(බොක්සින් සමාදි 45)....................... .................පෙරදින මෙන් මෙදින එතරම් චාරිත්‍ර වාරිත්‍ර නොතිබුනු අතර......කේක් කැපීම වනි දේවල් තිබුනේය......එම චාරිත්‍ර අවසන්වූ පසු මා අක්කා අසලට ගියෙමි ....ඇය මාව උකුලට ගෙන........කොහොමද පුන්චි සුරන්ගනාවියේ.....කෝ අයිය .... ඇසුවාය......ලොකු අයියද ජනිත්ද.....මම ඇසුවෙමි.....ජනිත්......අක් කා කීවාය....එයා එක තැනක ඉන්නෙ නෑනෙ ඔය කොහේ හරි ඇති මම පැවසුවෙමි......එවිටම සමාදි අපි අසලට ආවාය.....ආ මේ ඉන්නෙ ජනිත්....කොහේද ගියේ....අක්කා ඇයටද කතාකලාය ...එහෙත් ඇය අතරින් පතර කතා කර එතැනින් ගියාය.....අක්කාගේ උකුලේ සුලුවෙලවක් සිටි මා එතැනින් ඉවත් වුනෙමි..... උබට තමා ඔක්කොමල්ල ආදරේ මට නෙවෙයි.....සමාදි නැවත කීවාය.....ඉතින් උඹනෙ බන් ඒකට වැරදි කාරය.....උඹ මම ඇදගෙන ඉන්න ගවුම ඇදගෙන හිටහන්.....මට ගලවල දීපන් උබේ ඔය කලිසමයි කමිසෙයි......එතකොට උඹට මේ හැමෝම ආදරේ වෙයි.......අපෝ මට බෑ මට ආදරේ නැතිවුනාට කමක් නෑ පිරිමි ලමයෙක් විදියට නම් අදින්න බෑ......ඇය කීවාය.....මොකද මන්ද ගැහැනු ඇදුම් වලට මෙයා මේ තරම් අකමැති. හරියට නයාට අදුකොල වගේනෙ......නයින්ට අදුකොල ගෑවුනාම පනකඩාගෙන දුවනවලු......ඒ වගේමයි සමාදිටත් කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න කිව්වම........ මාව ලස්සන ගහැනු ලමයෙක් ලෙස පෙනෙන නිසා හැමෝම මාදෙස බලන බවත් මට ආදරෙන් කතාකරන බවත් මා දැනසිටියෙමි.....සමාදි මේකට ඉරිසියා කලාට... මම මොනව කරන්නද.....මා කල්පනා කලෙමි......මම ඕනැ වෙලාවක සමාදිගේ ගැහැණු ජීවිතය ආපහුදෙන්න කමතියි.....ඒත් සමාදි.....මම සුසුමක් පිටකලෙමි...
දහවල් ආහාරයෙන් පසු ගීතය අනුව නැටීමට පටන්ගත් බව දුටුවෙමි......පෙරදින මෙන් සමාදි ඔවුන්ට හවුල්වූබව දැක ගනීමට ලැබුනි මා සුපුරුදු පරිදි පැත්තකට වී ඒ දෙස බලා සිටියෙමි.....මාවත් නැටුම් වලට සහභාගී කර ගැනීමට කිහිප දෙනෙක් උත්සාහ කලත් මා ගියේ නැත.....උතසවය අවසානයේ අපි අක්කගේ මනාලයාගේ ගෙදරට ගොස් ලොරියේ තිබුනු දෑවදි බඩු ගෙදරට බාරදී ....අක්කාවත් එම ගෙදර නවත්වා ආපසු ආවෙමු.....ආපසු ලොකු අම්මගේ නිවසට ගොස් ගෙදර යෑම සදහා අපේ බඩු සූදානම් කලෙමු.......අයියයි නන්ගියි අපේ වැඩේට ගොඩක් වුදව්වුනා...මහන්සිවුනා...ම ගේ සුරන්ගනාවිත් උදවුකලා නේද?....පැවසූ ලොකු අම්මා මගේ මුහුන කිහිපවරක් සිපගත්තාය......ඒ එක්කම ජනිත් ඔයත් අපිට උදව්කලා ඇය ඔහුගේ කම්මුල එක පාරක් සිපගත්තාය.......මගෙ මුහුන එක පාරයි ඔයාගෙ කම්මුල කීපාරක් ඉම්බද......සමාදි නැවත මට ලැබුනු ආදරය ගැන දුක් වූවාය.....ඕකට ඔය තරම් දුක් වෙන්න දෙයක් නෑ....අපිට තියෙන්නෙ මේ වෙස් මාරුව නවත්වන්න විතරයි ..මා නැවත කීවෙමි.......මට ඒකනම් කරන්න බෑ බන් .....එහෙනම් උඹ හිත හදාගෙන හිටහන්.....මම කීවෙමි......
