ඇදුමට මිනුම්දී සතියකට පසු ගීතිකා අක්කා අපේ ගෙදර පැමින ගවුම පරීක්ශා කිරීම සදහා මාව එක්ක ගියාය.....සැලොන් එකේ නැන්දා මට ගවුම අන්දවා හැඩ බලුවාය.....එහි යම් යම් අදුපාඩු තිබුනු බැවින් ඒවා නැවත හරිගස්සා නැවත අන්දවා බැලුවාය..... මෙතෙක් කල් ගවුම් ඇද පුරුදු මට මේ තවත් එක් ගවුමක් නිසා කිසිම වෙනසක් ඇති නොවුනි.....එහෙත් එය මෙතෙක් ඇදි ගවුන් වලට වඩා ලස්සන බව මා දුටුවෙමි.....මේක හරි ....නැන්දා අක්කාට එම ගවුම දුන්නාය.....එය ඇදීමට ඇත්තේ මන්ගල දින බව අක්කා මට පැවසුවාය.... අපිව ගෙදරට ගෙනත් ඇරලූ අක්කා ආපසු ගියාය .
අපේ මිදුලට ත්රී වීල් රථයක් පැමිනෙනු ඇසුනු මම ඉදිරි දොර අසලට ගොස් බැලුවෙමි......ආච්චී එම රතයෙන් බිමට බහිනු දුටු මම ඉක්මනට ඉදිරි දොර ඇරියෙමි.....එවිටම පැමිනි අම්මා රථය පදවාගෙන පැමිනි අයියාට ගාස්තුව දී පිටත් කලාය.....ආච්චී අපේ නිවසට එන්නේ ත්රී රෝද රථයෙනි එයට හේතුව ගාසතුව ගෙවන්නේ අම්මා නිසාය.....එහෙත් අපේ ගෙවල් පසුකරගෙන තවත් කිලෝමීටර බාගයක් පමන දුරක් යන්න තිබෙන ආච්චී ගෙදර සිටම පන්සලට යන්නේ පයිනි......පන්සලේ කවුරුන් හෝ ආච්චිගේ ගාස්තුව ගෙවනවානම් එතැනටද ආච්චි පයින් නොයන බව මට විස්වාසයක් තිබුනි.......මා දුටු ආච්චී .......උබේ ඔලුවට මොක්ද බන් ගාපු තෙල.......මටත් ඒ වෙදමහත්තය කියහන්කො මගේ ඔලුවෙ කෙස් ටික කලුකරගන්න.......ආච්ච්චී පැවසූ හරුපය තේරුම් ගැනී මට බැරිවූ මම ආච්චිගේ මුහුන දෙස බලාගෙන සිටියෙමි......මේ ඔය ආච්චි කියන්නෙ උඹේ කෙස් ටික එකපාරටම දික්වෙන්න ගෑව බෙහෙත මොකක්ද කියල......මා අසල සිටි සමාදි කීවාය......තෙල් ගෑවෙනෑ අච්චියෙ මෙයාගෙ කපපු කෙස්ටික මෙයාගෙ ඔලුවෙ ඇලෙව්ව.....මොනව එහෙමත් කරන්න පුලුවන්ද ....ආච්චි පුදුමයෙන් වගේ ඇසුවාය.....ආච්චිගේ කෙස්ටික කලුකර ගන්න ඔන්නම් බෙහෙතක් තියෙනව......කඩෙන් ඩයි ටිකක් අරන් ගෑවනම් හරි....සමාදි මෙලෙස කියන විට අපි අසලට පැමිනි අම්මා ...මේ ජනිත්ගෙ බොරු අම්මෙ ...කෙස් ඇලෙව්වෙ නෑ කෙස්ටික දීල බොරු කොන්ඩයක් හැදෙව්ව......අම්මා මගේ හිසේ පැලදගෙන සිටි විග් එක ගලවා පෙන්නුවාය.......කර ගත්ත වැඩේට ඕකවත් තියාගන්න ආච්චි කීවාය......මෙයානෙ අම්මෙ ගීතිකාගෙ ප්ලවර් ගර්ල් ට යන්නෙ......අම්මා කීවාය.....ඒකහොදයි පැවසූ ඇය සමාදි අතට පාර්සලයක් දුන්නාය......අපේ ගෙදර පැමිනෙන හැම වාරයකම මොනවහෝ කෑම වර්ගයක් ගෙන ඒම පුරුද්දක් වූ අතර එම පාර්සලය මා අතට දීමද පුරුද්දක් විය......එයට හේතුවක් නොදන්නා මා මම කොල්ලෙක් වූ නිසාදැයි සැකයක් ඇතිවිය.....අදද මා යයි හිතාගෙන එම පාර්සලය සමාදි අතට දුන්නාය......මේ ආච්චි මට අද කැවුන් පාර්සලයක් දුන්න.....සමාදි ඒ ගැන සතුටින් කතාකරනු දුටු මම....උඹ මාව කියල හිතාගෙන ඕක උබට දුන්නෙ....ඇයට මෙසේ කිමට සිතුනද ඇගේ හිත රිදෙන නිසා එසේ නොකියා සිටියෙමි....
ආච්චි අපේ ගෙදරට පැමිනුනු පසු දවසක් දෙකක් සිටීම සිරිතක් විය.....හෙට පොය හින්ද මෙහෙ ඉදන් සිල්ගන්න යන්න හිතුන ඒකයි ආවෙ.....ආච්චි ආව කාරනය පැවසුවාය......අපේ නිවසට ආච්චි ආ දිනවලට නිදාගත්තේ සමාදිගේ කාමරයේය......අද ආච්චි නිදාගන්නෙ මගේ කාමරේ..... දැන් හරි වැඩේ වෙන්නෙ ආච්චිට අපේ හොරේ අහුවෙයිද.....මට බියක් ඇතිවිය......ආච්චි හැම එකක්ම හොයල බලන හින්ද අදනම් සුවර් එකටම අපිව අහුවෙනව.....සමාදිට කියන්න ඕනැ අදට විතරක් වත් සමාදි වෙලා මගේ කාමරේ නිදාගන්න කියල.....සිතාගත් මා සමාදි අසලට ගියෙමි.......

No comments:
Post a Comment