Tuesday, October 11, 2016



(බොක්සින් සමාදි 40)...........................මාර වැඩේ සමාදි අද ආච්චි මාත් එක්ක කාමරේ නිදාගනී.....එයා නිදාගන්නෙ මගේ ඇදේමයි.....මම සමාදිට කීවෙමි....ඒකට මොකද වෙන්නෙ ඉස්සර එයා නිදාගත්තෙ මගෙ ඇදේ දැන් මම ඔයා හින්දෙ ඔයත් එක්ක නිදාගනී.....සමාදි ගනනකට නොගෙන කීවාය.....ලග නිදාගන්න එක නෙවෙයි බන් මෙතන තියෙන ප්‍රශ්නෙ ...මම කීවෙමි......එහෙනම්....ඇය ඇසුවාය....තේරෙන්නෙ නැද්ද මම පිරිමි ලමයෙක් කියල අහුවෙයි....එතකොට අපේ වැඩ ඔක්කොම හෙලිවෙයි.....මම පැවසුවෙමි....අයියෝ ඒකද .....බය නැතුව හිටහන් බන්.....ඇය කියමින් සිනාසුනාය.....මේක විහිලුවක් නෙවෙයි....මම කියන්නද වැඩක්.....උඹ අදට විතරක් සමාදි වෙයන්....මම කීවෙමි....මට සමාදි වෙන්න?...මට බෑ.....ඇය මගේ ඉල්ලීමට විරුද්ධ වූවාය.....යකෝ මාව අහුවෙයි....ඒකයි මම කියන්නෙ...මම සැරෙන් කීවෙමි......ටික වෙලාවක් කල්පනාවේ සිටි සමාදි.....උඹට තියෙන චූ බටේ හින්දනෙ උඹව අදුනගන්නෙ...ඕක හන්ගගන්න විදියක් නැද්ද බන්..... ඇය ඇසුවාය......හන්ගන්න පුලුවන්නම් හන්ගනව....ඒත් බෑනෙ...මම කීවෙමි.....උබ ඒක එලියෙ දාගෙන ඉන්නෙ නැතුව පැන්ටි දෙක තුනක් ඇදගෙන හන්ග ගනින්......ඇය කීවාය......උබ දන්නවද මම කොල්ලෙක් වගේ පේන්න ඉන්න හැටි .....සමාදි කීවාය.....උබනම් ඉතින් කමිස කලිසම් ඇදගෙන ඉන්න කොට කොල්ලෙක් වගේනෙ....මම කීවෙමි.......එහෙම නෙවෙයි බන් මට චූ බටයක් නෑනෙ......මම රෙදි කෑලිවලින් ඒවගෙ හදල පැන්ටියට යටින් තියාගන්නව .....හදිස්සියෙ කවුරු හරි යට ඇදුම දැක්කොත් පොට්ටනිය වගේ පේනවනෙ......සමාදි මෙසේ පවසන විට ඇය දුර කල්පනා කර වැඩකරන තැනැත්තියක් බව තේරුනි.....උබත් මම වගේ දෙයක් කරල හන්ග ගනින්.....අවසානයේදී සමාදි කීවාය......සමාදිගේ පැන්ටි කිහිපයක් ඇන්ද විට එය නොපෙනෙයි යන හැගීමෙන් ඇගේ පැන්ටි කිහිපයක් ඇද ගත්තෙමි.....දැන්නම් ටිකක් හරි වගේ ....මම කල්පනා කලෙමි.....අපි රාත්රියේ කෑමෙන් පසු ආච්චි මගේ ඇදේ නිදා ගැනීමට සූදානම් ඌවාය......මා බිය මුසු හැගීමෙන් ඇය අසල නිදා ගත්තෙමි......රාත්රී විටින් විට ඇහරුනු මා මගේ හොරය අහුවී ඇත්දැයි බැලුවෙමි.......පාන් දර ආච්චි ඇහැරී කාමරයෙන් එලියට යනු දුටුවෙමි....අම්මෝ අහුවුනේ නැති එක ලොකු දෙයක් .....මට සතුටක් ඇතිවිය..... මා ආච්චි ගැන සැක කලද කිසිම ගැටලුවක් නොමැතිව රෑ පහන්වීම ගැන සතුටු වුනෙමි.....
