මට දිගටම ගවුම ඇදගෙන සිටීමට සිදුවීම නිසා රාත්‍රී තාත්තා නිවසට පැමිනි අවස්තාවේදී .......මොකද අද සමාදි ගවුමක් ඇදගෙන.......තාත්තා ඇසුවේය......පුදුමයි නේද මහත්තය.....සෑහෙන කාලෙකින් ඔය ගවුමක් ඇන්දෙ.....අම්මා මාදෙස බලමින් සිනාසෙමින් පැවසුවාය......මම ලැජ්ජාවෙන් බිම බලා ගත්තෙමි....අද ප්‍රැක්ටිස් කලාද....තාත්තා ඇසුවේය.....දහවල් සමාදි ප්‍රැක්ටිස් කලබව දුටු මම ...ඔව් තාත්තේ....කීවෙමි......බොක් සින් ගැන වෙන මොකුත් අහයිද මා බියට පත්විය....එහෙත් මගේ වාසනාවට තාත්තා වෙන කිසිවක් ඇහුවේ නැත......රත්රී නින්දට යන අවස්තාවේදී සුපුරුදු පරිදි මා අදින පිජාමා කලිසම ඇදගැනීමට ගියත් සමාදි එය මට නොදුන්නාය......ගිහින් නයිට් ගවුමක් ඇදගන්නවකො.....මේව අදින්නෙ මොකටද....සමාදි හයියෙන් පවසන්ට වූවාය......මොකද වෙලා තියෙන්නෙ දෙන්න රන්ඩු වෙනවද....අපි අසලට පැමිනි අම්මා ඇසුවාය.....අනේ අම්මෙ මෙයා මට රෑට අදින කලිසම දෙන්නෙ නෑනෙ....මම අම්මාට පැවසුවෙමි.......මෙයාට රෑට අදින්න ඕනැතරම් ඇදුම් තියාගෙන මගෙ ඒව ඉල්ලන්න එනව......සමාදි මා විදියට රගපාමින්.....අම්මාට කීවාය......යනව ගිහින් නයිට් ගවුමක් ඇදගන්නව.....ගැහැනු ලමයි අදින්න ඕනැ ඒව.....මේව අදින්නෙ පිරිමි ලමයි......අම්මා මට සැර කරන්ට වූවාය.....මා ආපසු හැරී නැවත සමාදි දෙස බැලුවෙමි.....ඇය අම්මට හොරෙන් දිව දික්කරමින් මට ඔච්චම් කලාය......සෑහෙන වෙලාවක් ඇදගෙන සිටි ගවුම ඉවත් කල මා සමාදිගේ නයිට් ගවුමක් ඇදගත්තෙමි.......එය ඇදගත් විට ඇගට තවත් සැහැල්ලු බවක් දැනුනි.....කෙල්ලන්ගෙ ඇදුම් ඇගට හරි සනීපයි ....ඒත් කොල්ලෙක් උන මට හැමදාම මේව ඇදගෙන ඉන්න බෑනෙ......නයිට් ගවුම මසා තිබුනු දුහුල් රෙද්ද අතගාමින් කල්පනා කලෙමි.....
හෙට උදේට එහෙම ස්කෝලෙ යන්න ඔයාගෙ සුදු ගවුම අදින්න කියන්න එපා.....නයිට් ගවුමෙන් සැරසුනු මම සමාදි අසලට ගොස් පැවසුවෙමි......උඹට තාම ගවුන් ඇදගෙන ඉන්න පුරුදු නෑනෙ ඒක හින්ද හෙට මම පුරුදු විදියට යන්නම්....හැබැයි උඹ හොදට ගවුමට පුරුදු වෙනකන් විතරයි.....ඇය පැවසුවාය......
හෙට උදේට එහෙම ස්කෝලෙ යන්න ඔයාගෙ සුදු ගවුම අදින්න කියන්න එපා.....නයිට් ගවුමෙන් සැරසුනු මම සමාදි අසලට ගොස් පැවසුවෙමි......උඹට තාම ගවුන් ඇදගෙන ඉන්න පුරුදු නෑනෙ ඒක හින්ද හෙට මම පුරුදු විදියට යන්නම්....හැබැයි උඹ හොදට ගවුමට පුරුදු වෙනකන් විතරයි.....ඇය පැවසුවාය......
No comments:
Post a Comment