අපි නැවත ගෙදර පැමිනෙන විට රෑවී තිබුනි...අපිත් සමග ආච්චි පැමිනීම නිසා ඇයත් අද රාත්රියේ මගේ කාමරයේ නිදාගන්නා බව දැනගත්තෙමි.......මගේ කාමරයේ ඇය නිදා ගැනීම ගැන එදා බය හිතුනත් ඇගෙන් කරදරයක් නොමැති බව එදා දැනගත්තෙමි......
පසුදින පාසැල් දිනයක් බැවින් අපි පාසැල් යෑමට සූදානම්ය නොසිටි බැවින් ගෙදර නවතින ලෙස අම්මා කීවාය.....උත්සව වලට වෙහෙසවී මහන්සි පිට සිටි අපිට හෙට දවසේ විවේකයක් ගත හැකිබවින් අපි සතුටට පත්වූවෙමු.....
දහවල් ආහාරයෙන් පසු ගීතය අනුව නැටීමට පටන්ගත් බව දුටුවෙමි......පෙරදින මෙන් සමාදි ඔවුන්ට හවුල්වූබව දැක ගනීමට ලැබුනි මා සුපුරුදු පරිදි පැත්තකට වී ඒ දෙස බලා සිටියෙමි.....මාවත් නැටුම් වලට සහභාගී කර ගැනීමට කිහිප දෙනෙක් උත්සාහ කලත් මා ගියේ නැත.....උතසවය අවසානයේ අපි අක්කගේ මනාලයාගේ ගෙදරට ගොස් ලොරියේ තිබුනු දෑවදි බඩු ගෙදරට බාරදී ....අක්කාවත් එම ගෙදර නවත්වා ආපසු ආවෙමු.....ආපසු ලොකු අම්මගේ නිවසට ගොස් ගෙදර යෑම සදහා අපේ බඩු සූදානම් කලෙමු.......අයියයි නන්ගියි අපේ වැඩේට ගොඩක් වුදව්වුනා...මහන්සිවුනා...ම
අපි නැවත ගෙදර පැමිනෙන විට රෑවී තිබුනි...අපිත් සමග ආච්චි පැමිනීම නිසා ඇයත් අද රාත්රියේ මගේ කාමරයේ නිදාගන්නා බව දැනගත්තෙමි.......මගේ කාමරයේ ඇය නිදා ගැනීම ගැන එදා බය හිතුනත් ඇගෙන් කරදරයක් නොමැති බව එදා දැනගත්තෙමි......
පසුදින පාසැල් දිනයක් බැවින් අපි පාසැල් යෑමට සූදානම්ය නොසිටි බැවින් ගෙදර නවතින ලෙස අම්මා කීවාය.....උත්සව වලට වෙහෙසවී මහන්සි පිට සිටි අපිට හෙට දවසේ විවේකයක් ගත හැකිබවින් අපි සතුටට පත්වූවෙමු.....
No comments:
Post a Comment