Sunday, October 30, 2016


(බොක්සින් සමාදි 79)..............................තව දවස් තුන හතරිකින් එන්න මම මහල තියන්නම්.......මගේ මිමි ගෙන අවසන් කල නැන්දා කීවාය.....අපි ඉතිරි දුර පයින ගමන් කලෙමු......ගෙදරට ලග නිසා එතරම් මහන්සියක් නොදැනුනි......ගෙදර පැමිනි මා ...නාගෙන .....බ්ලවුස් එකක් සහ සායක් ඇදගත්තෙමි.........සමාදි මෙහාට එන්න.....අම්මා මට අඩගසනු ඇසුනි.....මා අම්මා සිටි කාමරය තුලට ගියෙමි....ගෙනාව බ්‍රෙසියර් ඇදල බලන්න හරියනවදකියල.....මිලදී ගත් බ්‍රෙසියරයක් මට දුන්නාය.....ආ ඔයාට අදින්න තේරෙන්නෙ නෑනෙ ...කවද ඇදලද ...පැවසූ ඇය එය අතට ගත්තාය......කාමරේ දොර වැසූ ඇය.....මට බ්ලවුසය ගලවන ලෙස කීවාය......මා අම්මට නොපෙනෙන ලෙස පපුව හන්ගාගෙන බ්ලවුසය ඉවත් කලෙමි.......බ්රෙසියරයේ උරහිස් පටිදෙක අතරට මගේ අත්දෙක යැවූ අම්මා එහි කප් දෙකෙන් මගේ ඉදිමුනු පියයුරු වැසුවාය.....බ්රෙසියරය පපුව වටා ගෙනගොස් පිටුපසුන් අමුනනු දැනුනි......උරහිස් පටි දෙක ඇගේ ප්‍රමානයට සීරුමාරු කල ඇය එහි හැඩ බලන්ට වූවාය.....ඇගට හරි වගේ.....දැන් බ්ලවුස් එක ඇදගන්න....මට පැවසුවාය.....එක එක්කෙනා ඔයාට බ්රා අන්දවන්න කියන හින්ද තමයි මම මේව අරන් දුන්නෙ......ඔයාට මක් වෙලාද දන්නෙ නෑනෙ පපුව ඉදිමෙන්න පටන් ගත්තෙ.....මේව ඇන්දහම තව වැඩිවෙයි කියල ඇන්දුවෙ නැත්තෙ.....ඔයා ගැහැනු ලමයෙක්නම් මේව අන්දල ගොඩක් කල්.......අම්මා මට මෙතෙක් කල් බ්‍රෙසියර ඇන්දවීමට ප්‍රමාද කල හේතුව පැහැදිලි කරන්ට වූවාය.....බ්රෙසියරය සමග බ්ලවුසය ඇදගත් මා එහි හැඩ බැලුවෙමි.......දැන් ලමිස්සියෙක් වගේ හැඩයි ...අම්මා කීවාය......ටික වෙලාවක් හැඩ බැලූ මම බ්ලවුසය ගැලවීමට සූදානම් වුනෙමි.....ඔය මොකද කරන්න හදන්නෙ.....අම්මා ඇසුවාය.....බ්රෙසියර් එක ගලවන්න....මම පැවසුවෙමි......ගලවන්න ඕනෙ නෑ පුරුදු වෙන්නත් එක්ක ඔහොම ඉන්න.....අම්මා පැවසූ නිසා බ්ලවුසය නැවත සකස්කර ගත්තෙමි....බ්‍රෙසියරයත් බ්ලවුසයත් ඇදගත් මට අමුතු හැගීමක් ඇතිවන්ට විය.....බ්රෙසියරයේ තද වීම නිසා පපුව වටා යම් තද බවක් දැනුනද එහි යම්කිසි සුන්දරත්වයක් ඇතිබව තේරුනි.....කප් දෙකෙන් වැසුනු පියයුරු දෙක වෙනදාට වඩා ඉදිරියට පෙනෙන බව දුටුවෙමි.....දැන් තමා මට මාව කෙල්ලෙක් කියල හොදට දැනෙන්නෙ.....මට සිතුනි. මා සතුටු සිතින් යුතුව අම්මගේ කාමරයෙන් එලියට යනවිට....මේදෙකත් කාමරෙන් ගිහින් තියාගන්න.....ස්කෝලෙටයි එලියටයි යනකොටයි අදින්න ගෙදරටත් ඔන්නම් අදින්න .....රෑට නයිට් ගවුම අදින කොට අදින්න එපා....අම්මා මට බ්රෙසියර අදින වෙලාවල් ගැන උපදෙස් දුන්නාය.......මා ඒවාද රැගෙන කාමරයට ගොස් මගේ යට ඇදුම් තබන ස්ථානයෙන් තැබුවෙමි......සුලු වෙලාවකින් කාමරයට පැමිනි සමාදි......මොකක්ද බන් උඹ අම්මත් එක්ක දොර වහගෙන කලේ.....ඇසුවාය.....පොඩි වැඩක් බන්....මම කීවෙමි.....කාමරය වටා බැලූ ඇයට මගේ බ්රෙසියර් දෙක දැක......උඹට දැන් බ්‍රෙසියරුත් අරන්දීලනෙ.අද ඕකට තමා උඹව ටවුමට එක්ක ගියේ.....උඹ මේව ඇන්දද ඇසුවාය.......එකක් ඇන්ද පැවසූ මම බ්රෙසියරයේ විවරය කින් ඇදගෙන සිටින බ්රෙසියරයේ කොටසක් පෙන්නුවෙමි.....ශා මරුනෙ බන්.....මම කෙල්ලෙක් විදියට ඉදලත් කවදාවත් ඕව ඇදල නෑ....ඇය කීවාය.....අදින්න කෙල්ලෙකුගෙ වගේ පපුව තියෙන්න ඕනැනෙ....මම කීවෙමි....ඒකත් ඇත්ත....පැවසූ ඇය...අදින්න බැරිවුන එක තමා හොද ....උබ දන්නවනෙ එදා ඉදම්ම මම ගැහැනු ඇදුම් අදින්න කැමති නෑ කියල....ඕව අදින්න ගියානම් තවත් කරදරයක් වෙන්න තිබුන......ඇය ගැහැනු ඇදුම් ගැන පිලිකුලෙන් කතා කිරීමට පටන්ගත්තාය.......මම අකමැති උනාට උඹ මේවට කැමතියි කියල මම දන්නව ...උඹට මේ ඇදුම් බන් හරියන්නෙ....පිරිමි ඇදුම් නෙවෙයි.....මා දෙස බැලූ සමාදි පැවසුවාය......... මගේ නාට්ටියට හරියන්න ගවුමකුත් මහන්න දීල ආවෙ.....මම කීවෙමි....ශා එහෙනම් කොච්චර දෙයක්ද ....සමාදි සතුටින් කීවාය .....බ්රෙසියරයේ තද වීම නිසා පපු පෙදෙසට යම්කිසි අපහසු තාවක් ඇතිවුවද......ටික වෙලාවකින් එම අපහසුතාවය පහවගිය බව දැනුනි......මා දැන් නියම කෙල්ලෙක් යන සිතුවිල්ල ඇතිවිය......රාත්රියේ බ්රෙසියරය ගලවන විට එහි උරහිස් පටියෙන් ඇතිවූ සලකුන මගේ උරහිස් සමේ සටහන් වී තිබෙන බව දුටු මම ඒවා දෙස බලා සතුටි අත ගෑවෙමි ..

No comments: