(බොක්සින් සමාදි 66)..................................පාටිය අවසන්වී ආපසු පැමිනෙන විට තරමක් රෑ බෝවී තිබුණි.....මේ අම්මට පොඩි යෝජනාවක් දාන්නද.....අම්මගෙ අව්ලක් නැති වුනොත් උඹ මේකට කැනති වෙන්න ඕනැ.....අපි ගෙදර පැමිනි විගසම සමාදි මට කීවේය....මොකක්ද....මම ඇසුවෙමි...... යෝජනාව කලාට පස්සෙ උඹට තේරෙයි.....ඇය කීවාය.....හැබැයි හොද දෙයක් නම් කැමති වෙන්නම් අව්ලක් වෙනවනම් මට බෑ.....නෑ ...නෑ....අව්ලක් වෙන්නෙ නෑ කැමති වුනොත් උඹට හොදක් බන් වෙන්නෙ......ඇය පැවසුවාය......උබේ හැටි මම දන්නව ඒ හින්ද කියහන් උබ ඔය කරන්න හදන වැඩෙන් වැඩියෙන්ම වාසිවෙන්නෙ උඹටද මටද.......සමාදි යම්කිසි සැලැස්මක් ක්‍රියාත්මක කලොත් වැඩිපුර වාසිය ලැබෙන්නේ ඇයට බව හොදින් දන්නා මා ඇසුවෙමි..... මටත් හොදක් වෙනව ඒ වගේම උබටත් හොදක් වෙනව......ඇය කීවාය......අනේ මන්ද බන් උඹටනම් හොදක් වෙයි මට තමා අන්තිමේදී දොස් අහන්න වෙන්නෙ.....මම කීවෙමි......මොකුත් වෙන්නෙ නෑ බන් පොඩ්ඩක් හිටහන්කො අම්මට කියල බලන්න......ඇදුම් මාරු කරගත් ඇය....අම්මා අසලට යනු දුටුවෙමි.....ටික වෙලාවකින් අම්මා මගේ කාමරයට ආවාය......අම්මා සමග සමදිද සිටි බව දුටුවෙමි. මේ ගැටේ මොකක්ද දන්නෙ නෑ මා සමාදි දෙස සැකයෙන් බැලුවෙමි......ඇත්තද ජනිත් පුතේ ඔයාට ස්කෝලෙ යන්න බෑ කියන්නෙ.....කවුද කියන්නෙ ....මම ඇසුවෙමි......ඔව් අම්මෙ මෙයාගෙ පපුව දැකල කොල්ලො කොලොප්පන් කරන හින්ද යන්න බැරිලු.......මා සිතා ගෙන නොසිටි දෙයක් සමාදි අම්මාට කීවාය.....ඒකනම් ලොකු ගැටලුවක් තමා.....සුලු වෙලාවක් කල්පනා කල අම්මා......පුතාව ඩොක්ටට පෙන්වනකන්.....ස්කෝලෙ යන්නෙ නැතුව ගෙදර ඉන්න.....ඩොක්ට ඕකට බෙහෙත් දෙයි ඊට පස්සෙ අවුලක් වෙන එකක් නෑ.....අම්මා කීවාය.....එහෙම ඕනෙ නෑ අම්මෙ.....අපිදෙන්න ඉස්සර කලාවගේ දේ කලොත් හරි නේද.....සමාදි සෙමින් කියනු ඇසුනි.....ඒ මොකක්ද....අම්මා ඇසුවාය......ජනිත්ට කියමු මම වගේ ඇදගෙන යන්න කියල මම ජනිත් වගේ ඇදගෙන යන්නම්......සමාදි යෝජනා කලාය.....ඉතින් ලමොයො ජනිත් ඒකට කැමති වෙන්න ඕනැනෙ.....ජනිත් කැමතියි අම්මෙ ...ඒ දවස් වලත් මෙයා කාටවත් අදුන ගන්න බැරි වෙන්න කෙල්ලෙක් වගේ හැසුරුනා..සමදි කියනවිට......ඒකනම් ඇත්ත ජනිත් සමාදි වගේ ඉන්න කොට අපි කාටවත් අදුන ගන්න බැරි වුනානෙ......අම්මා සිනාසෙමින් පැවසුවාය.....ජනිත් ඒකට කැමතිනම් මට කමක් නෑ ...කොහොම හරි ස්කෝලෙ යන්නත් ඕනැනෙ......පවසූ අම්මා හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා......පැවසූ ඇය ආපසු ගියාය......ඔන්න මගේ වැඩේ කලා සමාදි සතුටින් උඩපනින්ට විය.....මේ සැරේ මොන කරදරයක් වෙයිද දන්නෙ නෑ...මම පැවසුවෙමි.....මොන කරදරයක් ද බන් මේසැරේ කරන්නෙ අම්මත් දැනුවත්වනෙ......සමාදි පැවසුවාය......ඔන්න දැන් හරි හෙටවුදේ ඉදන් මගේ ඇදුම් ඇදගෙන ස්කෝලෙ පලයන්.......ඇය පවසන විට මගේ සිතට දැඩි සතුටක් පැන නැගුනද මා ඒ බව නොපෙන්වා සිටියෙමි......දැන් ඉතින් මට හොරෙන් ගවුම් අදින්න ඕනෙ නෑ හෙට උදේ කාටත් පේන්න ගවුම ඇදගෙන ස්කෝලෙ යන්න පුලුවන්.....මා කල්පනා කලෙමි.....මා නින්දට ගියේ ඉක්මනට හෙට එලිවේවා යන පැතුමෙනි.....හෙට ආයෙත් මට සමාදිගේ යෙහෙලියෝ අතරට යන්න පුලුවන්.....මට තවත් සතුටක් ඇතිවිය......
පසු දින මා උදෙම්ම නැගිට්ටේ විශාල බලාපොරොත්තුවක් හිත තුල තබාගෙනය.....මගේ මොකක් හරි අවාසනාවකට අම්ම එකපාරට අකමැති වෙයිද දන්නෙ නෑ....මට සැකයක් ඇතිවිය.....සමාදි ඉක්මනට ගොස් මගේ පාසැල් නිල ඇදුම් අදුනු දුටු මා ඇගේ කාමරයට ගොස් ඇගේ නිල ඇදුම ඇද ගත්තෙමි......දැන් මා සැරසී සිටින්නේ සමාදි ලෙසිනි......ජනිත් ගවුම ඇන්දම සමාදිට වඩා ලස්සනනෙ..... අම්මා මගේ ලැම දෙස බලා පැවසුවාය......මා ලැජ්ජාවෙන් බිම බලාගත්තෙමි.
මාස ගනනකට පසු මා නැවත වතාවක් සිසුවියක ලෙස පන්තියට පැමින ඇත ....දැන් පන්තියේ ගැහැනු ලමුන් මගේ යෙහෙලියන් බවට පත්වීඇත......ඔවුන් ගේ සුන්දර ගැහැණු ජීවිතය නැවත වතාවක් තාවකාලිකව හෝ මටද උරුම වී ඇත......හැමදාම මෙලෙස පැමිනෙන්ට ඇත්නම්....මා නිතර කල්පනා කලෙමි......පාසැල නිමාවී නැවත නිවසට ගියවිට ගවුමක් ඇදීමට නොලැබෙන බව දන්නා මගේ සිතට දුකක් ඇතිවිය.....මෙහෙමවත් ගවුමක් ඇදගෙන ඉන්න පුලුවන් වෙයි කියල මට කවදාවත් හිතුනෙ නෑ....ඒ හින්ද මේ විදියට වත් තාවකාලිකව කෙල්ලෙක් වෙලා ඉන්නව....මා සිතාගත්තෙමි......
No comments:
Post a Comment