ගෙදරගිය පසුවද මා නාට්ටියේ පිටපත පාඩම් කල අතර කාමරයටවී රැගපෑමද පුරුදු වුනෙමි...මේනිසා පාසැල් කාලයේදී මට හොදින් පුහුනු කටයුතු කිරීමට හැකියාව ලැබුනි.....ඔයාල හැම එක්කෙනාම සමාදි වගේ හොදට කරන්න.....ගුරුතුමිය මාව උදාහරනයකට ගෙන අනිතයට පවසට විය.........මේ අතර දිවාකලයේදී ද බ්‍රෙසියරය ඇද සිටීමට ආශාකලෙමි......ඔයාට අමාරු නැද්ද සමාදි ඕක නිතරම ඇදගෙන ඉන්න.....බෙසියරය ඇදීමට පටන්ගෙන දින කිහිපයකට පසු අම්මා මගෙන් ඇසුවාය......ගානක් නෑ අම්මෙ ...මම පැවසුව විට ඇය සිනාසුනා මිස කිසිවක් කීවේ නැත......
මාව පෙන්වීමට වෛද්‍යවරයා පැමිනෙන දිනය පහුවුනු අතර ඔහු එනදිනය තවත් දිනකීපයක් ගතවන බව තාත්තා කීවේය.....මේ නිසා මාගැන තීරනයක් ගැනීම තවදුරටත් කල්යන ලකුනු පහලවිය.....මොනව කරන්නද හිටිය වගේ මේටිකත් බලමු.....අම්මා පවසනු ඇසුනි.....නාට්ටිය වෙනුවෙන් මසාතිබුනු ගවුම ගෙන ඒමට මාත් අම්මාත් මහන නැන්දගේ නිවසට ගියෙමු.....මහල තියෙන්නෙ අක්කෙ පොඩ්ඩක් දුවට අන්දවල බලමු .....නැන්දා කීවාය.......ඇගේ නිවසේ කමරයකට ගිය මම ඇදසිටි ගවුම ගලවා එම ගවුම ඇදගත්තෙමි.....එය ඇගට හරි බව තේරුනත් මා අම්මාට පෙන්නුවෙමි.......ඉන තව පොඩ්ඩක් බුරුල් උනානම් හොදයි වගේ නේද ....ගවුම පරීක්ෂා කර බැලූ නැන්දා කීවාය......මා ගැලවූ ගවුම නැවත මහන්නට පටන් ගත්තාය......පොඩ්ඩක් කාමරේට වෙලා ඉන්න දුවේ මම ටක් ගාල මහල දෙන්නම් ...මා යට ඇදුම් පිටින් සිටිනු දුටු නැන්දා කීවාය......ඇය මසා අවසන් වනතුරු මා කාමරයේ තිබුනු ඇද උඩින් වාඩිවුනෙමි......මසා අවසන් කල ගවුම රැගෙන ආ නැන්දා එය මට ඇන්දෙව්වාය.....ඉන පෙදෙස අල්ලා බැලූ නැන්දා දැන් හරි නේද ඇසුවාය....හරි වගේ නේද ....අම්මද එය අනුමත කලාය......ඇදුම් මාරුකල මම අම්මත් සමග ගවුමත් රැගෙන නැවත ගෙදර පැමිනියෙමු..........බොක්සි න් ක්‍රීඩාවේ යෙදී සිටි සමාදි ඇගපුරා දාඩිය දාගෙන මා ඉදිරියට පැමින.....ගව්ම හරිද..... ඇසුවාය.....ගවුමනම් හරි .....මොකද මේ කවදාවත් නැතුව මෙච්චර දාඩිය දාගෙන......මම ඇසුවෙමි.....අද ටිකක් වැඩියෙන් ප්‍රැක්ටිස් කලාබන්....පැවසූ ඇය......දැන් මට වැඩිපුර දාඩිය දානව වගේ බන් මොකද දන්නෙ නෑ....ඊලග දවසෙ ඩොක්ටට කියන්න ඕනැ......කීවාය.......ඒක නෙවෙයි ගවුම ලස්සනද.....ඇය මගෙන් ඇසුවාය.....ලස්සනයි මම උඹට ඇඳ ල පෙන්නන්නම්කො....පැවසූ මම කාමරය ගොස් එම ගවුම ඇදගත්තෙමි......එම ගවුම ඇදගත්විට මගේ පෙනුම තවදුරටත් අහිංසක ගැමිකෙල්ලෙකුගේ පෙනුම ගෙනදී ඇතිබව කැඩපතින් දුටුවෙමි.....මට ඇගේ අහිංසක පෙනුමට හිතගිය අතර ටික වෙලාවක් මගේ රූපය දෙස බලා සිටියෙමි.....මේවගෙ කෙල්ලෙක් වෙන්න තියෙනවනම් කොච්චර දෙයක්ද .....මා කල්පනාකලෙමි......මා එම ගවුම පිටින්ම සමාදි අසලට ගියෙමි.....මරුනෙ බන්.. දැන්නෙ උබේ ලස්සන පේන්නෙ.....සමාදි සිනාසෙමින් කීවාය.....ඔය ගවුම කිලුටුකරගන්නෙ නැතුව තියාගන්න.....මම එම ගවුම ඇදගෙන සිටිනු දුටු අම්මා පැවසුවාය.....නැවත කාමරයට ගියමම එය ගලවා නවා පැත්තකින් තැබුවෙමි......
