දැන් ඉතින් වෙඩින් වලටත් ලෑස්ති වෙන්නත් ඕනැනෙ...ඔවුන් ගියපසු අම්මා අපිට පැවසුවාය.....අලුත් ඇදුම් ටිකක් එහෙම ගන්න පුලුවන් වෙයි නේද.....සමාදි සෙමින් ඇසුවාය....ඔයාටනම් ගැටලුවක් නෑ. මෙයා කොන්ඩෙ කපාගත්ත එක තමා ප්රශ්නෙ.....අම්මා කීවාය.....සමාදි කොන්ඩය කපා ගැනීම අම්මාගේ සිතට තදින් බලපා ඇති බව මට වැටහුනි.....අර ලොකු අම්ම කිව්ව වගේ දාගන්නව කනට කරාබුදෙක......අම්මා මට කීවාය.....මම කොහොමද කරාබු දාන්නෙ මගේ කන් පෙති විදල නෑනෙ......මට බයක් ඇතිවිය....මට ඒව දාගෙන ඉන්න බෑ අම්මෙ.....මම නහයෙන් ඇඩුවෙමි.....මම දැන් ගවුන් අදිනවනෙ.....ඒක හින්ද ගැටලුවක් නෑනෙ.....දැන් වෙඩින් එකටත් ඔහොම යන්නද හිතාගෙන ඉන්නෙ....ඒ එදාටනෙ එදාට දාගන්නම්.....මම කීවෙමි...
සමාදි ප්රැක්ටිස් වලට සූදානම් වන බව මට කීවාය.....මම ගවුම ගලවා කලිසම ඇදගත්තෙමි. ඇය බොක්සින් වලට සුදුසු ඇදුම ඇද ගත්තාය.....ඇය ප්රැක්ටිස් කරන අතර තුල මට නැවත වරක් ජනිත් ලෙස සිටීමට හැකිවිය......සපුරුදු පරිදි නාගත් මම......නැවත ගවුම ඇදගෙන සමාදි ලෙස සිටීමට සූදානම් වුනෙමි.....එහෙත් එය කල හැක්කේ සමාදි මගේ ඇදුම් ඇදගත්තාට පසුවය.....මාද ඇය සමග ප්රැක්ටිස් වලට යන්නේ නම් එම ගැටලුව ඇති නොවන බව ඇය දැන සිටියාය.....ඇයට ජනිත් ලෙස දිගටම සිටිය හැකි බව ඇය දනී.....එවිට මට වන්නේ දිගටම සමාදි මෙන් රගපෑමටය......එය මට කරදර කාරී දෙයක් වුවද ඇගේ ආශාව වෙනුවෙන් මගේ කැපකිරීම කලයුතුයයි මා තීරනය කලෙමි.....මා නාගෙන සුලුවෙලාවකින් පසුව ඇයද පුහුනුව නවත්වා නාගැන කාමරයට පැමිනියය...හරි දැන් ඔයාගෙ ගවුම ඇදගන්න.....ඇය කීවාය....මට කොහේද ගවුන් මම කොල්ලෙක්නෙ.....ඇය ඔයාගෙ ගවුම කී නිසා මම ඇසුවෙමි......හරි... හරී...මගෙ ගවුම ඔයා ඇදගෙන කරුනාකර මට ගැටලු ඇති නොකර පාඩුවෙ ඉන්න......සමාදි කීවාය.....සමාදිගේ කාමරය තුලට ගිය මම නැවත ගවුම ඇදගෙන පාසැල් පොතක් රැගෙන පාඩම් කිරීමට සාලයේ සැටියේ වාඩිවුනෙමි......සුලු වෙලාවකින් මා අසලට පැමිනි අම්මා...මා නවාගෙන සිටි කකුලට සෙමින් පහරක් ගැසූ ඇය....ඔහොමද හැදිච්ච ගැහනු ලමයි වාඩිවෙන්නෙ. දානව ඔය කකුල පහලට......මා පෙර පුරුද්දට දන්හිස නවාගෙන සැටිය උඩ කකුල තබාගෙන සිටිනු දුටු අම්මා දොස් කියන්ට වූ බව මට වැටහුනි. මා එසේ සිටින විට ගවුමේ සාය තුලින් මගේ නිරුවත පෙනෙන බව කල්පනා වූයේ පසුවය.....ගවුම ඇන්ද වගේ නෙවෙයි ඒකට හරියන විදියට ඉන්නත් ඕනැ...මට සිතුනි..........

No comments:
Post a Comment