා නෑ.....සමාදි කීවාය.....උඹේ ඔය වැඩේ හින්දනෙ අම්මට අපේ හොරේ අහුවුනේ.....මම කීවෙමි.....ඒ කොහොමද ...ඇය ඇසුවාය.......ඕක වෙනවද කියල බලන්න ගිහින් මම ඇදන් හිටිය පැන්ටිය ගලවල බලල තියෙන්නෙ.....එතකොටයි අම්මට අපේ හොරේ අහුවෙලා තියෙන්නෙ..මම පැවසූ විට..බලනවකො අම්මත් කරන වැඩ....සමාදි කම්මුලේ අත තබාගෙන පැවසුවාය......
මගේ ගැටලුව ගැන අද රීට ඇන්ටිත් එක්ක අම්ම කතාකරනව මම අහගෙන හිටිය......සමාදි මට කීවාය.....මොන ගැටලුවද.....මම ඇසුවෙමි....අර මෙන්සන්ස් වැඩේ බන්....පැවසූ ඇය.....රීට ඇන්ටි කියනව තව මාස දෙක තුනක් බලල ඩොක්ට ගාවට එක්ක යන්න කියල.....මට බයේ බෑ බන් මොනව වෙන්න යනවද කියල.....සමාදි කීවාය......

No comments:
Post a Comment