(බොක්සින් සමාදි 61).......................
මසක් පමන ගතවිය මගේ තනපුඩු පෙදෙසේ යම් වෙනස්කමක් ඇතිවී තෙබෙන බව තේරුනි.....ඒවා කුඩා බිබිලි දෙකක් මෙන් ඉදිමී තිබුනි......මා නිතර උඩුකය වසාගෙන සිටිනිසා මෙය කිසිවෙකුට නොපෙනුනි.....මා මෙය දැන ගත්තේ ස්නානය කරන විටය......සීතලට වෙන්න ඇති.....මා එම අවස්තාවේ සිතුවත් එම ඉදිමුම අඩු නොවන බව තේරුනි.......මොකක් හරි වෙලා වෙන්න ඇති තව ටික දවසකින් අඩුවෙයි මම සිතුවෙමි ....එහෙත් ඒවා අඩුවන බවක් නොපෙනුනි......මා පාසැල් ඇරී ගෙදර පැමින කමිසය ගලවන විට අම්මා මගේ කාමරයට ආවාය.....කමිසය ගලවාගෙන සිටි මාදෙස බැලූ අම්මා.....මගේ පපුව දෙස හොදින් බලන ආකාරය දුටුවෙමි......මම මේ මොකද කියල බැලුවෙ.....ඔයාගෙ පපුව ගැහැනු ලමයෙක් වගේනෙ......ඔයාවත් ගැහැනු ලමයෙක් වීගෙන එනවද....අම්මා සිනාසෙමින් පැවසුවාය......ලැජ්ජාවක් සිතුනු මම ඉක්මනින් ඇදුමක් ඇද ගත්තෙමි.....සමාදි කොල්ලෙක් උනාට පස්සෙ මට දුවෙක් නැතුව හිටියෙ ඒකත් හොදයි....ඇය මට විහිලු කරමින් කාමරයෙන් පිට වූවාය......
දැන් මාර වැඩේ බන් මට වෙන්නෙ මගේ පපුව ඉදිමෙනවනෙ.....මම සමාදිට කීවෙමි.....කෝ ...බලන්න......ඇය මගේ පපුව දෙස බැලුවාය......ඔය සර්ට් එක ගලවපන්කො බලන්න......මම කමිසයේ බොත්තම් එකින් එක ගැලවුවෙමි......ඇත්තම තමයි ලමිස්සියෙක් වීගෙන එන කෙල්ලෙක් වගේ.....ඇය කීවාය.....මම කොල්ලෙක් වෙනකොට උබව කෙල්ලෙක් වෙයිද බන්.....සමාදි සිනාසෙමින් කීවාය.....අනේ මන්ද මම කීවෙමි.
පපු පෙදෙසේ ඉදිමුම නොබසින්නේ මාවත් කෙල්ලෙක් වීගෙන එනවද දන්නෙ නෑ....මට හිතුනි.....සිතට යම් ලැජ්ජා සීලී ගතියක් දැනුනත් කෙල්ලෙක් වෙනවානම් කොච්චර දෙයක්ද..... සිතතුල සතුටක්ද ඇතිවිය.....මහත්තය ජනිත්වත් ඩොක්ට ගාවට එක්ක යන්න වෙලා වගේ.....අම්මා තාත්තාට පවසනු ඇසුනි......ඒමොකද....තාත්තා
පිට්ටනියේ සෙල්ලම් කරන පිරිමි ලමුන් කිහිප දෙනෙකුගේද මගේ මෙන් පපුව ඉදිමී තෙබෙනු දුටු බව මට මතක් වූවේ එවිටය....ඒහින්ද මේ වෙන්නෙ සාමාන්‍ය දෙයක් මිස මාව කෙල්ලෙක් වෙන එකක් නෙවෙයි.....මාව කෙල්ලෙක් වෙන සිහිනය තාත්තාගේ වචන වලින් පසු නැවත වරක් බොදවී ගියේය.....
No comments:
Post a Comment