ගීතිකා අක්කාගේ විවාහ උත්සවයද කිට්ටුවිය.....ඒසදහා සූදානම් වූ අපි අපේ ඇදුම් සූදානම් කරගෙන ලොකු අම්මගේ ගෙදර නැවතීමට ගියෙමු......උත්සවයට දින දෙකට ප්‍රතම අපි එහෙ ගියෙමු....එම දින කිහිපයේ අපේ ගේ බලාගැනීමට අම්මා රීටා ඇන්ටිට පැවරුවාය.....
උත්සව දින අපිට ඇද ගැනීමට පාන්දරින් නැගිටීමට සිදුවිය.....මා සමග තවත් නන්ගී කෙනෙක් මල් කුමාරිට ඇන්දවීමට සූදානමින් සිටියාය......ඇයගේ සුරතල් මුහුන දුටුමා ඇයට කතා කලෙමි ..ඇයගේ අතින් අල්ලාගත් මා....නම ඇසුවෙමි.......තරිදි .....යනුවෙන් පැවසූ ඇය මා සමඟ සිනාසුනාය....ඇය පහවසරේ ඉගෙන ගන්නා බවත් පැවසුවාය.....මට තවත් යෙහෙලියක් ලැබීම ගන මා සතුටුවුනෙමි......අපි ව ඇන්දවීමට අක්කා කෙනෙක් ඉදිරිපත් වූවාය......මා වෙනුවෙ මසා තිබුනු ගවුම මට ඇන්දවූ ඇය තරිදි නන්ගීටද මගේ හැඩයට මසා තිබුනු ගවුමක් ඇන්දවූවාය.....අපිව ලස්සන ආභරනවලින් සැරසූ ඇය අපේ කොන්ඩා අමුතු හැඩයකට බැද මල්වලින් සැරසෙව්වාය..මුහුනෙට නොයෙක් ආකාරයේ ආලේප ගානු දුටු අතර තොල් දෙකද සායම් කලාය....ඇස්බැමි පාට කර අවසානයේ ..අපිව අන්දවා අව්සන් වූ ඇය අපේ අත්වලට මල් කලබක් දුන්නාය......අපි ඒවාද රැගෙන ගීතිකා අක්කා අසලට ගියෙමු.....මගේ කන්වල තිබුනු කරාබු දෙක වෙනුවට දැන් පලදවා ඇත්තේ එල්ලෙන කරාබු දෙකක් නිසා ඒවායේ බර කන් පෙතිවලට දැනුනි..මා බෙල්ල කරකවමින් ඒවා පැද්දවීමට පටන්ගත්තෙමි......අපී දෙදෙනා දෙස බැලූ අක්කා..... නන්ගිලා සුරන්ගියෝ දෙන්නෙක් වගේ නෙ......අක්කා සිනාසෙමින් කීවාය...... ලස්සන මනාලියක් වී ඇති අයුරුද මා දුටුවෙමි......මා මෙතරම් ආබරනවලින් සරසවා මුහුනට නොයෙක් පාටවර්ග තවරා තොල්පෙති පාට කර....වටිනා ලස්සන ගවුමක් ඇදගත් දවස අදවිය.....මන් දැන් ඇත්තටම කෙල්ලෙක්ද..නැත්නන් සුරන්ගනා ල්ලොකයෙන් පැමිනි සුරන්ගනාවියක්ද.....මට සිතුනි.....මේ ඇදුම් වලින් සැරසුනවිට මා අමුතුම සුරන්ගනා ලොවකට ගියාමෙන් හැගීමක් ඇතිවිය......අනේ මට හැමදාම මේ විදියට ඉන්න ඇත්නම්.....මා කල්පනා කලෙමි.....සමාදි කොල්ලෙක් වගේ උනේ නැත්නම් අද සමාදිනෙ මම වගේ ලස්සනට ඉන්නෙ.....එයාට පිනක් වාසනාවක් නෑනෙ මේවිදියට ඇදගෙන ලස්සනට ඉන්න.....මට ඇය කෙරෙහි දුකක් ඇතිවිය.....

No comments: