(බොක්සින් සමාදි 60)..............................පුදුමයකි....ඇගේ කකුල් අතර පුරුෂ ලින්ගයක් වැනි යමක් දක්නට ලැබුනි. අගලක පමන දිගට තිබුනු එයට යටින් පිරිමි ලමයෙකුගේ මෙන් ඉදිමී තිබුනි......මෙයා මොකක් හරි ඒවගෙ එකක් හදල මෙතැනින් තියාගෙනද දන්නෙ නෑ.....මට සැක හිතුනි..... වෙන්න බෑ.....මම පුදුමයෙන් පැවසුවෙමි....උබට ඉතින් විස්වාස නෑනෙ මෙන්න බලපන් ඇගේ පුරුෂ ලිංගය අතින් අල්ලා ඇද පන්නුවාය.....මේකත් මගෙ එක වගේමනෙ මගෙ එකත් ඔන්නම් මේ සයිස් ඇති.....දැන් බලන කොට අපි දෙන්නගෙම එක වගේනෙ......ඇත්තටම මේකි කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක්නෙ......මම ඒ දෙස බලමින් පුදුමයෙන් කල්පනා කලෙමි. මේ චූබටේ තිබුනට තාම මේකෙන් චූ යන්නෙ නෑනෙ බන්....ඇය නැවත යට ඇදුම අදින ගමන් කීවාය......ඒකියන්නෙ......ඇය පැවසූ දේ නොතේරුනු බැවින් ඇසුවෙමි....තාම චූ යන්නෙ ඉස්සර වගේ යටින් ....තව ටික දවසකින් ඒකත් හරියයි......කලිසම අදින ගමන් පැවසුවාය.....එහෙනම් උබේ වැඩේ හරිගියා.....අම්ම එදා අනුරාධපුරේදි භාරෙකුත් උනානෙ......මාම කීවෙමි.....දැන් මේක අම්මල දන්නවද?....මම ඇසුවෙමි.....තාම කිව්වෙ නෑ තාම යටින් චූ යන හින්ද කියන්න බෑනෙ බන් ....ඒකත් හරි ගියාම කියනව.....ඔන්න උඹට තමා මේක ඉස්සෙල්ලම කිව්වෙ.....දැම්ම කාටවත් කියන්න එපා......ඇය කීවාය.....එතකොට උඹ ඉස්සරහටත් ගවුන් ඇදගෙනද ස්කෝලෙ යන්නෙ......මම ඇසුවෙමි.....ඔව් සම්පූරන කොල්ලෙක් වෙනකම් එහෙම යනව.....තාම මගෙ නම තියෙන්නෙ කෙල්ලෙක් විදියටනෙ.....ඉතින් කොල්ලෙක් විදියට කොහොමද යන්නෙ.....ඇය කීවාය.....ඕක සම්පූරන වෙනකන් මම ඔන්නම් උබට උදවු කරන්නම්....ඒකොහොමද ඇය ඇසුවාය....එතකන් මම උබවගේ ස්කෝලෙ යන්නම්.....මේ වෙලාවෙ මටත් කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන් පොටක් පාදා ගැනීමේ අදහසින් පැවසුවෙමි......ඒකත් හොදයි....ඒත්.....පැවසූ සමාදි කල්පනා කරන්ට ඌවාය.....ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද.....මම ඇසුවෙමි......උඹ කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්නවට අම්මල කැමති නෑ බන්.....එහෙම කරන්න කියන එකත් මටත් හිතෙනව පව් වැඩක් කියල....කොල්ලෙක්ව කෙල්ලෙක් වගේ අන්දන එකත් හොද නෑනෙ.....ඇය පවසන්ට වූවාය......එහෙනම් උඹ ඒ දවස්වල මට කිව්වෙ කෙල්ලෙක් වගේ ඉන්න කියල.....මම ඇසුවෙමි....ඒ කාලෙ කිව්වට දැන් මටත් තෙරෙනව බන් ඒක හරි නෑ කියල......ඇය කීවාය...මා ගවුන් ඇදගෙන සිටිනවා දැකීමට මේ ගෙදර කිසිකෙනෙක් කැමති නැති බව තේරුම්ගියේ ඇගේ මෙම කතාවෙනි.
