දිවා ආහාරයෙන් පසු සමාදි ඇදසිටි නිලමෙ ඇදුම ඉවත්කර කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටිනු දුටුවෙමි...එම ඇදුම් අයියා ඇදසිටි ඇදුම් වලට සමාන වීම විසේසත්වයක් විය....දුවට ඔය ගවුම මාරු කරගන්න ඕනෙ නම් මම තව ගවුමක් ගෙනාව.....අම්මා මට කීවාය.....කමක් නෑ අම්මෙ මම මේ ගවුම ඇදගෙන ඉන්නම්.......මා ඇදගෙන සිටි ගවුම ලස්සන නිසා එය ගැලවීමට තිබුනු අකමැත්තෙන් පැවසුවෙමි......නන්ගීද එම ඇදුමෙන්ම සිටියාය.....සන්ගීත තාලවලට කිහිපදෙනෙක් නැටීමට පටන්ගත් බව පෙනුනි.....අපිත් නටමුද....නන්ගී ඇසුවාය.....මටනම් බෑ නංගි ගිහින් නටන්න.....ලැජ්ජවෙන්න එපා අක්කෙ ඔය අක්කල කීපදෙනෙක් නටන්නෙ.....ඇය මාව රැගෙන යෑමට වුත්සාහ කලාය.....මට තිබුනු ලැජ්ජා සහගත චරිත ලක්ෂණය නිසා නැටුමට නොගියෙමි.....එහෙත් සමාදි කොල්ලෙක් මෙන් නටනු දුටුවෙමි....අපේ අයියාද එයට එකතුවී සිටිනු දුටුවෙමි......සුලු වෙලාවකින් මා අසලසිටි නංගීද එයට එකතුවූ බව දුටුවෙමි.....මා පැත්තකට වී ඔවුන් ගේ නැටුම් බලාගෙන සිටියෙමි......මා අසලට පැමිනි තාත්තා.....මොකද සමාදි පැත්තකට වෙලා.......නටන්නෙ නැද්ද.....ඇසුවේය.....බෑ තාත්තෙ.....මම කීවෙමි.....ඉස්සර ඔයාටනෙ නිකන් ඉන්න බැරුව නැටවෙන්නෙ.....දැන් මොකද මේ වෙලා තියෙන්නෙ.....ඒකට ජනිත් .....ජනිත්ගෙ ඉස්සර තිබුන ගති මොකුත් නෑ......අම්මා පවසනු ඇසුනි.....අම්මනෙ මට කිව්වෙ ලමිස්සියෙක් උනාම තැන්පත්ව ඉන්න කියල.....ලමිස්සියො හැම තිස්සෙම නටන්නෙ නෑ....මේවගෙ වෙලාවට විනෝදවුනාට කමක් නෑ.....අම්මා කීවාය......අම්මල නොදන්නව උනාට ඒ ඉන්නෙ ඉස්සෙල්ල හිටිය සමාදිම තමා ...එයාට තාමත් නැටවෙනව......මම සමාදි වගේ හිටියට ඉස්සර හිටිය ජනිත්ම තමා.....මම ඕවට ආස නෑ.....මා කල්පනා කලෙමි.....
උත්සවය අවසන්වනවිට සවස්වී තිබුනි. අපි සැවොම ගීතිකා අක්කට සමුදුන්නෙමු......ගීතිකා අක්කගේ ඇස්වල කදුලු පිරී තිබෙන බව මා දුටුවෙමි......ගෙදරින් යන්න වුනාට ගීතිකා අක්කට දුක ඇති.....මට හිතුනි.....ඇය කදුලු පිරි ඇස්වලින් උතුව මගේ මුහුන සිපගත්තාය.....අනේ නන්ගියෙ ඔයාට ගොඩක් ස්තූට්යි මට මේ කල වුදව්වට.....ඇය මෙගේ මුහුන සිපගනිමින් පැවසුවාය......ඇගේ ඇස්වල තිබුනු කදුලු මගේ මුහුන මත තැවරුනු බව තේරුනි.....මේව පිහදැම්මොත් උදේ මුහුනට දාපු මේකප් ටික යයිද දන්නෙ නෑ....මා ලේන්සුව අතට ගෙන කල්පනා කලෙමි......කොයි එකටත් කන්ණාඩියක් ගාවට ගිහින් හිමින්සැරේ පිහදා ගන්න ඕනැ.....උත්සව සාලාවේ එක් ස්තානයක කැඩපතක් වැනිදෙයක් තිබුනු බව සිහිවූ මම එම ස්තානයට ගොස් මුහුන බැලුවෙමි......උදෑසන තොල්වල තැවරූ රෝසවර්නය තොල්පෙති මත තවමත් තිබෙනු දුටුවෙමි.....මා මුහුනේ තෙත් වී ඇති ස්තාන මත ලේන්සුවතබමින් තවරුනු කදුලු පිසදා ගත්තෙමි.....උදේ තිබුන ලස්සන තාමත් තියෙනව.....මගෙන් දිස්වූ ගැහැනු රුවේ හැඩරුව බැලුවෙමි......සමාදී මොකද කරන්නෙ යන්නෙ නැද්ද...කන්නාඩියෙන් බැලුවත් නැතත් ඔයා ලස්සනයි.....දැන් යමු.....මගේ රුවබලමින් සිටිනවිට ...අම්මා පැවසුවාය.....කලිසම් කමිස ඇදගෙන ඉන්නවට වඩා ඔයා දැන් කොයිතරම් ලස්සනද කියල දැන් තේරෙනව නේද......අම්මා මට සුපුරුදු පරිදි සමාදිට කරන අවවාදය දුන්නාය.....
උත්සව වැඩ අවසන් කල අපි නැවත ලොකු අම්මාගේ නිවසට ගියෙමු......ඊයේ මෙම ගෙදර තිබුනු කලබල කාරී බව නැති නිසාදෝ පාලුබවක් ඉසිලීය....දුව ගියාට පස්සෙ ගේත් එක්ක පාලුවෙලා වගේ....ලොකු අම්මා දුක්මුසුව පවසනු ඇසුනි.....
මීලගට අපිට සූදානම් වීමට තිබුනේ හෝම් කමින් එකටය.....අම්මා එයට සුදුසු ඇදුම් ගෙනත් තිබුනි......අද මාර ජොලි බන් ...සමාදි මම අසලට පැමින ...කීවාය....උඹටනම් ඉතින් හැමදාම ජොලිනෙ....මම පැවසුවෙමි....ඇයි උඹට ජොලි හිතුනෙ නැද්ද ...සමාදි මගෙන් ඇසුවාය......

No comments:
Post a Comment