මේ අතර තාත්තාගේ යහලුවෙකුගේ පුතෙකුගේ උපන්දින උත්සවයකට අපි සැමට ආරාධනා කර ඇති බව තාත්තා පැවසුවේය......පාටිය තිබුනේ ඉරිදා දවසක සවසය......ඒ ගේ ගාව ලස්සන දිය ඇල්ලක් තියෙනව.....ඔන්නම් අපිට ඒකෙන් නාන්නත් පුලුවන් .....තාත්තා අපිට එහි ගොස් නෑමට යෝජනා කලේය......සමාදිත් අයියත් එයට ඉතාමත් සතුටුවිය.....එහෙත් මා නිශ්සබ්දව සිටියෙමි.......ජනිත් මොකද කතා නැත්තෙ ..දිය ඇල්ලෙන් නාන්න කැමති නැද්ද.....තාත්තා ඇසුවේය.....මෙයා ඕවට කැමති නෑ තාත්තෙ මෙයාට ඕනැ ගැහැනු ලමයෙක් වගේ ගෙට වෙලා ඉන්න......අයියා පැවසූ විට සැවොම සිනාසෙන්ට විය......මට ලැජ්ජා සහගත් හැගීමක් ඇතිවිය.....ඉරුදින.අපි දහම් පාසැල් ගොස් පැමිනි ගමන් වගේ තාත්තාගේ යහලුවාගේ නිවසට යෑමට ලෑස්ති උනෙමු.......අම්මා අපිට නාන්න අවශ්‍ය ඇදුම්..... බෑක් එකට අහුරන්ට විය.....තාත්තාගේ යහලුවාගේ නිවසට ගිය අපි සුලුවෙලාවකින් නෑමට ගියෙමි......එම නිවස අසලින් ගලාගිය එම ඇල්ල උස නැති වුවද ඉතාමත් දැකුම් කලු ස්තානයක් විය.......ඇල්ලෙන් කඩා හැලෙන දිය පහර පෙන නගිමින් ඇල දිගේ ගලා බසින විට එහිබැස නෑමට අකමැති කෙනෙක් නොමැති බව මට හැගුනි.....අයියත් සමාදිත් ඇදුම් ගලවා නෑමට ගෙනා ඇදුම් අදිනු දුටුවෙමි..සමාදි පපුව නිරාවරනය කරගෙන හිටියේ ඇය කොල්ලෙක් බවට පත්වී ඇති නිසාය....මොකෝ ජනිත් නාන්නෙ නැද්ද .....තාත්තා මෙගෙන් අසමින් ඔහුද නෑමට ලෑසිතිවිය.......මා කලිසම ගලවා නෑමට ගෙනා කලිසම ඇද ගත්තත් කමිසය ගැලවීම ගැන කල්පනා කරමින් සිටියෙමි.....මේක ගැලෙව්වොත් මගේ පපුව පේනව ....මගේ ලොකු වුන පියවුරු දැක්කොත් ඔක්කොමල මට හිනාවෙයි......දන් මොකද කරන්නෙ......අම්මනම් නාන්නෙ බ්ලවුස් එක ඇදගෙන ... මටත් කමිසෙ ඇදගෙන නාන්න පුලුවන්නම් පේන්නෙ නෑ......මා කල්පනා කලත් ඇදගැනීමට වෙනත් කමිසයක් නොමැති නිසා එසේ කරන්නේ කෙසේද.......
No comments:
Post a Comment