සමාදි කොල්ලෙක් වුවත් මට කවදාවත් ගැහැනු ලමයෙකු වීමට වාසනාව නොලැබෙන බව තේරුම් ගත්තෙමි.....ගැහැනු ලමයෙක් නොවුනත් අඩුම තරමේ ගැහැනු ඇදුම් ඇදීමටවත් නොහැකි වනබව තේරුනි.....සමාදිගේ පුරුෂ ලිංගේන්ද්‍රිය වර්ධනය වීමට පටන් ගනීම පිලිබද ඇය ඉතා සතුටින් සිටින බව දක්නට ලැබුනි......සමාදිව නැවත වෛද්‍යවරයා ලගට රැගෙන යෑමට කාලය හරි බව අම්මා තාත්තාට පවසනු ඇසුනි.....මම දිනේ වෙන්කරගෙන එන්නම්.....තාත්තා කීවේය.....පසුදින තාත්තා ගෙදර පැමිනි විට....ඔන්න මම සෙනසුරාද හවස දිනේ දාගත්ත.....තාත්තා පවසනු ඇසුනි.....සෙනසුරාද අම්මල මටත් ඔයාට වගේ එකක් තියෙනව කියල දැනගනියි.....එතකන් මම කියන්නෙ නෑ...සමාදි මා සමග පැවසුවාය.....එයාල ඒක දැනගත්තොත් සමාදි අදින අන්තිම සුදු ගවුමවත් අදින්න දෙන එකක් නෑ....ඒ හින්ද සෙනසුරාද එයාල ගියාට පස්සෙ තියෙන සුදු ගවුමවත් ඇදගෙන පුලුවන් තරම් වෙලාවක් ඉන්නව.....මා සිතාගත්තෙමි......මා මෙසේ සිතාගෙන සිටියද සෙනසුරාදා මට සිදුවූවේ මහත් අවාසනාවන්ත සිද්දියකි......එදා අයියට පන්ති තිබුනේ සවස් වරුවේය....එම නිසා ඔහු පන්ති අවසන්වී පැමිනෙන විට තරමක් රෑවෙන බව පැවසීය.....එහෙනම් හෙට යනකොට ජනිත් තනියම ගෙදර තියල යන්න බෑ ..අපි එයාවත් එක්ක ගෙනයමු.....අම්මා තාත්තාට කීවාය......අපරාදෙ මේක මගේ අවාසනාව.....අන්තිම වතාවට හරි හෙට සමාදිගේ සුදු ගවුම ඇදගෙන ඉන්න තිබුන දැන් ඒකත් නැතිවුනා.....මම මෙච්චර අවාසනා වන්තයෙක් ද....මට ඇතිවූ දුක වාවා ගත නොහැකි විය.....
පසුදින සමාදි එක්කයනවිට මටත් යන්ට විය.....මට.ගෙදර සිටිමට දැඩි වුවමනාවක් තිබුනද එය නොහැකිවිය......සමාදිව පරීක්ශා කරනතුරු මට සිදුවූවේ එලියේ පුටුවේ වාඩිවී සිටීමටය......ටික වෙලාවකින් එලියට පැමිනි ඔවුන් සමග මා යන අතරතුල.......අම්මල අදයි බන් දැනගත්තෙ.....තව තික දවසකින් මාව නියම කොල්ලෙක් වෙයිලු.....සමාදි සිනාසෙමින් කීවාය...
දැන් අපිට තියෙන්නෙ මෙයාගෙ නමයි උප්පැන්න සහතිකෙයි වෙනස්කරන්න...අම්මා පවසනවිට.....මෙඩිකල් බෝඩ් එකේ සහතිකේ ලැබුනාම පුලුවන් කියල ඩොක්ට කිව්වනෙ. අපි සමාදිට කියමු තව ටික දවසක් ඔය විදියට ඉන්න කියල....තාත්තා කියනු ඇසුනි.......
No comments:
Post a Comment