ඩොක්ට පැමිනි බව ආරන්චිවුනු තාත්තා ඔහු හමුවීමට දිනයක් වෙන්කරගත් බව කීවේය......එය වෙන්කර තිබුනේ පසු දිනටය.....නාට්ටිය පෙන්වීමට තව දින හතරකට වඩා නැති බව තේරුනු මම අම්මා අසලට ගියෙමි.....අම්මෙ ඩොක්ට හම්බවෙන වැඩේ නාට්ටියෙන් පස්සෙ දාගන්න බැරිද?...... ඇසුවෙමි.....ඒමොකද? ....අම්මා ඇසුවාය.....
මාව පෙන්වීමට වෛද්‍යවරයා පැමිනෙන දිනය පහුවුනු අතර ඔහු එනදිනය තවත් දිනකීපයක් ගතවන බව තාත්තා කීවේය.....මේ නිසා මාගැන තීරනයක් ගැනීම තවදුරටත් කල්යන ලකුනු පහලවිය.....මොනව කරන්නද හිටිය වගේ මේටිකත් බලමු.....අම්මා පවසනු ඇසුනි.....නාට්ටිය වෙනුවෙන් මසාතිබුනු ගවුම ගෙන ඒමට මාත් අම්මාත් මහන නැන්දගේ නිවසට ගියෙමු.....මහල තියෙන්නෙ අක්කෙ පොඩ්ඩක් දුවට අන්දවල බලමු .....නැන්දා කීවාය.......ඇගේ නිවසේ කමරයකට ගිය මම ඇදසිටි ගවුම ගලවා එම ගවුම ඇදගත්තෙමි.....එය ඇගට හරි බව තේරුනත් මා අම්මාට පෙන්නුවෙමි.......ඉන තව පොඩ්ඩක් බුරුල් උනානම් හොදයි වගේ නේද ....ගවුම පරීක්ෂා කර බැලූ නැන්දා කීවාය......මා ගැලවූ ගවුම නැවත මහන්නට පටන් ගත්තාය......පොඩ්ඩක් කාමරේට වෙලා ඉන්න දුවේ මම ටක් ගාල මහල දෙන්නම් ...මා යට ඇදුම් පිටින් සිටිනු දුටු නැන්දා කීවාය......ඇය මසා අවසන් වනතුරු මා කාමරයේ තිබුනු ඇද උඩින් වාඩිවුනෙමි......මසා අවසන් කල ගවුම රැගෙන ආ නැන්දා එය මට ඇන්දෙව්වාය.....ඉන පෙදෙස අල්ලා බැලූ නැන්දා දැන් හරි නේද ඇසුවාය....හරි වගේ නේද ....අම්මද එය අනුමත කලාය......ඇදුම් මාරුකල මම අම්මත් සමග ගවුමත් රැගෙන නැවත ගෙදර පැමිනියෙමු..........බොක්සි
ඩොක්ට පැමිනි බව ආරන්චිවුනු තාත්තා ඔහු හමුවීමට දිනයක් වෙන්කරගත් බව කීවේය......එය වෙන්කර තිබුනේ පසු දිනටය.....නාට්ටිය පෙන්වීමට තව දින හතරකට වඩා නැති බව තේරුනු මම අම්මා අසලට ගියෙමි.....අම්මෙ ඩොක්ට හම්බවෙන වැඩේ නාට්ටියෙන් පස්සෙ දාගන්න බැරිද?...... ඇසුවෙමි.....ඒමොකද? ....අම්මා ඇසුවාය.....
No comments:
Post a Comment