Sunday, October 23, 2016

(බොක්සින් සමාදි 59).................................මේ මාස කීපයට මට එක දවසකවත් ගවුමක් ඇදගෙන සිටීමට නොහැකිවීම ගැන දුකෙන් පසුවුනෙමි......දැන් ගෙදර තිබෙන්නේ සමාදි පාසැලට ඇදීමට තබාගෙන තිබුනු සුදු ගවුම් දෙක තුන පමනි.....එහෙත් ඒවාද මට ඇදැගැනීමට අවස්තාවක් උදා නොවුනේ මගේම අවාසනාවට බව සිතුනි......ගවුමක් ඇදගෙනීමට නොහැකිවීම ගැන මා දිනෙන් දින මානසික වසයෙන් පහතට වැටෙන බව තේරුනි.....සමාදි සතිටින් සිටින විට මට ඇය කෙරෙහි තරහක් ඇතිවූවේ මම කැමති දේ නොලැබී ඇයට ඇය කමති දේ ලැබීම ගැන ඊරිසියා සහගත බවක් ඇතිවූනිසාවෙනි......මා දිනෙන් දින ගෙදර අයගෙන් වෙන්වී තනියම සිටීමට පෙලබුනි......මා නිතරම කලේ කාමරය තුලට වී පොතක් ගෙන කියවීමට හෝ පෑසැලේ වැඩක්....කිරීමටය.....මා නිතර පාඩම් වැඩ කරන බැවින් අම්මා මට කිසිවක් නොකීවාය......එහෙත් සමාදි ක්‍රීඩා කිරීමට නිතර පෙලබෙන බැව දුටුවෙමි......අපේ නිවස අසල තිබුනු පිට්ටනියේ බෝල සෙල්ලම් කිරීමට යෑම අයියාගේ පෙර සිටම තිබුනු පුරුද්දක් විය.....අයියාගේ වයසේ පිරිමි ලමුන් කිහිපදෙනෙක් එකතු කරගෙන ක්රිකට් සෙල්ලම් කරනු මා නිතර දුටුවෙමි......මෑ තක සිට ටිකෙන් ටික සමාදිද ඔව්න්ට එකතු වී ඇතිබව දුටුවෙමි......නන්ගී ඔයා කෙල්ලෙක් කොල්ලොත් එක්ක සෙල්ලම්කරන්න බෑ.....සමාදි මුල් දිනයේ අයියගෙන් බෝලසෙල්ලම් කිරීමට ඇසූවිට අයියා පැවසූ ආකාරය මට මතක් විය.....සමාදිත් එක්ක යන්න පුතේ ඒකට කමක් නෑ.....අම්මා සමාදිගේ පැත්තට කතා කල නිසාත් අම්මාගේ කැමැත්ත ප්‍රකාශ කල නිසාත් අයියට ඇගේ ඉල්ලීම අහක දැමීමට නොහැකිවිය.....බලන්නකො මල්ලි අම්ම කරපු වැඩේ.....අයියා මට කීවේය....මොකක්ද අයියෙ....මම ඇසුවෙමි......මට සමාදිව ක්‍රිකට් ගහන්න එක්ක යන්නලු....කෙල්ලොත් එක්ක අපිට ක්‍රිකට් ගහන්න පුලුවන්ද මල්ලි....අනික එතන ඉන්නෙ ඔක්කොම කොල්ලො....මට නංගිව බලාගන්න පුලුවද....අයියා දොස් පවරමින් කියන්ට විය...ඕක ගැටලුවක් වෙන්නෙ නෑනෙ අයියෙ .....අයිය කියන්න එයා මමයි කියල..එයාලට..අපි දෙන්න වෙන්කරල අදුනගන්න් අමාරුනේ.......ඔයා එහෙදි එයාට ජනිත් මල්ලි කියල කතාකරන්න.....ඒකත් හොද අදහස.....අයියා සතුටින් පැවසුවාය....මේ නංගි මෙහාට එන්න....අයියා සමාදිට කතාකලේය.......මම නංගිව එක්කගෙන යන්නම්....හැබැයි එක කොන්දේසියක් පිට.....ඒ මොකක්ද...සමාදි ඇසුවාය.....එහෙට ගියාම ඔයා ජනිත් විදියට ඉන්න ඕනැ.....මම ඔයාට කතාකරන්නෙ ජනිත් මල්ලි කියල....අයියා පවසනවිට.....ඉතින් මම එහෙම ඉන්නම් අපිව කාටවත් අදුනන්න බෑනෙ......සමාදි සතුටින් කීවාය. එදින සිට සමාදි... අයියා සමග සෙල්ලම් කිරීමට ගිය අතර දිනෙන් දින ඔව්න්ට සමාදිව නැතුව බැරි කෙනෙක් වනබව දුටුවෙමි........අයියා නොමැති දිනවලද සමාදි ඔවුන් සමග ක්‍රීඩාකිරීමට ගියේ ජනිත් ලෙසය......අම්මාද අයගැන එතරම් සොයා බැලීමක් නොකරන බව දුටුවේ ඇයද අනිත් පිරිමි ලමුන්ලෙස සැලකූ බැවින්දැයි යන සැකය මට ඇතිවිය......
ජනිත් මට උබට රහසක් තියෙනව කියන්න.....දිනක් සමාදි මට පැවසුවාය......මොකක්ද.....මම ඇයව ගනනකට නොගෙන ඇසුවෙමි......මට මේක කියන්නත් බෑ නොකියත් බෑ.....ඇය නැවත කීවාය.....උඹට කියන්න ඕනැනම් කියහන් නැත්නම් නිකා හිටහන්......මම කීවෙමි.....මාවදැන් වෙනස්වීගෙන එනව කියල පේනව බන්....ඇය පැවසූවිට.....අනේ පලයන් බන් යන්න හැමදාම උබ හිතාගෙන ඉන්නෙ උබව කොල්ලෙක් වෙනව කියලනෙ.....කෝ තාම වෙලා නෑනෙ.....මම කීවෙමි.....නෑ බන් වෙලා.....උබට විස්වාස නැත්නම් මම පෙන්වන්නම්......වරෙන් පොඩ්ඩක් කාමරේට......ඇය මාවත් ඇදගෙන කාමරයට ගියාය......දොර වසා අගුලු දැමූ ඇය ඇදගෙන සිටි කලිසම ගැලවීමට පටන් ගත්තාය......මෙයා මේ මොකක්ද කරන්න හදන්නෙ......මට මතකයි ඒ දවස්වල මෙයා කොල්ලෙක් වගේ පේන්න රෙදි වුන්ඩි ඔතැන තියාගෙන යට ඇදුම ඇදගෙන ඉන්නව.....අද මොකක් තියාගෙනද දන්නෙ නෑ.....මට මේ පෙන්නන්න හදන්නෙ.....ඇය කලිසම ගලවන අතර තුල මා කල්පනා කලෙමි......කලිසම පහත්කල පසු මා දුටුවේ ඇය ඇද සිටියේ පිරිමි යට ඇදුමක් බවය....එයට ඇතුලු පැත්තෙන් සුලු ඉදිමුමක් දක්නට ලැබුනි.....පිරිමි ලමයෙක් ලෙස පෙනුනු ඇගේ යට ඇදුම පහත් කරන්න විය......ආයෙත් මෙයා මොකක්ද ඔතන තියාගෙන මට පෙන්නන්න හදනව....මම ගනනකට නොගෙන ඒදෙස බැලුවෙමි.....

No comments: